Facebook ELECTION 2014

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
අයෙ වටෙ යනවා..ඔකනෙ බැරි... :lol::lol:

වටෙ යනවා නිවි. උඹ මගෙන් අහනවා උදාර මල්ලි මාස තුනෙන් ගත්තු ලයික් උදයට නැත්තෙ අැයි කියලා. මේ අවුරුද්දෙ ජනවාරිත් උදයගෙ තිබ්බෙ 5000 අඩු ලයික් ගාණක්. දෙන්නම ඇඩ්වර්ටයිස් කරන්න ගත්තෙ එකට. දැන් පැහැදිලිද මචන් ? :rolleyes:
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    වටෙ යනවා නිවි. උඹ මගෙන් අහනවා උදාර මල්ලි මාස තුනෙන් ගත්තු ලයික් උදයට නැත්තෙ අැයි කියලා. මේ අවුරුද්දෙ ජනවාරිත් උදයගෙ තිබ්බෙ 5000 අඩු ලයික් ගාණක්. දෙන්නම ඇඩ්වර්ටයිස් කරන්න ගත්තෙ එකට. දැන් පැහැදිලිද මචන් ? :rolleyes:
    :eek:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    එකත් කොල් කරලද අහ ගත්තෙ..??? අනෙ පලයන් බන් යන්න... වටෙ ගිහින් ඇවිත් එ පාර බයිලා ගහනවා...ඔව හොදයි උබ වගෙ උන්ට... :lol::lol:
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    එකත් කොල් කරලද අහ ගත්තෙ..??? අනෙ පලයන් බන් යන්න... වටෙ ගිහින් ඇවිත් එ පාර බයිලා ගහනවා...ඔව හොදයි උබ වගෙ උන්ට... :lol::lol:

    Mama deyak qwa paliyata piliganna umba bendila na. mekata mama karunu dakwanna giyoth oppu kireema awasana wenne mage id card eke indan mage phone eke detailed bill ekakuth danna kiyalai.
    Seth!.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,295
    15,888
    113
    අඩෝ අඩෝ ලැජ්ජ නැති වැඩ කරන්න එපා..චන්ද ප්‍රචාරණ කටයුතු ඉවර වෙලා තිබිලත් තවත් ලැජ්ජ නැතුව බොරු ad දාන්න ලැජ්ජ නැද්ද?නිකන් දෙකේ පන්තියේ වැඩ කරන්න එපා බන්.
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10154988_10202637134961023_1079909799_n.jpg