uba kohenda mewa gaththe2014.00 2009
UPFA 7530 63.88 5647 75.56
UNP 1747 14.82 937 12.54
JVP 1606 13.63 890 11.91
DP 904 7.67 0 0.00
total 11787 100.00 7474 100.00
තරුණ චන්ද අඩුයිනේ......බලමු
පැහැදිලිව දාන්න2014 2009
UPFA 7530 63.88 5647 75.56
UNP 1747 14.82 937 12.54
JVP 1606 13.63 890 11.91
DP 904 7.67 0 0.00
total 11787 100.00 7474 100.00
තරුණ චන්ද අඩුයිනේ......බලමු
දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
එක්සත් ජාතික පක්ෂය - 1747
ජනතා විමුක්ති පෙරමුණ - 1605
ප්රජාතන්ත්රවාදී පක්ෂය - 907


ai oya thiyenne ban hambanthota thapal chanda prathipale


පිස්සු පුසා;16452530 said:uba kohenda mewa gaththe



2014 2009
UPFA 7530 63.88 5647 75.56
UNP 1747 14.82 937 12.54
JVP 1606 13.63 890 11.91
DP 904 7.67 0 0.00
total 11787 100.00 7474 100.00
තරුණ චන්ද අඩුයිනේ......බලමු


හම්බන්තොට තැපැල් ඡන්දය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
එක්සත් ජාතික පක්ෂය - 1747
ජනතා විමුක්ති පෙරමුණ - 1605
ප්රජාතන්ත්රවාදී පක්ෂය - 907
එල ජේවීපී එකේ චන්ද වැඩි වෙලා නේද???![]()
තිස්ස පැත්තෙ තව වැඩි වෙයි.. ඔහොම තමයි ආණ්ඩුවට වෝනින්ග් එකක් දෙන්න ඕන..එල එල..!



තිස්ස පැත්තෙ


හම්බන්තොට කියන්නෙ තිස්ස පැත්ත තම්යි බන්Menna Giyapara
http://www.slelections.gov.lk/Provincial/2009/Southern/district/polling/ham_postal.htm
Anduwe chanda adu wela wage. 75% eka 65% wela![]()
ආසන දෙකක් බොල..තිස්ස පැත්තෙ
හම්බන්තොට කියන්නෙ තිස්ස පැත්ත තම්යි බන්
තිස්සමහාරාම කියන්නෙ වෙනම ආසනයක්...ජේවීපී එක ඉස්සෙල්ලම පලාත් සබාවක් ගත්තෙ තිස්සමහාරමෙන්..
තිස්ස කියන්නෙ හම්බන්තොට නෙවෙයි ඩෝ.. 

අළුතින් නිකම්මු 5000කට විතර පත්වීම නම් දීල තියෙනවා2014
UPFA 7530 63.88
UNP 1747 14.82
JVP 1606 13.63
DP 904 7.67
total 11787 100.00
2009
UPFA 5647-75.56
UNP 937 -12.54
JVP 890 -11.91
DP 0 -0.00
total 7474 -100.00
තරුණ චන්ද අඩුයිනේ......බලමු

