crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජොනී බට්ට;16451990 said:
    කොනකපාල පැටියා කෝ උයා?:(
    එයා අර බුර්කාවද මොකක්ද රෙද්ද අස්සේ හැංගිලාලු අපේ අය අහන ප්‍රශ්න වලට උත්තර නැතිව :lol:
     
    Last edited:
    ජොනී බට්ට;16451544 said:
    pissupusa_zps7fb42c62.jpg

    :angry::angry::angry:
    check pm
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජොනී බට්ට;16451544 said:

    මචන් මේ thread එකේ අයිතිකාරයාට තියනවා මේ forum එකේ පලපුරුදු බවක්. ඉස්සරලාම ආවා කියලා හිතන්න අමාරුයි. කියන කතා කියන විදිහ ආදුනිකයෙක් වගේ නෙවේ. මේක fake එකක් කියලයි මට හිතෙන්නෙ.. කවිරිහරි එකෙක් ඇවිත් ආතල් ගන්න කරන වැඩක් වගේ. නැත්තම් මෙච්චර මුස්ලිම් එවුන් ඉඳලත් මේ වගේ සවුත්තු වෙන්න වැඩකරන්නෙ නෑ. උන් කොච්චර උනත් අනිත් ආගම්වලින් උදාහරණ අරගෙන උන්ගෙ වැරදි සාධාර්ණය කරන්න යනවා මිසක් මේ වගේ.. "පරම සත්ය මෙන්න! මං මුල ඉඳලා උගන්වන්නම්!" වගේ කතා කියනවා මං දැකලත් නෑ. අනික බලපංකො මේකගෙ සිංහල හැසිරවීම... තියන වැරදි ටික typing mistakes වගේ. අමුතු ජාතියේ අලුත් එකෙක්ද කියන්න දන්නෙත් නෑ.. හැබැයි මටනම් හිතෙන්නෙ පරණ එකෙක් fake එකකින් ඇවිත් ආතල් දෙනවා. උඹේ ඔය රෙප් කපන්න ඇත්තෙ පරණ එකෙන් අරූගෙ නම දාලා.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Braking News :-

    පසු ගිය දිනක මැලේසියාවේ සිට චීනය බලා ගමන් කරමින් තිබියදී අතුරුදන් වු MH370 යානාව සෙවීමට යොදා ගත් සෑම රටකම සියලුම යාත්‍රා තම මෙහෙයුම් වහා නතර කොට ලංකාව දෙසට ගමන් කරන බව රොයිටර් පුවත් සේවය පවසයි . මෙයට හේතුව elakiri.com නම් ලංකාවේ ඇති උෂ්ණ කාරයන්ගෙන් යුත් එක ෆෝරමයකදී මුස්ලිම්.ලංකා නම් පුද්ගලයෙක් සමුහ දුෂණයට ලක් වී ඔහු සිය දිවි නසා ගැනීම සඳහා රතුපස්වල ලිං පතුලකට පැන තිබීමයි . මොහු ඉන් ගොඩ ගැනීම ඉතා අසීරු කාර්යයක් වන අතර මේ වන විට ලංකාව පුර සිටින සියලුම මුස්ලිම් ජනතාව යාපනයට එකතු වී ඔහුව බේරා ගැනීම සඳහා උමගක් හාරමින් සිටින බවද වාර්තා වේ .

    To be UPDATE......


    :dull::dull::dull::dull::dull::dull::dull: