පිස්සු පුසා;16452470 said:මොකෝ තෝ බෙල්ල වනන්නේ
තැපැල් චන්ද කියන්නේ ඉතින් යන්තම් ඒ ලෙවල් පාස් වෙලා බාහිර උපාදියක් කරලා, දේශපාලකයෝ පස්සෙන් ගිහින් ගිහින් ජොබ් කට්ටක් සෙට් කර ගන්න උන්ගේ චන්ද නේ බන්, ඔකෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ![]()
රටෙ ආණ්ඩුවෙ ජිවනාලිය
පිස්සු පුසා;16452482 said:යකෝ මෙ නිකම්මු ටිකට මැරෙනකලුත් ගානක් ගෙවනවනේ![]()





පිස්සු පුසා;16452482 said:යකෝ මෙ නිකම්මු ටිකට මැරෙනකලුත් ගානක් ගෙවනවනේ![]()
කොහෙන් ගියත් දෑත් ශක්තිමත් කරනකන් අපේ රාජ්ය සේවකයන්ට නින්ද යන්නේ නෑ.හෙට අනිද්දට තව ටිකක් සහකාර සංවර්දන නිලධාරී කියල ඇට බෙදන්ඩ දායි.![]()



දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
එක්සත් ජාතික පක්ෂය - 1747
ජනතා විමුක්ති පෙරමුණ - 1605
ප්රජාතන්ත්රවාදී පක්ෂය - 907



සිරාවට බන්,මේ වගේ වෙලාවට තමයි උන්ගේ අගේ තේරෙන්නේ, හොටු කිලර්, සෝඩාගුනේ හරි කමක් නැහැඇසිලියා වත් හිටියනම් එලි වෙනකම් නිදි මරන්න තිබුන අතල් එකේ


jepponta thawa tikak watuna nam hondayi.

බලමුකො නිළ එකක් ආවම ... හම්බන්තොටනම් කොහොමත් ඉන්නෙ බත් කන කකුල් 4 කට්ටියනෙ![]()



WEnada me weddi thapal chanda prathipalayak hari kiyala ne ban... Mokada dan na parakku... Gilmart ekak wath da...![]()
me parawal warayawal hadana hadillata hambantota ewun nudunnoth thama puduma

මොකද වෙන්නේ මචන්ලා. ජනතාවට මේ කරුමෙන් නිදහසක් ලැබෙයිද ??
