mama okata uththara dennam pase
bookmarked

mr buddha had everything , and he left eveything!! wtf??? just a nice story to make us think poor people lives happily than rich people !!! ohh bitch please......!!!!![]()
Then Buddha just wasted his life miserably believing in an illusion..
ආගම් නොපිළිගන්න ඕක සාධාරණ හේතුවක් නෙමේ බං.. ඕක පැහැදිලි කරන්න ආගමිකයො ප්රවාද ගොතල තියෙන්නෙ..
බුද්ධාගමට අනුව ගත්තොත් ▬ ඒක සංසාරෙ කලින් කරපු කර්මයන්ගේ ප්රතිඵල.. අනාගතේදි දැන් කරන ඒවට විඳවන්න වෙනව..
දේවවාදී ආගම් වලට අනුව ගත්තොත් ▬ දෙවියන් වහන්සෙ කරන්නෙ පරීක්ෂණයක්.. ඒක විඳදරාගන්න ඕනෙ.. ඊට පස්සෙ මැරුණාම දෙවියන් වහන්සෙ ස්වර්ගෙට සෙන්ඩ් කරනව.. එහෙදි සැප වින්දෑකි..
mr buddha had everything , and he left eveything!! wtf??? just a nice story to make us think poor people lives happily than rich people !!! ohh bitch please......!!!!![]()