අයෙ වටෙ යනවා..ඔකනෙ බැරි... :lol::lol: වටෙ යනවා නිවි. උඹ මගෙන් අහනවා උදාර මල්ලි මාස තුනෙන් ගත්තු ලයික් උදයට නැත්තෙ අැයි කියලා. මේ අවුරුද්දෙ ජනවාරිත් උදයගෙ තිබ්බෙ 5000 අඩු ලයික් ගාණක්. දෙන්නම ඇඩ්වර්ටයිස් කරන්න ගත්තෙ එකට. දැන් පැහැදිලිද මචන් ...