එළකිරි නිල චන්ද ප්‍රතිපල

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හරිම ආශ්චර්යක් තමයි ඉස්සෙල්ලම නිල ප්‍රතිපලය විදිහට හම්බන්තොට ප්‍රතිපලය පිටවෙන එක. හරිම අහඹු සිදුවීමක් .
    නැහැ මචන්..මිනිස්සු ප්‍රමාණය,චන්ද ප්‍රමාණය ගත්තම අඩුම පිරිසක් ඉනෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ..ඒකෙ අවුලක් නෑ වගේ.. :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Beliatta Seat

    UPFA : 32393
    UNP : 9657
    JVP : 5521
    SF : 2173

    65.12
    19.41
    jvp -11.10
    4.37
    බෙලි ඇත්තේ මේ ගානට ගත්තා කියන්නේ jvp අනිවා 10 %ක් 15% අතර ගන්නවා.....බය වෙන්න එපා බෙලි ඇත්ත කියන්නේ බලකොටුවක්නේ
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    හරිම ආශ්චර්යක් තමයි ඉස්සෙල්ලම නිල ප්‍රතිපලය විදිහට හම්බන්තොට ප්‍රතිපලය පිටවෙන එක. හරිම අහඹු සිදුවීමක් .


    Anik areas walata jilmart danna welawa hadaganna ban ooka karanne..Anik areas wala jilmart dala gaanata mun dinai..kaalakanni tikai W***yoo tikai ...:angry::angry::angry::angry::angry::angry: Mun danawa HAMBAnthota dinanawa kiyala.... mokada A pathi wala inna harakta wena de therene nane awwata mole kara wela...:frown::frown::frown::frown::frown:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    65.12
    19.41
    jvp -11.10
    4.37
    බෙලි ඇත්තේ මේ ගානට ගත්තා කියන්නේ jvp අනිවා 10 %ක් 15% අතර ගන්නවා.....බය වෙන්න එපා බෙලි ඇත්ත කියන්නේ බලකොටුවක්නේ
    15ටත් වඩා වැඩි වෙයි වගෙ:dull::oo:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    ජන්ද ගනන් කරන ඒවුන් නිදි වගේ..උදේට දැන ගන්න බැරියැ ව්ස්තරේ..අපිත් යනවා නිදා ගන්න..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    65.12
    19.41
    jvp -11.10
    4.37
    බෙලි ඇත්තේ මේ ගානට ගත්තා කියන්නේ jvp අනිවා 10 %ක් 15% අතර ගන්නවා.....බය වෙන්න එපා බෙලි ඇත්ත කියන්නේ බලකොටුවක්නේ

    2009
    UPFA 32851- 67.58
    UNP 10335- 21.26
    JVP 5424- 11.16
    DP 0- 0.00
     

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    Beliatta Seat

    UPFA : 32393
    UNP : 9657
    JVP : 5521
    SF : 2173



    බෙලිඅත්තේ එවුන් ගමේ කමට දෙන්නේ අපේ මහින්ද මහත්තයා කියලා ..තේරුමක් ඇතුව දෙන චන්ද නෙමේ ...අර දම්මුල්ලේ තව ගොබ්බ පැටියෙකුත් ඉල්ලනවා ..උත් අනිවාරෙන් දිනයි ...උගේ තාත්ත ලු රජෙක් හැදුවේ .....උබල දන්නවා ඇතිනේ ...........