මම JVP ඔබ ?

මම JVP

  • 1. මමත් එක් වෙමි

    Votes: 149 56.4%
  • 2. මට බැහැ

    Votes: 115 43.6%

  • Total voters
    264

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    චන්දයක් ජයග්‍රහණයට හුදෙක්ම බලපානුයේ රජුන් තනන චන්ද නොහොත් පාවෙන චන්දයි.ස්ථිර චන්ද නැතහොත් කැපුවත් කොළ ,නිල් ,රතු චන්ද ද ඇත .එක්සත් ජාතික පක්ෂ සහා ජනතා විමුක්ති පෙරමුණ සතුව පසු ගිය සමයේම පැවතුනේ මෙවැනි දැඩි මතධාරී පාක්ෂික චන්ද පමණි.

    ආණ්ඩුවෙන්,UNP ගැලවී යන පාවෙන චන්ද සදහා නැංගුරම් දැමීමට පැවති විකල්ප බලවේගයක අවශ්‍යතාව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් යම් තාක් දුරට සැපිරීමට සමත් විය .එහෙත් තවත් පාවෙන චන්ද බහුතරක් සටහන් උයේ චන්ද පොලට නොයා හෝ චන්ද කොලේ කටුගාය .එයට හේතුව දුර්වල විපක්ෂය සහා ඔවුන්ගේ අතීත කල ක්‍රියාය.JVP ට තව දශක 3කට මෙහා ඔලුව ඉස්සිය නොහැක.ඔවුන්ගේ භීෂණ කාරී ක්‍රියා අත්දුටුවන් බහුතර චන්ද දායකයන් ලෙස සිටින තාක් ඔවුන්ට පළාත් සභාවකවත් බහුතර බලය නොලැබෙනු ඇත.මෙය මම අත්දැකීමෙන් දන්නා කාරණයකි .මමද මෙවර ආණ්ඩු විරෝධී පසුබිමක JVP සදහා මගේ චන්දය දීමට තීරණය කරත් භීෂණ සමයේ සජීවී අත්දැකීම් ඇති අප පවුලේ අන් අයගෙන් මට අසන්නට ලැබෙනුයේ එදා අප නිවෙස් අවට සිදුවූ ප්‍රචණ්ඩත්වය,භීෂණ මිනිස් ගතාන ගැනය.වර්තමානයේ JVPට කඩේ යන බහුතරය 88-89 සමයේදී හරි හැටි දැනුම් තේරුම් නැති වයසේ සිටි හෝ ක්‍රියාකාරී JVP පවුල් පසුබිමෙන් පැවත එන පුද්ගලයන් පමණි.

    UNPට මිනිසුන් චන්දය නොදීමට හේතු ගෙන හැර පෑමට අවශ්‍ය නැත .UNP චන්ද පදනමේ අද ඉතිරිව ඇත්තේ කැපුවත් කොළ පාක්ෂිකයන් පමණි .

    බහුතරක් පාවෙන චන්ද සදහා බඩු මිල ,බස් ගාස්තු ,ඉන්ධන මිල ,විදුලි ගාස්තු ආදි සාධක අදාල නොවේ .ඔවුන්ට ඉන් එහා ගිය සමාජීය කාරණා බලපායි .ඉන් එකක් නම් ,



    රතුපස්වල පිරිසිදු ජලය බිමට ඉල්ලු අහිංසකයන්ට අත්වූ ඉරණම මතකද ?රටේ නිතිය අනුව කලහාකාරී උද්ගෝෂණයක් උවද නැවැත්විය යුත්තේ අවම බලයක් යොදායි.එහෙත් එදා ජල ප්‍රහාර භාවිතා කලාද ?කදුළු ගැස්?අඩුම තරමේ රබර් උණ්ඩද නොව සිදුවුයේ මිලේච්ච කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදි හමුදා සේනාංකයක් රතුපස්වල අක්‍රමණය කිරීමයි .මේ ප්‍රහාරය පිටිපස සිටින හස්තය අප සැම සක් සුදක් සේ දන්නා කරණයකි. මිට පෙරද මෙවැනිම ජනතා උද්ගෝෂන 2කදී මිනිස් බිලි 2ක් ගත්තේය .මෙම එකම අවස්ථාවකදීවත් චුදිතයයෙක් නැත.පොලිස්පතිලා ඉල්ලා අස්වී තානාපති සේවයට යයි .හමුදා ප්‍රධානින් තනතුරින් පහල දමයි .සැබෑ අණ දුන් හස්තය ජන හඩ මර්ධනයේ ජය පැන් බොයි.
    මෑතකදීද මේවැනිම භීෂණකාරී සිදුවිමක වාර්තා විය.බස්නාහිර පළාත් සබහා චන්දය නොවන්නට ඒ පැහැරගත් පුද්ගලයාගේ මළ කද හෝ සොයා ගැනීමට නොහැකිවන්නට තිබිණි .

    රටේ ප්‍රධාන විපක්ෂය මෙම කිසිදු අවස්ථාවක ජනතාව සමග සිටියේද?ආණ්ඩුවට දැනෙන රට දැනෙන එකදු හෝ විරෝධතාවයක් දැක්වීමට ඔවුන් අපොහොසත් විය .මෙවැනි සිද්දීන් හරහා ආණ්ඩු විරෝධී ජනතා පෙලගසමක්,ජන බලවේගයක් ගොඩනැගීමට තිබු අවස්ථා ඔවුන් පැහැර හරියේ ආණ්ඩුවේ අතකොලු වැන්න වුන් වීමෙනි .

    මෙවර මැතිවරණයේදීද පාවෙන චන්ද ,චන්ද පොලට නොයා හෝ චන්ද කොලේ කටුගා අවසන් වීමට බොහෝ ඉඩකඩ ඇත .එහෙත් එසේ වීමෙන් සිදු වනුයේ ආණ්ඩුව තවතවත් ශක්තිමත් වීමයි.Jhon F.Kennady වරක් පැවසු පරිදි අනර්ථය ජයගන්න අවශ්‍ය වනුයේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීමයි.එහෙයින් අපට කල හැකි සරලම සහ පහසුම විරෝධය වන "චන්දය" මෙම දුෂණයට සහා භීෂණයට විරුද්ධව යොදා ගත යුතුයි .
    නැතහොත් ආණ්ඩුවට සෑම දුෂණ,භීෂණ සිදුවීමක්ම අවසානයේ සධාරනිකරණය කිරීමට ගෙන හැර දක්වනුයේ ජන බලය අප සමගයි යන්නයි.එහෙයින් අප චන්දය විපක්ෂයට දිය යුත්තේ ඔවුන්ව ජය ගැන්වීමට වඩා ආණ්ඩුවේ දුෂණය සහා භීෂණයට එරෙහි විමටයි.ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමටයි.කාලයාගේ ඇවෑමෙන් නුදෙරේදීම ආණ්ඩු බලය ලබාදිය හැකි විකල්ප ශක්තිමත් බලවේගයක් බිහිවනු ඇත.
    Bump
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම කැමති මිනිස්සුන්ගෙ මුදල් කාබාසිනිය කරන්නැති හොරකන් කරන් නැති පක්ශයකට.....
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    1658520_278313322323122_1063759449_o.jpg
     
    උපුටා ගැනීම -සත්‍ය ගවේෂණය.

    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ යුද්ධය අවසන් කල නිසා නම් කරුණාකර යුද්ධය අවසන් කල හමුදා සාමාජිකයන් වර්තමානයේ යෙදෙන ක්‍රියාවන් දෙස බලන්න. අරන්තාලාවේ හාමුදුරුවන් ඝාතනය කළ කරුණා පිල්ලෙයාන් දැන් විඳින සැප දෙස බලන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ ආර්තිකය ගැන සිතානම් ඔබ උපයන ආදායමත් ඔබේ වියදමත් ගනන් හදා බලන්න.
    ඔබ අණ්ඩුවට ඡන්දය දෙන්නේ රටේ ගෞරවය ගැන සිතානම් අද ලෝකය හමුවේ අප රට පත්ව ඇති අපහාසු තාවය ගැන සිතන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්ද්ය දෙන්නේ ඔබට රැකියාවක් ලැබුන නිසානම් ඔබට ආණ්ඩුවේ දේශපාලකයන් පිටුපස ගොස් රැකියා ඉල්ලීමට තරම් පහතට වැටුනේ අවුරුදු 20 ක් ආණ්ඩු කල මේ ආණ්ඩු නිසාම නොවේදැයි සිතා බලන්න.
    ඔබ විපක්ෂයට ඡන්දය නොදෙන්නේ විපක්ෂය පණ නෑ කියා සිතන නිසානම් ඔබ මීට පෙර විපක්ෂයට ශක්තිමත් වීමට ඡන්දය දුන්නා දැයි සිතා බලන්න.
    ඔබට තවදුරටත් ආණ්ඩුවටම ඡන්දය දීමට සිතෙන්නේ නම් වහාම ඔබ ඔබේ මානසික වෛද්‍යවරයා හමුවන්න.
    ඔබ මීට පෙර කිසිවෙකුටවත් ඡන්දය නොදුන්නේනම් ඔබ මේ රටේ පුරවැසියකු බවට ඔබට හොඳටම විශ්වාසද?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම කිසිම දෙශපාලන පක්ෂයකට අයිති නෑ මචන්. මම මගෙ ඡන්දෙවත් පාවිච්චි කරන්නෙ නෑ. මොකද වැඩක් නෑ. මේ දේශපාලනය මේ රටට කරලා තියන සංවර්ධනයයි - විනාශයයි සංසන්දනය කලාමයි, ඒ ඒ දෙශපාලඥයින්ගේ විචලනය වන ප්‍රත්පත්තියි දැක්කම වෙන්න ඇති මට එහෙම හිතෙන්නෙ. :no:

    සමාජවාදය මොකද්ද කියන එක ගැන මගේ දැනුම මදි. උඹට පුලුවන්ද ඉතාම කෙටියෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න? :yes:
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය


    Edit:
    යකුනේ මේක තෙරුරුම් ගනිල්ලා.....

    ඕනෑම කෙනෙකුට අසීමිත බලයක් ලැබුනාම එක කොයි පක්ෂ පාට උනත් උන් බලයෙන් අන්ධ වෙනවා....
    ඒ වෙලාවට උබල වෙනුවෙන් හඬක් නගන්න ඉන්නේ අසීමිත බලයක් ගත් පාලකයෝ නෙවෙයි , පසුපසින් ඉන්න ශක්තිමත් විපක්ෂයක් , එක හින්දා මේ වෙලාවේ අපි අපේ හෙට ගැන හිතනවා නම් , අද බලයට ආපුවාම දැන් කන එක ඩබල් කරලා කන්න බලන් ඉන්න සොන්න යු ඇන් පි සහ රෙදි හෝදන ජා.හේ.කරුමයට දෙනවාට වඩා ජේ.වී.පි යට දෙන එක හොදය


    u r correct
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    oka danavadaye vath samajavadayevath prashnayak nevei ban. inna jara minissunge prashnayak. hoda minissu inna prathipaththi thiyana ekaktai denna one
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මම කිසිම දෙශපාලන පක්ෂයකට අයිති නෑ මචන්. මම මගෙ ඡන්දෙවත් පාවිච්චි කරන්නෙ නෑ. මොකද වැඩක් නෑ. මේ දේශපාලනය මේ රටට කරලා තියන සංවර්ධනයයි - විනාශයයි සංසන්දනය කලාමයි, ඒ ඒ දෙශපාලඥයින්ගේ විචලනය වන ප්‍රත්පත්තියි දැක්කම වෙන්න ඇති මට එහෙම හිතෙන්නෙ. :no:

    සමාජවාදය මොකද්ද කියන එක ගැන මගේ දැනුම මදි. උඹට පුලුවන්ද ඉතාම කෙටියෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න? :yes:


    100% සමාජවදය කොමිනිස්ට් අපිට ස්ථාපනය කරන්න බෑ... නමුත් අපිට ඒවාගේ තියන ගුණාංග අරගෙන අපිට ගැලපෙන ක්‍රම වේදයක් හදාගන්න පුලුවන්....

    ලෙනින් රුසියාවට කලෙත් එහෙමයි.. කාල් මර්ක්ස්ගේ සමාජවාදය තිබ්බේ ජර්මනිය වගේ සුපිරි බලවත් රටවල් වලට, ඒ වෙනකොට රුසියාව සුපිරි බලවතෙක් නෙමෙයි... ලෙනින් තමන්ගේ රටට හරියන විදියට හදාගන්න, ස්ටලින් රුසියාව සුපිරි බලවතෙක් කලා (ලක්ශ ගානක් මැරුවා).


    අපේ රට Democratic Socialist Republic of Sri Lanka
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    ඇයි බන් උඹට ඇස් කන් පේන්නේ නැද්ද ඇමෙරිකන් බල්ල මහ ලොකු ප්‍රජාත්න්තවාදියා කරපු අපරාධ ටික.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:


    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

     
    • Like
    Reactions: haunte

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    meka hariyata mata mas kanne ne hodi kanawa wage kathawak
    එච්චර දුර යන්න ඔනී නෑ... සුද්දෝ තේ බීලා අපි කසල කුඩු බොන්නෙ දැන් සියවස් ගානක් ඔය ගානක්වත් නැතුව