මධුමාධව...

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මදුමාධවගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් මේ ටික ඉස්සුවේ.. පොඩ්ඩක් බලපන්..චන්ද ලැබෙනවා නම් අම්ම තාත්ත උනත් සල්ලි වලට විකුනන සක්කිලි දේසපාලුවෝ අතරේ මේ මනුස්සයගේ දේශපාලනේ කොහොමද කියල..මිනිහගේ පෞද්ගලික ජීවිතේ දේවල් ගැන නම් මම වැඩිය දන්නෙ නෑ හැබැයි මම නම් මාරම කැමති බන් මේ වගේ මිනිස්සුන්ට බොරු පොයියවල් නෑ...කියන්න තියෙන දේ කෙලින්ම කියනව නේ.. :yes: ජේවීපී අනුරලත් ටිකක් රැඩිකල් ගතිය අඩු කරලා මිනිස්සු අතරට ගියා නම් හොඳ චන්ද පදනමක් හදාගන්න පුලුවන්... :rolleyes::yes:

    හෙට චන්දේ..මම උබලට කියන්නේ පාට පක්ශ බලන්නෙ නැතුව,හොරකම් කරන්නෙ නැති අවන්ක මිනිස්සුන්ට චන්දේ දෙන්න කියලා..මට කොලබින් චන්දේ තිබ්බ නම් අනිවා මූට චන්දේ දෙන්නෙ..ඒත් මන් දකුනේ..චන්දේ දෙන්න හරිහමන් එකෙක් මෙහේ නෑ බන්..මම නම් හෙට චන්දෙ කාටවත් නොදා ඉන්න බැලුවේ..උබලගේ චන්දත් උගත් බුද්දිමත් සින්හලකම අගය කරන මේ රටට ඇත්තටම ආදරේ කරන හොඳ මිනිහෙකුට දීපල්ලා....එච්චරයි :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මුට මම චන්දෙ දෙනවා අඩුම තරමෙ ජේ වී පී එකෙන් වත් ඉල්ලුවනම්.
    මොකද මුන් හෙල උරුමෙ උනාට නැවෙන්නෙ එකම ලොක්කටනෙ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් ඡන්ද ප්‍රචාරණ කටයුතු 26න් ඉවරයි නේද? ;)
    කමක් නෑ හීන් නූලෙන් හරි ගොඩ වැඩි කර ගනින්.... ;) :P
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මුට මම චන්දෙ දෙනවා අඩුම තරමෙ ජේ වී පී එකෙන් වත් ඉල්ලුවනම්.
    මොකද මුන් හෙල උරුමෙ උනාට නැවෙන්නෙ එකම ලොක්කටනෙ.
    ඇත්ත බන් ඒ උනාට ප්‍රසිද්ධියේම මෙහෙම කතා කරනව කියන්නෙ මට හිතෙන විදියට අවන්කකම නිසා වෙන්න ඕන..හෙළ උරුමේ වත් මෙහෙම දේවල් කියන්නේ නෑ බන් චන්දයක් කිට්ටුව..

    මිනිහා හොඳ නම් සන්ධානෙද යූඇන්පී ද ජේවීපීද බලන්නෙපා..අන්න ඒකයි මම කියන්නෙ.. වැඩිපුර හොරු ඉන්න පාර්ලිමෙන්තුවක් මේ වගේ මිනිස්සු එකා එකා ගානෙ යවලා හරි හොඳ තැනක් කරල ගන්න ඕන..ඒකට පක්ෂ ගාව ගන්නෙපා මචන් :)
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් ඡන්ද ප්‍රචාරණ කටයුතු 26න් ඉවරයි නේද? ;)
    කමක් නෑ හීන් නූලෙන් හරි ගොඩ වැඩි කර ගනින්.... ;) :P

    අඩෝ..:growl: මම දැන් බන් උගේ පේජ් එකට ලයික් කරේ..මේ පොටෝ එකක් දැකලා ඒකත් කරේ..මගේ චන්දෙවත් නෑ බන් කොලබින්..හොරුන්ට චන්දෙ දෙන එකේ මේ වගේ එලිපිට ඇත්ත කතා කරන මනුස්සයෙක් ගැන අපි කතා උනාම මොකෝ බන්.. :frown:

    පිස්සු පුසා;16446275 said:
    තමුන්ගේ ගෑනි පාලනය කරගන්න බැරි එකා කොහොම රටක් පාලනය කරන්නද

    පෞද්ගලික ජීවිතේ ගැන නම් මම දන්නෙ නෑ බන්..ඒත් මෙහෙම චන්දෙකට කැම්පේන් කරන මිනිහෙක් මම දැක්කමයි මේ..
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    මදුමාධවගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් මේ ටික ඉස්සුවේ.. පොඩ්ඩක් බලපන්..චන්ද ලැබෙනවා නම් අම්ම තාත්ත උනත් සල්ලි වලට විකුනන සක්කිලි දේසපාලුවෝ අතරේ මේ මනුස්සයගේ දේශපාලනේ කොහොමද කියල..මිනිහගේ පෞද්ගලික ජීවිතේ දේවල් ගැන නම් මම වැඩිය දන්නෙ නෑ හැබැයි මම නම් මාරම කැමති බන් මේ වගේ මිනිස්සුන්ට බොරු පොයියවල් නෑ...කියන්න තියෙන දේ කෙලින්ම කියනව නේ.. :yes: ජේවීපී අනුරලත් ටිකක් රැඩිකල් ගතිය අඩු කරලා මිනිස්සු අතරට ගියා නම් හොඳ චන්ද පදනමක් හදාගන්න පුලුවන්... :rolleyes::yes:

    හෙට චන්දේ..මම උබලට කියන්නේ පාට පක්ශ බලන්නෙ නැතුව,හොරකම් කරන්නෙ නැති අවන්ක මිනිස්සුන්ට චන්දේ දෙන්න කියලා..මට කොලබින් චන්දේ තිබ්බ නම් අනිවා මූට චන්දේ දෙන්නෙ..ඒත් මන් දකුනේ..චන්දේ දෙන්න හරිහමන් එකෙක් මෙහේ නෑ බන්..මම නම් හෙට චන්දෙ කාටවත් නොදා ඉන්න බැලුවේ..උබලගේ චන්දත් උගත් බුද්දිමත් සින්හලකම අගය කරන මේ රටට ඇත්තටම ආදරේ කරන හොඳ මිනිහෙකුට දීපල්ලා....එච්චරයි :)
    Machan JVP ekata chande diyan JVP loweth dinanne naha ne bt JVP eka vipakshayata genna oni UNP melo wak naha
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    uba FB eke photo wagayak dakala da mu hodai kiyanne..
    පොටෝ නෙවෙයි බන්.. උගේ අදහස් ඌ එලියට දාල තියෙන විදියට මම කැමතියි..සින්හලකම ගැන කතා නොකර ඌට කැම්පේන් එක කරන්න තිබ්බනේ,එතකොට තම්බි චන්දත් ඌට ලැබෙනවනේ..

    මම කිවුවේ අන්න ඒ කෙලින් කතා කරන එකට මම කැමතියි කියල..එච්චරයි.. :)
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    මුට මම චන්දෙ දෙනවා අඩුම තරමෙ ජේ වී පී එකෙන් වත් ඉල්ලුවනම්.
    මොකද මුන් හෙල උරුමෙ උනාට නැවෙන්නෙ එකම ලොක්කටනෙ.

    aniwa machan chande gannakan thama wage buwath,, oita wada kiwwa kerum kaarayo dan saddayakwath ne,, lokkage saramey athulene
     
    Mar 26, 2014
    275
    12
    0
    අඩෝ..:growl: මම දැන් බන් උගේ පේජ් එකට ලයික් කරේ..මේ පොටෝ එකක් දැකලා ඒකත් කරේ..මගේ චන්දෙවත් නෑ බන් කොලබින්..හොරුන්ට චන්දෙ දෙන එකේ මේ වගේ එලිපිට ඇත්ත කතා කරන මනුස්සයෙක් ගැන අපි කතා උනාම මොකෝ බන්.. :frown:

    පෞද්ගලික ජීවිතේ ගැන නම් මම දන්නෙ නෑ බන්..ඒත් මෙහෙම චන්දෙකට කැම්පේන් කරන මිනිහෙක් මම දැක්කමයි මේ..
    උඹ මෙච්චර උඩපනින්නෙ ෆේස්බුක් ෆොටෝ දෙකක් දැකලද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    පොටෝ නෙවෙයි බන්.. උගේ අදහස් ඌ එලියට දාල තියෙන විදියට මම කැමතියි..සින්හලකම ගැන කතා නොකර ඌට කැම්පේන් එක කරන්න තිබ්බනේ,එතකොට තම්බි චන්දත් ඌට ලැබෙනවනේ..

    මම කිවුවේ අන්න ඒ කෙලින් කතා කරන එකට මම කැමතියි කියල..එච්චරයි.. :)

    :)සිංහලකම තමා බන් උගේ චන්ද කැම්පේන් එකේ ඉලක්කය..ගම්පහින් සිංහල චන්ද ටික විතරක් ගත්තාම ඌ ගොඩ..
    මට නම් පෙන්නේ මු තව එක බයිලාකාරයෙක් විතරයි කියලා.. :dull: