SLT 8Mbps To 16Mbps.. ?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,825
    24,138
    113
    tracing Geo-location.. ... ...
    The SEA-ME-WE 5 cable system which is scheduled to commence operations by early 2016 is designed to provide upgradeable transmission facilities by adopting the latest state-of-the-art 100 Gbps technology. When fully loaded, the SEA-ME-WE 5 cable system would be able to carry 24,000 Giga bits per second (24 Tera bits per second); the equivalent of transmitting around 4800 high-definition movies every second. :shocked::shocked::shocked:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    3403420436.png
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    2015 ලංකාවටම Fiber Optic දෙන්න ප්ලෑන් කරලා තිබුනෙ. ලංකාවටම කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. කළොත් ස්පීඩ් වැඩි කරලා බෑන්ඩ්විත් ඒකත් වැඩි කරයි. PeoTV එකත් FULL HD කරයි
    හීන තමා ඉතින් :D
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    යාළුවා;16450123 said:
    2015 ලංකාවටම Fiber Optic දෙන්න ප්ලෑන් කරලා තිබුනෙ. ලංකාවටම කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. කළොත් ස්පීඩ් වැඩි කරලා බෑන්ඩ්විත් ඒකත් වැඩි කරයි. PeoTV එකත් FULL HD කරයි
    හීන තමා ඉතින් :D
    It's going to be a reality. TRC has already approved FTTH deployment and one of the guys, who was drawing cables tale me that the cable they draw could be extended to homes. It was Narahenpita.:frown::oo::frown:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    Downstream Upstream
    SNR Margin
    :
    28.4 10.7 db
    Line Attenuation
    :
    8.3 7.4 db
    Data Rate
    :
    8576 1023 kbps netha
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    යාළුවා;16450123 said:
    2015 ලංකාවටම Fiber Optic දෙන්න ප්ලෑන් කරලා තිබුනෙ. ලංකාවටම කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. කළොත් ස්පීඩ් වැඩි කරලා බෑන්ඩ්විත් ඒකත් වැඩි කරයි. PeoTV එකත් FULL HD කරයි
    හීන තමා ඉතින් :D

    heena neme bun,,colombo wala liberty ,residence walata next month FTTH karala iwara wenawa,,Millenium city and other places coming soon
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    heena neme bun,,colombo wala liberty ,residence walata next month FTTH karala iwara wenawa,,Millenium city and other places coming soon

    ඔව් අර්බන් ඒරියාස් වල නං ගහනව. ඒත් ඉතින් රූරල් කවද ගහයිද දන්නෙ නෑ :)
    හීන තමා බං. හීන කිව්වෙ අපේ හීන එදා ඉදන් තිබ්බ. සැබෑ වෙයි
    3.gif
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    It's going to be a reality. TRC has already approved FTTH deployment and one of the guys, who was drawing cables tale me that the cable they draw could be extended to homes. It was Narahenpita.:frown::oo::frown:
    ඔව් බං එහෙ ගහනව. ගම්බද ගහන්න තව කල් යයි. 2015 තමා ඉවර කරනවා කියන්නෙ...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    uLgQcXs.png

    maget thama 8mbps ban,then again me speed ekath wadi maseta 50gb cap eka nisa :P so 16mbps one na :rolleyes: