එළකිරි නිල චන්ද ප්‍රතිපල

Mar 26, 2014
275
12
0
2014 2009
UPFA 7530 63.88 5647 75.56
UNP 1747 14.82 937 12.54
JVP 1606 13.63 890 11.91
DP 904 7.67 0 0.00

total 11787 100.00 7474 100.00

තරුණ චන්ද අඩුයිනේ......බලමු
පැහැදිලිව දාන්න
11.gif
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
එක්සත් ජාතික පක්ෂය - 1747
ජනතා විමුක්ති පෙරමුණ - 1605
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907

machn uba aasannawa kiuwane!!!! anith ewath kiyapanko hoyagena... :D:D
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු පුසා;16452530 said:
    uba kohenda mewa gaththe

    excel sheet එකක හැදුවේ දානකොට වැඩේ රුයිතෙටනේ පෙන්නේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    2014 2009
    UPFA 7530 63.88 5647 75.56
    UNP 1747 14.82 937 12.54
    JVP 1606 13.63 890 11.91
    DP 904 7.67 0 0.00

    total 11787 100.00 7474 100.00

    තරුණ චන්ද අඩුයිනේ......බලමු

    රජයේ ජොබ් වල කොහෙද බන් තරුණයෝ:lol:
     
    3% ඡන්ද රිජෙක්ට්, රජයේ සේවකයෝ කියන්නේ සාමාන්‍යන් දැනුමක් තියෙන අයනේ, එහෙම බලන්කොට මේ ප්‍රතිශතය හොඳටම වැඩියි, මොකෝ කට්ටිය කියන්නේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හම්බන්තොට තැපැල් ඡන්දය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907
    එල ජේවීපී එකේ චන්ද වැඩි වෙලා නේද??? :):)

    තිස්ස පැත්තෙ තව වැඩි වෙයි.. ඔහොම තමයි ආණ්ඩුවට වෝනින්ග් එකක් දෙන්න ඕන..එල එල..!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    නවතම ප්‍රතිඵල දැන ගැනිමට හුය හා රැදෙන්න
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හම්බන්තොට තැපැල් ඡන්දය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907
    එල ජේවීපී එකේ චන්ද වැඩි වෙලා නේද??? :):)

    තිස්ස පැත්තෙ තව වැඩි වෙයි.. ඔහොම තමයි ආණ්ඩුවට වෝනින්ග් එකක් දෙන්න ඕන..එල එල..!
    :rofl::lol::lol::lol:තිස්ස පැත්තෙ:lol::lol::lol::lol: හම්බන්තොට කියන්නෙ තිස්ස පැත්ත තම්යි බන්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :rofl::lol::lol::lol:තිස්ස පැත්තෙ:lol::lol::lol::lol: හම්බන්තොට කියන්නෙ තිස්ස පැත්ත තම්යි බන්
    ආසන දෙකක් බොල.. :frown: තිස්සමහාරාම කියන්නෙ වෙනම ආසනයක්...ජේවීපී එක ඉස්සෙල්ලම පලාත් සබාවක් ගත්තෙ තිස්සමහාරමෙන්.. :angry: තිස්ස කියන්නෙ හම්බන්තොට නෙවෙයි ඩෝ.. :growl::growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2014
    UPFA 7530 63.88
    UNP 1747 14.82
    JVP 1606 13.63
    DP 904 7.67

    total 11787 100.00

    2009
    UPFA 5647-75.56
    UNP 937 -12.54
    JVP 890 -11.91
    DP 0 -0.00

    total 7474 -100.00
    තරුණ චන්ද අඩුයිනේ......බලමු
     
    2014
    UPFA 7530 63.88
    UNP 1747 14.82
    JVP 1606 13.63
    DP 904 7.67

    total 11787 100.00

    2009
    UPFA 5647-75.56
    UNP 937 -12.54
    JVP 890 -11.91
    DP 0 -0.00

    total 7474 -100.00
    තරුණ චන්ද අඩුයිනේ......බලමු
    අළුතින් නිකම්මු 5000කට විතර පත්වීම නම් දීල තියෙනවා:lol::lol: