Mar 29, 2014
23
3
0
ආයුබෝවන් සහෝදරවරුනි

මා අලුත් සාමාජිකයෙක් වශයෙන් එලකීරි එකට සම්බන්ධ වීම සහ ඔබලා වැනි බුද්ධිමතුන් අදුරගන්න ලැබීම ලැබූ භාගක් සේ සලකිමි.

මම ගැන පොඩි විස්තරයක් කියනවනම් ස්වීඩන් වල ගුවන් යාන කාර්මික තාක්ෂණ උපාධිය ලබා ගෙන පහු ගිය අවුරුද්දේ ලංකාවට සේවය කිරීම සඳහා පැමිණියෙමි.

මම ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාම් ධර්මය තුලින් ඔබලාගේ ජීවිතය සැපවත් කරගන්නේ කෙසේදැයි පැහැදිලි කර ධර්ම යාත්‍රාවේ යෙදීමයි. මම කිසිවිටකත් වෙනත් ආගමක් හෙලා නොදකිමි.

ඔබ මගේ මිත්‍රයෙක් වෙන එක මගේ පැතුමයි.
 
  • Like
Reactions: shamrincool

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එළකිරි අඩවියට සාදරයෙන් පිළිගන්නවා, එත් උඹේ ගිණුමේ නම නම් ටිකක් අහලා පුරුදුයි වගේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අප හට ඉස්ලාම් ධර්මය තුලින් කිසිඳු දෙයක් ඉගෙන ගැනීමට අවශ්‍යතාවයක් නොමැත හේතුව බුද්ධ දර්ශනයෙහි ඊට අදාල සෑම දෙයක්ම අඩංගු වන බැවිනි.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මුස්ලිම්.ලංකා;16449241 said:
    ආයුබෝවන් සහෝදරවරුනි

    මා අලුත් සාමාජිකයෙක් වශයෙන් එලකීරි එකට සම්බන්ධ වීම සහ ඔබලා වැනි බුද්ධිමතුන් අදුරගන්න ලැබීම ලැබූ භාගක් සේ සලකිමි.

    මම ගැන පොඩි විස්තරයක් කියනවනම් ස්වීඩන් වල ගුවන් යාන කාර්මික තාක්ෂණ උපාධිය ලබා ගෙන පහු ගිය අවුරුද්දේ ලංකාවට සේවය කිරීම සඳහා පැමිණියෙමි.

    මම ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාම් ධර්මය තුලින් ඔබලාගේ ජීවිතය සැපවත් කරගන්නේ කෙසේදැයි පැහැදිලි කර ධර්ම යාත්‍රාවේ යෙදීමයි. මම කිසිවිටකත් වෙනත් ආගමක් හෙලා නොදකිමි.

    ඔබ මගේ මිත්‍රයෙක් වෙන එක මගේ පැතුමයි.

    මේ මේ මේ ඔව්වට විතරක් එන්න එපා. ඔය දගලන්නේ අම්මගේ අප්පගේ ජාතකේම දිග ඇර ගන්න තමයි :)
     
    Mar 29, 2014
    23
    3
    0
    ජොනී බට්ට;16449259 said:
    මේ මේ මේ ඔව්වට විතරක් එන්න එපා. ඔය දගලන්නේ අම්මගේ අප්පගේ ජාතකේම දිග ඇර ගන්න තමයි :)

    ඔයාට එහෙම බනින්න ඕනනම් බනින්න. එත් මම කේන්ති නොගනිමි. ඔබට අනුකම්පා කරමි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෑනු හතක් එක්ක ඉන්න එක කොහොමත් සැපයි තමයි. අඩු වයසේ කෙල්ලො බඳින නාකි මොන තරම් සැපක් ගන්නවා ඇතිද?:P:P
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,556
    113
    full-of-shit.jpg
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;16449259 said:
    මේ මේ මේ ඔව්වට විතරක් එන්න එපා. ඔය දගලන්නේ අම්මගේ අප්පගේ ජාතකේම දිග ඇර ගන්න තමයි :)

    :):):) අනිවා දැන්ම ඔය අහවල් දර්මේ අකුලා ගත්තොත් හොදයි නැද්ද බන් :rofl:
     
    සාදරයෙන් උබව පිලිගන්නවා මචං. මට දැනගන්න ඕන දේවල් ටිකක් ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම, එත් මුස්ලිම් ය කවුරුවත් මට උත්තර දුන්නේ නැහැ. මම මේකට උත්තර උබෙන් බලාපොරොත්තු වෙනවා.

    මෙන්න ලින්ක් එක.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,556
    113
    මුස්ලිම්.ලංකා;16449282 said:
    ඔබටද අනුකම්පා කරමි. ඔබ යම් දිනක සත්‍ය වටහා ගනු ඇත.

    :rofl::rofl::rofl::rofl: api sathya dannawa,, kalin umba wataha ganin,, menna me wage ewunta nam umbe sathya therei
    images
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මුස්ලිම්.ලංකා;16449273 said:
    ඔයාට එහෙම බනින්න ඕනනම් බනින්න. එත් මම කේන්ති නොගනිමි. ඔබට අනුකම්පා කරමි.

    පුදුමයි... තොපේ කුරානේ තියෙනවද අනුකම්පාවක් ගැන :lol::lol:

    අල්ලාහ් කැරි බල්ලෙක්... දැන් ඉතින් මග රැකල මගේ බෙල්ල කපපන් වේසි :lol::lol::lol:
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    හොඳයි ආයුබෝවන්,මට සර්වබලධාරි දෙවි කියන සංකල්පය සම්බන්ධව ගැටළු රාශියක් තිබේනවා.

    සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම දෙවියා,ගොළු,බිහිරි,අඳ,කොර ජිවියන් බිහි කලේ ඇයි ?

    සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම
    දෙවියා එකෙක් රාජකියෙක් කර තව එකෙක් හිඟන්නෙක් කලේ ඇයි ?

    සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම
    දෙවියා එකෙකුට පරම ආයුෂ දි අනිකාට කෙටි ආයුෂ ප්‍රමාණයක් දුන්නෙ ඇයි ?

    සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම
    දෙවියා එකෙකුට මනබඳිනා රූ සපුවක් දි අනිකා අවලස්සන කලේ ඇයි ?

    සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම දෙවියා බොහෝ ආගම් ඇති කලේ ඇයි,ඉස්ලාම් දහම පමණක් ස්ථාපනය නොකලේ මන්ද ?

    ඉස්ලාම් දහම ලෝව තිබෙන සත්‍ය දහම නම් දෙවියන් වහන්සේ අපවත් එම දහමේ සමාජිකයන් උප්පත්තියෙන්ම නොකලේ ඇයි,ඇයි උන්වහන්සේ ඔබලා පමණක් එම දහමේ සාමාජිකයෙන් කර ගත්තෙ ? එක අසාධරණ දෙයක්.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් මම ගාව කුරණේ තියනවා මට කියපන් මොන පරිච්චේදේද
    ඔයාලගේ ආගමේ ආගමික සහජීවනය ගැන ලියලා තියෙන්නේ????:
    )