පහුගිය ටිකේ Facebook එකේ කට්ටිය දාල තිනුනු හැටියට මම හිතුවේ මේ පාර JVP එකට සෑහෙන්න චන්ද වැටිලා ඇති කියල බන්. ඒත් මාතරින් සහ ගාල්ලෙන් විතරයි ඒ වගේ දෙයක් පේන්න තියෙන්නේ. කොළඹ ෆොන්සේකා තුන්වෙනි බලවේගය වෙලා...
Facebook එකේ තියෙන මතය හා ජනමතය අතර ලොකු වෙනසක් තියෙනවා බන්.
එළකිරි එකත් එක්ක ගත්තත් ඒ වගේ. අපේ එරෝසන් වගේ අය තමයි මේ සමාජයතුළ වැඩි හරියක්ම ඉන්නේ...

Facebook එකේ තියෙන මතය හා ජනමතය අතර ලොකු වෙනසක් තියෙනවා බන්.

එළකිරි එකත් එක්ක ගත්තත් ඒ වගේ. අපේ එරෝසන් වගේ අය තමයි මේ සමාජයතුළ වැඩි හරියක්ම ඉන්නේ...