why all religions are bullshit?

Cyborg007

Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    umbalata hithenne nethda ban okkoma aagam boruwak kiyala?? ai hama welema ahinsaka unta kela wela ,kalakinni raja wenne??!

    minee marana un raja sapa windinawa,ae athare honda un kicha wenawa.
     

    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    admit it dude..... no any religion that can help you.....!! you must earn everything you want... don't thanks those fuckin religions for what u have earned!!!
     

    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    mr buddha had everything , and he left eveything!! wtf??? just a nice story to make us think poor people lives happily than rich people !!! ohh bitch please......!!!! :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මිනිස්සුන්ගෙ තෝරාගැනීම, කැමැත්ත, හැසිරීම අනුව තමයි. ඕකට ආගම් වලට බැනල වැඩක් නෑ.

    සරලවම....
    1. ඔයා හොඳ තෝරාගත්තොත් ඔයා හොඳ කෙනෙක්.
    2. මම නරක තෝරාගත්තොත් මම නරක කෙනෙක්.

    1.1. ඔයා හොඳ වැඩ කරන නිසා ලෝකෙටම වෙන්නෙ හොඳක්.
    2.1. මම නරක වැඩ කරන නිසා ලෝකෙටම වෙන්නෙ නරකක්.

    1.2. ඔයා කරන හොඳ වැඩ නිසා ලෝකෙටම හොඳක් වෙනවා.ඒක නිසා ලෝකෙත් හොඳ දේවල් වෙනවා.
    2.2. මම කරන නරක වැඩ නිසා ලෝකෙටම නරකක් වෙනවා.ඒක නිසා ලෝකෙත් නරක දේවල් වෙනවා.

    ඔය කිව්ව මිනිස්සු දෙන්න මේ ලෝක ජනගහණයට සමාන කරගන්න.........
    ඕක නිසා තමා මේ ලෝකෙ.....
    හොඳ මිනිස්සුන්ට නරකත්,
    හොඳ මිනිස්සුන්ට හොඳත්,
    නරක මිනිස්සුන්ට හොඳත්,
    නරක මිනිස්සුන්ට නරකත් වෙන්නෙ...

    ඕක අඩු වැඩි වශයෙන් එක එක ක්‍රම වලට වෙනවා.

    ඕකෙ හොඳ පැත්ත වැඩි කරගන්න තමා ආගම් නිර්මාණය වෙලා තියෙන්නෙ.....

    හොඳ පැත්ත බර වැඩි වෙනකොට හොඳ දේවල් සිද්ධ වෙනවා වැඩී....:)

    ඕක අපේ අය ආගම් රහිත මිනිස්සු වෙලා වැඩක් නෑ.

    ආගම් රහිත වෙනවා කියන්නෙ හොඳ නරක තේරුම් ගන්න ක්‍රමයක් නැති වෙන එක.

    ලෝකය හොඳට තියෙන්න නන් අපි මේ කියන හොඳ වැඩි වෙන්න ඕනෙ. :)

    ඔච්චරයි සරලවම මේ ලෝකෙ......
    :rolleyes::rolleyes::rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආගම් නොපිළිගන්න ඕක සාධාරණ හේතුවක් නෙමේ බං.. ඕක පැහැදිලි කරන්න ආගමිකයො ප්‍රවාද ගොතල තියෙන්නෙ..

    බුද්ධාගමට අනුව ගත්තොත් ▬ ඒක සංසාරෙ කලින් කරපු කර්මයන්ගේ ප්‍රතිඵල.. අනාගතේදි දැන් කරන ඒවට විඳවන්න වෙනව..

    දේවවාදී ආගම් වලට අනුව ගත්තොත් ▬ දෙවියන් වහන්සෙ කරන්නෙ පරීක්ෂණයක්.. ඒක විඳදරාගන්න ඕනෙ.. ඊට පස්සෙ මැරුණාම දෙවියන් වහන්සෙ ස්වර්ගෙට සෙන්ඩ් කරනව.. එහෙදි සැප වින්දෑකි..

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Because there is no god...and no one is going to help u or punish you but you....I believe its simply the result of an action and result...you fraud people(earn from people suffering) and can earn so much money and you are rich and happy in this movement with "money".but if the karma effect is true, if you collect negative karma energies the result of those energies will take place may be sooner or later(this life or in next lifes) no one knows exactly when.

    we think all the shit happen to good people because most of the genuine people lack "money",now a days money=happiness,all the things resolved around money,and we all dwell on that illusion.

    If you can do bad and earn lot of money of course you can enjoy this modern life without any trouble or worry...but with the all bad karma you collect who knows what it will be the result of it in next lifes or later in life...

    anyway this only applies if you believe in action and result..

    If not of course we can sell drugs and earn millions from other people while they suffer from our actions...IF there is no result for our actions then i have no idea.:baffled:

    But buddha said that believing there is no result for an action is an illusion we create within ourself that blocks our wisdom to get out of this suffering cycle of birth and death...





     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mr buddha had everything , and he left eveything!! wtf??? just a nice story to make us think poor people lives happily than rich people !!! ohh bitch please......!!!! :lol:

    This is true if you believe in that there is no rebirth:yes:Then Buddha just wasted his life miserably believing in an illusion..

    But we cant reject the things he said because if you look at science every action has a reaction....

    If you hit a desk it applies the same force back at you and it hurts you
    If you didn't study for an exam you fail
    every single particle has a reaction....
    we are all made from different energies particles...

    If we make people suffer from out actions(be that mentally or physically,all are made from energies) what is the result?

    If you are gonna say that there is no result then you don't believe in science as well...:oo:

     

    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    ආගම් නොපිළිගන්න ඕක සාධාරණ හේතුවක් නෙමේ බං.. ඕක පැහැදිලි කරන්න ආගමිකයො ප්‍රවාද ගොතල තියෙන්නෙ..

    බුද්ධාගමට අනුව ගත්තොත් ▬ ඒක සංසාරෙ කලින් කරපු කර්මයන්ගේ ප්‍රතිඵල.. අනාගතේදි දැන් කරන ඒවට විඳවන්න වෙනව..

    දේවවාදී ආගම් වලට අනුව ගත්තොත් ▬ දෙවියන් වහන්සෙ කරන්නෙ පරීක්ෂණයක්.. ඒක විඳදරාගන්න ඕනෙ.. ඊට පස්සෙ මැරුණාම දෙවියන් වහන්සෙ ස්වර්ගෙට සෙන්ඩ් කරනව.. එහෙදි සැප වින්දෑකි..


    mona boruda ban... ane huke nannaneee...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත මචන්. ඒ නිසා තමයි බුදුන් වහන්සේ විසින් වෙනස්ම දර්ශනයක් දේශනා කලේ
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අපේක්ෂා භාන්ගත්යව හිතේ පැලපදියම් වූ විට දැනෙන දෙයක්