මේ පාරත් ආණ්ඩුව දිනනව unp jvp කුජිතයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාරත් ආණ්ඩුව දිනනව unp jvp කුජිතයි.

    මමත් උදේම ගිහින් ආණ්ඩුවට චන්දෙ දිල ආව කෙලින්ම ගම්මන්පිලිට මනාපත් එක්ක,:):)උබල දැන් ඒකට තරහ වෙන්ඩ එපා උබලත් උබලට කැමති පක්ශෙක අපේක්ශකයීක්ට චන්දෙ දීපල්ල, චන්දෙ නොදි පස්සෙ අරක වැඩි මේක වැඩි වගේ බයිල කියන්ඩත් එපා.ඔනෙම පක්ශෙකට දීපල්ල, ආණ්ඩුවටම දෙන්ඩ ඔනෙ කියල දෙයක් නැ.කොහොම උනත් උබලට චන්දෙ තියෙනවන්ම් ඒක පාවිච්චි කරපල්ල.:):)

    උබල චන්දෙ දෙද්දි හිතනව නම් මොකා දිනයිද කියල ඒකට එකම උත්තරය තමයි ආණ්ඩුව දිනනව කියන එක. මේක ඉන්න කවුරු හරි කියනව්නම් එහෙම නෙමේ කියල මම කැමතියි ඔට්ටුවක් අල්ලන්ඩ, ආණ්ඩුව දිනුවොත් පරදිනව කියපු එකා එලකිරි ලොග් වෙන්ඩ බැ,ආණ්ඩුව පැරදුනොත් මම එලකිරි ලොග් වෙන්නෙ නැ. ඔන්න පුලිවන් නම් අභියොගය බාර ගනිල්ල.:P:P:P

    1904015_10151912913611467_228386748_n.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවද ඔට්ටු ජනතාව පරදිනවා........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද ඔට්ටු ජනතාව පරදිනවා........
    අපොයි නැ,ජනතාවනෙ චන්දෙ දෙන්නෙ,ජතාවට හොදනම්,බහුතරය කැමති නම්,ඒක තමයි දිනන පැත්ත,ඔකටනෙ අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ.:):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපොයි නැ,ජනතාවනෙ චන්දෙ දෙන්නෙ,ජතාවට හොදනම්,බහුතරය කැමති නම්,ඒක තමයි දිනන පැත්ත,ඔකටනෙ අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ.:):)

    10152547_10203567802342753_1779059353_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    මමත් උදේම ගිහින් ආණ්ඩුවට චන්දෙ දිල ආව කෙලින්ම ගම්මන්පිලිට මනාපත් එක්ක,:):)උබල දැන් ඒකට තරහ වෙන්ඩ එපා උබලත් උබලට කැමති පක්ශෙක අපේක්ශකයීක්ට චන්දෙ දීපල්ල, චන්දෙ නොදි පස්සෙ අරක වැඩි මේක වැඩි වගේ බයිල කියන්ඩත් එපා.ඔනෙම පක්ශෙකට දීපල්ල, ආණ්ඩුවටම දෙන්ඩ ඔනෙ කියල දෙයක් නැ.කොහොම උනත් උබලට චන්දෙ තියෙනවන්ම් ඒක පාවිච්චි කරපල්ල.:):)

    උබල චන්දෙ දෙද්දි හිතනව නම් මොකා දිනයිද කියල ඒකට එකම උත්තරය තමයි ආණ්ඩුව දිනනව කියන එක. මේක ඉන්න කවුරු හරි කියනව්නම් එහෙම නෙමේ කියල මම කැමතියි ඔට්ටුවක් අල්ලන්ඩ, ආණ්ඩුව දිනුවොත් පරදිනව කියපු එකා එලකිරි ලොග් වෙන්ඩ බැ,ආණ්ඩුව පැරදුනොත් මම එලකිරි ලොග් වෙන්නෙ නැ. ඔන්න පුලිවන් නම් අභියොගය බාර ගනිල්ල.:P:P:P

    අනේ ඔව් මේ පාරත් සන්ධානේ තමයි දිනන්නේ
    මමත් ඔකටම චන්දෙ දුන්නා
    දිනුවම ජිනිව දිනවල දෙනවනේ
    දැන් අපිට බයවෙන්න දෙයක් නෑ මචං

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland

    අවශ්‍ය නෑ. අපි දෙන්න ඕනි නෑ
    සන්ධානේ දිනුවම මහා එකා විදුලි පුටුවට යවනව ගෝලයෝ ටික ඇතුලේ. අපි බේරෙනවා
    සන්ධානෙම දිනවා ඕකුන්ව විදුලි පුටුවට යවා අපි බේරෙමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න එකෙක් කියපල්ල බලන්ඩ jvp එක මේපාර ගන්න මුලු චන්ද ප්‍රතිශතය කියද කියල ආසන්න වශයෙන්.:lol::lol:
     
    • Like
    Reactions: rehan1986

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අපොයි නැ,ජනතාවනෙ චන්දෙ දෙන්නෙ,ජතාවට හොදනම්,බහුතරය කැමති නම්,ඒක තමයි දිනන පැත්ත,ඔකටනෙ අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ.:):)

    නෑ ඕකටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ....ආන්ඩුව මාධ්‍ය යොදා ගෙන ඒක පාක්ශිකව චන්ද කැම්පේන් දාන එකට නෙවේද බන්?:no:මම හිතුවෙ ඒකට කියල:oo:...
    නැත්නම් බොන්න වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු එක නෙවේද?:dull:7වෙනි පැය කියකිය ආන්ඩුවෙ ඇමතිල ගෙන්නල විපක්ශෙට අදහස් දක්වන්න අවස්තාවක් වත් නොදී ඒක පාශිකව කෑ ගහන එකට නෙවේද බන්?:oo::baffled:
    පලාත් සබා විසුරුවා හැරල ඉවර වෙලා ජනතාවගෙ හිත් දිනා ගන්න ජනපති ජන හමු තියන එකට නෙවේද බන්:nerd:........
    එක්කො මම අමු මී හරකෙක්ද කොහෙද:oo::oo:....ඔය මට තේරෙන හැටි...උබට සමහර විට මට වඩා මොලේ ඇති..:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දන්න එකෙක් කියපල්ල බලන්ඩ jvp එක මේපාර ගන්න මුලු චන්ද ප්‍රතිශතය කියද කියල ආසන්න වශයෙන්.:lol::lol:

    10% ට වැඩි 20% ට අඩුයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මමත් උදේම ගිහින් ආණ්ඩුවට චන්දෙ දිල ආව කෙලින්ම ගම්මන්පිලිට මනාපත් එක්ක,:):)උබල දැන් ඒකට තරහ වෙන්ඩ එපා උබලත් උබලට කැමති පක්ශෙක අපේක්ශකයීක්ට චන්දෙ දීපල්ල, චන්දෙ නොදි පස්සෙ අරක වැඩි මේක වැඩි වගේ බයිල කියන්ඩත් එපා.ඔනෙම පක්ශෙකට දීපල්ල, ආණ්ඩුවටම දෙන්ඩ ඔනෙ කියල දෙයක් නැ.කොහොම උනත් උබලට චන්දෙ තියෙනවන්ම් ඒක පාවිච්චි කරපල්ල.:):)

    උබල චන්දෙ දෙද්දි හිතනව නම් මොකා දිනයිද කියල ඒකට එකම උත්තරය තමයි ආණ්ඩුව දිනනව කියන එක. මේක ඉන්න කවුරු හරි කියනව්නම් එහෙම නෙමේ කියල මම කැමතියි ඔට්ටුවක් අල්ලන්ඩ, ආණ්ඩුව දිනුවොත් පරදිනව කියපු එකා එලකිරි ලොග් වෙන්ඩ බැ,ආණ්ඩුව පැරදුනොත් මම එලකිරි ලොග් වෙන්නෙ නැ. ඔන්න පුලිවන් නම් අභියොගය බාර ගනිල්ල.:P:P:P

    පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මහා පරිමාණ ඡන්ද වංචාවකට භාවිතා කිරීමට සූදානම් කර තිබූ හොර ඡන්ද පත්‍රිකා තොගයක් අත් අඩංගුවට ගැනීමට ගිය සහකාර මැතිවරණ කොමසාරිස් වරයෙකුට රාජපක්ෂ රෙජීමයේ මහ ඇමැති අපේක්ෂකයා සහ ඔහුගේ මැරයන් විසින් පහර දී මරණීය තර්ජන එල්ල කර තිබේ.

    රාජපක්ෂ රෙජීමය මහා පරිමාණ වශයෙන් හොර ඡන්ද දැමීමට නියමිතව ඇති අතර මැතිවරණයට දිනයක් තිබියදී මේ පිලිබඳ තොරතුරු හෙළි වී තිබේ. දකුණු මහ ඇමැති අපෙක්ෂකයා ලෙස ඡන්දය ඉල්ලන චන්දිම රාසපුත්‍රගේ මාතර වෙරළ පාරේ පිහිටි අනවසර කාර්යාලයක එවැනි හොර ඡන්ද පත්‍රිකා තොග ගණනින් ඇති බවට ලැබුණු ඔත්තුවක් අනුව ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා එහි ගොස් පරීක‍ෂා කර තිබේ. මෙම කාර්යාලයද නීති විරෝධී එකක් වන අතර මේ වන විට සියළු ප්‍රචාරක කටයුතු නතර කර තිබිය යුතු වුවද එහි එවැන්නක් තිබී නැත. තමන්ගේ හොර ඡන්ද පත්‍රිකා අල්ලන්න ඇවිත් සිටින බව දැනගන්නට ලැබුණු චන්දිම රාසපුත්‍රද මැර පිරිසක් සමග එහි පැමිණ ඉතිහාසයේ පළමු වන වරට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුට සහ ඔහු සමග පැමිණි දෙපාර්තමේන්තු නිලධාරීන්ට පහර දී මරණීය තර්ජන එල්ල කර ඇත. රජයේ නිලධාරින් මෙම වැටලීම වීඩියෝගත කිරීමට ගෙන ගිය වීඩියෝ කැමරාවකටද පහර දී විනාශ කර ඇත.

    ප්‍රහාරයට ලක්ව ඇත්තේ නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ සෞම්‍ය ප්‍රනාන්දු ඇතුළු පිරිසකි. සහකාර මැතිවරණ කොමසාරිස් වරයා මේ පිලිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද මේ සිදුව ඇති බරපතල ක්‍රියාව ගැන සොයා බැලීම සඳහා මාතරට ගියේ ය.

    රාජපක්ෂලාගේ හොර ඡන්ද කෙරුවාව මේ සිදුවීමෙන් හෙලිදරව් වන බැවින් මැදමූලන මරාද මීට මැදිහත් වී ඇති අතර ඔහුගේ බලපෑම මත මැතිවරණ කොමසාරිස් වරයාද සිදුවීම වසා ගනිමින් මාතර කොටුවේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයයේදී සිද්ධියට අදාල දෙපාර්ශ්වය කැඳවා සාකච්ඡාවක් පවත්වා සිද්ධිය යට ගසා ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කටවුට් වීඩියෝ ගත කිරීමට ගිය අවස්ථාවකදී පරුෂ වචනයෙන් බැන වැදී මරණ තර්ජන එල්ල කර ඇති බවකි.

    ඇමැති කැස්බෑවේ ගාමිණී ලොකුගේ ගේ මැර පිරිසක්ද මැතිවරණ නිලධාරීන් කණ්ඩායමකට පසුගියදා කැස්බෑවේදී පහර දී තිබිණ. ගාමිණී ලොකුගේ ගේ බෑණා මෙවර ඡන්දය ඉදිරිපත්ව ඇති අතර ඔහුගේ අනවසර ප්‍රචාරක කටයුතු ඉවත් කිරීමට ගිය මැතිවරණ කොමසාරිස්ගේ නිලධාරීන් කණ්ඩායමකට පහර දී තිබිණ. ඒ අවස්ථාවේදී ද එය බරපතල සිදුවීමක් ලෙස නොසලකා නීතිය ක්‍රියාත්මක නොකෙරුණි. මේ වන විට ඉතිහාසයේ පළමුවරට මැතිවරණ නිලධාරීන්ට පහරදීම් 4 ක් මෙම මැතිවරණයේදී වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. මේ සිදුවීමත් සමග මාතර සිදුවීම් දෙකක්ද හෝමාගම සහ කැස්බෑව එම සිදුවීම් සිදුවූ ප්‍රදේශයන් ය. මෙම බරපතල සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත

    මේ වන විට සහකාර මැතිවරණ කොමසාරිස් වරුන්ට මහ ඇමැති අපේක්ෂකයන් පහර දෙන තත්ත්වයට දුර දිග ගොස් ඇති අතර හෙට දවසේදී මැතිවරණ කොමසාරිස්වරයාටම රෙජීමයේ මිනීමරුවන් පහර දී තමාට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නා තුරු මහජනතාව නපුංසකයන් සේ බඩ උලාගෙන සිටිනු ඇත.

    LEN
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නෑ ඕකටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ....ආන්ඩුව මාධ්‍ය යොදා ගෙන ඒක පාක්ශිකව චන්ද කැම්පේන් දාන එකට නෙවේද බන්?:no:මම හිතුවෙ ඒකට කියල:oo:...
    නැත්නම් බොන්න වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු එක නෙවේද?:dull:7වෙනි පැය කියකිය ආන්ඩුවෙ ඇමතිල ගෙන්නල විපක්ශෙට අදහස් දක්වන්න අවස්තාවක් වත් නොදී ඒක පාශිකව කෑ ගහන එකට නෙවේද බන්?:oo::baffled:
    පලාත් සබා විසුරුවා හැරල ඉවර වෙලා ජනතාවගෙ හිත් දිනා ගන්න ජනපති ජන හමු තියන එකට නෙවේද බන්:nerd:........
    එක්කො මම අමු මී හරකෙක්ද කොහෙද:oo::oo:....ඔය මට තේරෙන හැටි...උබට සමහර විට මට වඩා මොලේ ඇති..:(
    ආණ්ඩුව ප්‍රජාත්‍රන්ත්‍රවිරොදි නම් ඔ බයිල වැඩක් නැ විපක්ශෙට පුලුවන් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් තමන්ගෙ මතය කියන්ඩ ජනපති ජනහමුවෙන් වැඩක් නැ විපක්ශෙට පුලුවන් විපක්ශ නායක ජනහමු තියන්ඩ මහ පාරෙ,ඔයිට වැඩිය මාර්කට්. ඇත්තම කතාවනම් අද විපක්ශෙට සටන් පාට නැ ඒක හින්ද ආණ්ඩුව මොක කරත් ඒකට බයිනව කිසිම තර්කයක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මහා පරිමාණ ඡන්ද වංචාවකට භාවිතා කිරීමට සූදානම් කර තිබූ හොර ඡන්ද පත්‍රිකා තොගයක් අත් අඩංගුවට ගැනීමට ගිය සහකාර මැතිවරණ කොමසාරිස් වරයෙකුට රාජපක්ෂ රෙජීමයේ මහ ඇමැති අපේක්ෂකයා සහ ඔහුගේ මැරයන් විසින් පහර දී මරණීය තර්ජන එල්ල කර තිබේ.

    රාජපක්ෂ රෙජීමය මහා පරිමාණ වශයෙන් හොර ඡන්ද දැමීමට නියමිතව ඇති අතර මැතිවරණයට දිනයක් තිබියදී මේ පිලිබඳ තොරතුරු හෙළි වී තිබේ. දකුණු මහ ඇමැති අපෙක්ෂකයා ලෙස ඡන්දය ඉල්ලන චන්දිම රාසපුත්‍රගේ මාතර වෙරළ පාරේ පිහිටි අනවසර කාර්යාලයක එවැනි හොර ඡන්ද පත්‍රිකා තොග ගණනින් ඇති බවට ලැබුණු ඔත්තුවක් අනුව ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා එහි ගොස් පරීක‍ෂා කර තිබේ. මෙම කාර්යාලයද නීති විරෝධී එකක් වන අතර මේ වන විට සියළු ප්‍රචාරක කටයුතු නතර කර තිබිය යුතු වුවද එහි එවැන්නක් තිබී නැත. තමන්ගේ හොර ඡන්ද පත්‍රිකා අල්ලන්න ඇවිත් සිටින බව දැනගන්නට ලැබුණු චන්දිම රාසපුත්‍රද මැර පිරිසක් සමග එහි පැමිණ ඉතිහාසයේ පළමු වන වරට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුට සහ ඔහු සමග පැමිණි දෙපාර්තමේන්තු නිලධාරීන්ට පහර දී මරණීය තර්ජන එල්ල කර ඇත. රජයේ නිලධාරින් මෙම වැටලීම වීඩියෝගත කිරීමට ගෙන ගිය වීඩියෝ කැමරාවකටද පහර දී විනාශ කර ඇත.

    ප්‍රහාරයට ලක්ව ඇත්තේ නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ සෞම්‍ය ප්‍රනාන්දු ඇතුළු පිරිසකි. සහකාර මැතිවරණ කොමසාරිස් වරයා මේ පිලිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද මේ සිදුව ඇති බරපතල ක්‍රියාව ගැන සොයා බැලීම සඳහා මාතරට ගියේ ය.

    රාජපක්ෂලාගේ හොර ඡන්ද කෙරුවාව මේ සිදුවීමෙන් හෙලිදරව් වන බැවින් මැදමූලන මරාද මීට මැදිහත් වී ඇති අතර ඔහුගේ බලපෑම මත මැතිවරණ කොමසාරිස් වරයාද සිදුවීම වසා ගනිමින් මාතර කොටුවේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයයේදී සිද්ධියට අදාල දෙපාර්ශ්වය කැඳවා සාකච්ඡාවක් පවත්වා සිද්ධිය යට ගසා ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කටවුට් වීඩියෝ ගත කිරීමට ගිය අවස්ථාවකදී පරුෂ වචනයෙන් බැන වැදී මරණ තර්ජන එල්ල කර ඇති බවකි.

    ඇමැති කැස්බෑවේ ගාමිණී ලොකුගේ ගේ මැර පිරිසක්ද මැතිවරණ නිලධාරීන් කණ්ඩායමකට පසුගියදා කැස්බෑවේදී පහර දී තිබිණ. ගාමිණී ලොකුගේ ගේ බෑණා මෙවර ඡන්දය ඉදිරිපත්ව ඇති අතර ඔහුගේ අනවසර ප්‍රචාරක කටයුතු ඉවත් කිරීමට ගිය මැතිවරණ කොමසාරිස්ගේ නිලධාරීන් කණ්ඩායමකට පහර දී තිබිණ. ඒ අවස්ථාවේදී ද එය බරපතල සිදුවීමක් ලෙස නොසලකා නීතිය ක්‍රියාත්මක නොකෙරුණි. මේ වන විට ඉතිහාසයේ පළමුවරට මැතිවරණ නිලධාරීන්ට පහරදීම් 4 ක් මෙම මැතිවරණයේදී වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. මේ සිදුවීමත් සමග මාතර සිදුවීම් දෙකක්ද හෝමාගම සහ කැස්බෑව එම සිදුවීම් සිදුවූ ප්‍රදේශයන් ය. මෙම බරපතල සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත

    මේ වන විට සහකාර මැතිවරණ කොමසාරිස් වරුන්ට මහ ඇමැති අපේක්ෂකයන් පහර දෙන තත්ත්වයට දුර දිග ගොස් ඇති අතර හෙට දවසේදී මැතිවරණ කොමසාරිස්වරයාටම රෙජීමයේ මිනීමරුවන් පහර දී තමාට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නා තුරු මහජනතාව නපුංසකයන් සේ බඩ උලාගෙන සිටිනු ඇත.

    LEN
    e-නිවුස් නම් හරි ඇති,e- නිවුස් ගැන කතා නොකරමි.:P:P