ආයුබෝවන්

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
ආයුබෝවන්. මම එළකිරි එකට අලුත්. අලුත් කිව්වට මම ඉස්සර ඉදන්ම ත්‍රෙඩ් බලනවා. එකවුන්ට් එකක් හැදුවේ අද. :love: මෙච්චර දවස් හොරෙන් ඇවිත් පොස්ට් දාපු ඒවා බලලා ගියා. ඉතින් මටත් හිතුන ඔයාල එක්ක එකතු වෙලා මම දන්න කියන දේවලුත් බෙදා හදා ගන්ට....
එලකීරි එකට සම්බන්ධ වීම සහ ඔබලා වැනි බුද්ධිමතුන් අදුරගන්න ලැබීම ලැබූ භාගක් සේ සලකිමි. :yes: :cool:
මම ගොඩක් තනිවෙලා...:sorry: ඉතින් ගොඩාක් හොද එලකරි යාළුවෝ ටිකක් මට හම්බෙයි කියලා මං හිතනවා... :yes:

හැමෝටම තෙරුවන්සරණයි!
 

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
මරුසිරා;18557008 said:
මම නම් බුද්දීමතෙක් නෙමේ මචෝ ...එත් එලකිරියට සාදරයෙන් පිලිගන්නවා ..:D:D

:yes: මාත් බුද්දීමතෙක් නෙවෙයි මචෝ :rofl: ඒත් හැම කෙනෙක්ම වැදගත් :cool: