Hithata Wadina Ad Eka

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෑමට සමහර දේවල් වෙනස් කරන්න පුළුවන්
    සමහර ලොකු අයගෙ වගේම පොඩි අයගෙත්
    මේ අන්න එහෙම කෑමෙන් පොඩි හිත වෙනස් වෙන විදියේ
    හිතට වදින ඇඩ් එකක්

    250px-STAR_Sports_1_logo.png

    එකේ මැච් එක බලන උන් එහෙම මේක දැකලත් ඇති
    මොකද හිතන්නේ මේ වෙළඳ දැන්වීමේ කතාව ගැන

    Prakash Varma කියන කෙනා තමයි මේක හදල තියෙන්නේ

    ©2014MB/EK.COM
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කෑමට සමහර දේවල් වෙනස් කරන්න පුළුවන්
    සමහර ලොකු අයගෙ වගේම පොඩි අයගෙත්
    මේ අන්න එහෙම කෑමෙන් පොඩි හිත වෙනස් වෙන විදියේ
    හිතට වදින ඇඩ් එකක්

    250px-STAR_Sports_1_logo.png

    එකේ මැච් එක බලන උන් එහෙම මේක දැකලත් ඇති
    මොකද හිතන්නේ මේ වෙළඳ දැන්වීමේ කතාව ගැන

    Prakash Varma කියන කෙනා තමයි මේක හදල තියෙන්නේ

    ©2014MB/EK.COM

    thanks for sharing machan :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ දැන් යන ඡන්ද ඇඩ් වලට ගහන්න ඇඩ් නෑ .මේ ලගදි එකක් ඡන්ද ඉල්ලන එකෙක් මිනිහෙක් කරගහන ගොනි උස්සලා දෙනවා . තව එකෙක් හිගන්න්නෙක් ඔඩක්කුවේ තියා ගෙන වතුර පොවනවා මාර ඇඩ් තමයි එව
     
    • Like
    Reactions: Mal Baba

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,294
    2,579
    113
    Colombo
    ඔච්චර වෙලා ඇඩ් එකක් යනවද බං :eek:
    අර පොඩි මල්ලියි චූටි මල්ලිත් තනිකර පිටරට ad කොපි කරල දැන් සින්හලෙන් ගහනව :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ දැන් යන ඡන්ද ඇඩ් වලට ගහන්න ඇඩ් නෑ .මේ ලගදි එකක් ඡන්ද ඉල්ලන එකෙක් මිනිහෙක් කරගහන ගොනි උස්සලා දෙනවා . තව එකෙක් හිගන්න්නෙක් ඔඩක්කුවේ තියා ගෙන වතුර පොවනවා මාර ඇඩ් තමයි එව
    කොහොමද මරික්කාර්ගෙ ඇඩ් ටික

    https://www.youtube.com/user/SMmarikkar/videos
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලංකාවේ දැන් යන ඡන්ද ඇඩ් වලට ගහන්න ඇඩ් නෑ .මේ ලගදි එකක් ඡන්ද ඉල්ලන එකෙක් මිනිහෙක් කරගහන ගොනි උස්සලා දෙනවා . තව එකෙක් හිගන්න්නෙක් ඔඩක්කුවේ තියා ගෙන වතුර පොවනවා මාර ඇඩ් තමයි එව

    ෆට්ට ආතල් නේ ... හොක් හොක් ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොරකන් කරලනේ කන්නේ.....පොඩි එවුන්ට ගැලපෙන් නැ .....,මටනම් හිතෙන්නේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා දිගයි නෙ බන් ලංකාවෙ ඇඩ් මැද පෙන්නුවා නම් ටෙලිඩ්‍රාම එකක් කියලා හිතෙයි:P