Facebook සහ රටේ මතය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පහුගිය ටිකේ Facebook එකේ කට්ටිය දාල තිනුනු හැටියට මම හිතුවේ මේ පාර JVP එකට සෑහෙන්න චන්ද වැටිලා ඇති කියල බන්. ඒත් මාතරින් සහ ගාල්ලෙන් විතරයි ඒ වගේ දෙයක් පේන්න තියෙන්නේ. කොළඹ ෆොන්සේකා තුන්වෙනි බලවේගය වෙලා...

    Facebook එකේ තියෙන මතය හා ජනමතය අතර ලොකු වෙනසක් තියෙනවා බන්. :(
    එළකිරි එකත් එක්ක ගත්තත් ඒ වගේ. අපේ එරෝසන් වගේ අය තමයි මේ සමාජයතුළ වැඩි හරියක්ම ඉන්නේ...
    :baffled::baffled::baffled::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ශ්‍රි ලංකාවේ ඡනප්‍රියම නාලිකාව අයිටිඑන් , ඡනප්‍රිය වැඩසටහන විමසුම
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    තොරතුරු තාක්ෂනය පාවිච්චි කරන්න වාසනාව නැති, දැනුමක් නැති, අය තමා ලංකාවේ වැඩිපුර ඉන්නේ. එයාලට රටෙවෙන දේවල් දැනගන්න තියෙන්නේ TV එක විතරයි. හැබැයි තව ටික කාලයක් යද්දී ඕව වෙනස් වෙනවා. දැන් ඉන්න පොඩි උන් ටිකට කලින් පරම්පරාවට වඩා දැනුමක් තියෙනවා. උන් ලොකුවෙලා චන්දෙ දාන කලේ වෙනකොට රවට්ටලා චන්ද ගන්න අමාරු වෙයි මොන පක්ෂ්කටවත්.

    මෝඩ කතා කියන්න එපා බන් , තොරතුරු තාක්ශණය කියන්නේ ෆේස්බුක්ද? අපේ වැඩිහිටියෝ ඕන තරම් පරිගණකය භාවිතා කරනවා අවශ්‍ය උනාම එයාලට බුකියෙයි , එළකිරියෙයි කමෙන්ට් කර කර ඉන්න වෙලාවක් නෑ. අනික යකෝ සමහ්‍ර මිනිස්සු පත්තරයක් ගත්තාම ඒ පත්තරේ අකුරක් නෑර කියවනවා, එහෙම මිනිස්සුන්ටද උබ මෝඩයි කියන්නේ. රට හරකෙක් උනාට සමාජයට ඒක පෙන්නන්න එපා
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    jvp chanda wadi wela ne ban, anduwe chanda adu wela, palath sabawak dinnanna me chande di hambei kiyala mama nam hithuwe nah. me thathwe digatama tibboth issarahata ehema wenawa aniwa defa :)
     
    Mar 26, 2014
    275
    12
    0
    මෝඩ කතා කියන්න එපා බන් , තොරතුරු තාක්ශණය කියන්නේ ෆේස්බුක්ද? අපේ වැඩිහිටියෝ ඕන තරම් පරිගණකය භාවිතා කරනවා අවශ්‍ය උනාම එයාලට බුකියෙයි , එළකිරියෙයි කමෙන්ට් කර කර ඉන්න වෙලාවක් නෑ. අනික යකෝ සමහ්‍ර මිනිස්සු පත්තරයක් ගත්තාම ඒ පත්තරේ අකුරක් නෑර කියවනවා, එහෙම මිනිස්සුන්ටද උබ මෝඩයි කියන්නේ. රට හරකෙක් උනාට සමාජයට ඒක පෙන්නන්න එපා
    පත්තර සාක්කුවෙ දාගෙන ඉන්නෙ කවුද කියල උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    moko me baya wela.....anduwe sohon lakunu penawa matanam me prathipala asse....
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Facebook eke pora talk dena un gen godak unta chande danna tharam wayasakwath thiyenawada ban :rolleyes:

    sri lankan facebook community=/sri lankan community as a whole
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    moko me baya wela.....anduwe sohon lakunu penawa matanam me prathipala asse....

    pissuda ban? JVP ekata kawadawath e balawegaya goda naganna bari wei ban. :(
    Mama JVP ekata chande dunna kiwwama ape achchila ehema baninawa. minissu thamath bayayi JVP eka ayeth wiplawa karai kiyala. e nisa rata kaawath kamak na kiyala mahindatama denawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මෝඩ කතා කියන්න එපා බන් , තොරතුරු තාක්ශණය කියන්නේ ෆේස්බුක්ද? අපේ වැඩිහිටියෝ ඕන තරම් පරිගණකය භාවිතා කරනවා අවශ්‍ය උනාම එයාලට බුකියෙයි , එළකිරියෙයි කමෙන්ට් කර කර ඉන්න වෙලාවක් නෑ. අනික යකෝ සමහ්‍ර මිනිස්සු පත්තරයක් ගත්තාම ඒ පත්තරේ අකුරක් නෑර කියවනවා, එහෙම මිනිස්සුන්ටද උබ මෝඩයි කියන්නේ. රට හරකෙක් උනාට සමාජයට ඒක පෙන්නන්න එපා

    hariyata hari machan

    mun hitan inne bukiyai elakiri ekei tamai lankawe okoma minisu inne kiyala

    mama nam danna widihata bukiye wadagat minihek comment karane na
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    moko me baya wela.....anduwe sohon lakunu penawa matanam me prathipala asse....

    e umbe pata kannadi hinda ehema penne. kawruth sasadanne 2009 result ekka, e kiyanne anduwe uparimaya.thibunu udha rallath ekka.lankawe kohomath rallak thiyenne tika kalayai.2004, jvp+sandanata wada hondata chanda aran thiyanawa.kohomath honda wipakshayak enna sahenna kalak yai.eth eka ratata honda na.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Internet use karanne lankawe 10% wage ban e athrinuth facebook comment thread bala bala inne 1% wage,e atharinuth oya photos dada inne 18 pirila nethi aya...so 1% wath adu ganaka ayage thread,photos,comments tama api dakkinne....
     
    Mar 26, 2014
    275
    12
    0
    ඔන්න ඊයෙ වෙනකන් මේකෙ හැන්ගිලා හිටපු බත්බැලයො දැන් එලියට ඇවිත් බුරනව:lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    වැලිකඩදී අත වැනීමට කෘතගුණ වශයෙන් ගරු සොන්නාභිධාන තුමා ඇතුළු පානදුර ජනතාව පොන්සේකා 3 වන බලවේගය බවට පත් කරයි:lol::lol::lol:

    20130528214315121wmvsna.jpg
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,556
    113
    වැලිකඩදී අත වැනීමට කෘතගුණ වශයෙන් ගරු සොන්නාභිධාන තුමා ඇතුළු පානදුර ජනතාව පොන්සේකා 3 වන බලවේගය බවට පත් කරයි:lol::lol::lol:

    20130528214315121wmvsna.jpg

    :lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    තොරතුරු තාක්ෂනය පාවිච්චි කරන්න වාසනාව නැති, දැනුමක් නැති, අය තමා ලංකාවේ වැඩිපුර ඉන්නේ. එයාලට රටෙවෙන දේවල් දැනගන්න තියෙන්නේ TV එක විතරයි. හැබැයි තව ටික කාලයක් යද්දී ඕව වෙනස් වෙනවා. දැන් ඉන්න පොඩි උන් ටිකට කලින් පරම්පරාවට වඩා දැනුමක් තියෙනවා. උන් ලොකුවෙලා චන්දෙ දාන කලේ වෙනකොට රවට්ටලා චන්ද ගන්න අමාරු වෙයි මොන පක්ෂ්කටවත්.
    රටට වැඩක් කරන බුධිමත් මිනිස්සුන්ට ෆේස් බුක්, එළකිරි වගේ සයිට් වලට ඇවිල්ල කමෙන්ට්ස් දම දම ඉන්ඩ වෙලාවක් නැ බන්. :lol::lol::lol:

    මෝඩ කතා කියන්න එපා බන් , තොරතුරු තාක්ශණය කියන්නේ ෆේස්බුක්ද? අපේ වැඩිහිටියෝ ඕන තරම් පරිගණකය භාවිතා කරනවා අවශ්‍ය උනාම එයාලට බුකියෙයි , එළකිරියෙයි කමෙන්ට් කර කර ඉන්න වෙලාවක් නෑ. අනික යකෝ සමහ්‍ර මිනිස්සු පත්තරයක් ගත්තාම ඒ පත්තරේ අකුරක් නෑර කියවනවා, එහෙම මිනිස්සුන්ටද උබ මෝඩයි කියන්නේ. රට හරකෙක් උනාට සමාජයට ඒක පෙන්නන්න එපා
    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පහුගිය ටිකේ Facebook එකේ කට්ටිය දාල තිනුනු හැටියට මම හිතුවේ මේ පාර JVP එකට සෑහෙන්න චන්ද වැටිලා ඇති කියල බන්. ඒත් මාතරින් සහ ගාල්ලෙන් විතරයි ඒ වගේ දෙයක් පේන්න තියෙන්නේ. කොළඹ ෆොන්සේකා තුන්වෙනි බලවේගය වෙලා...

    Facebook එකේ තියෙන මතය හා ජනමතය අතර ලොකු වෙනසක් තියෙනවා බන්. :(
    එළකිරි එකත් එක්ක ගත්තත් ඒ වගේ. අපේ එරෝසන් වගේ අය තමයි මේ සමාජයතුළ වැඩි හරියක්ම ඉන්නේ...
    :baffled::baffled::baffled::baffled:

    ookata balapanne FB/Elakiri eke inne kattiyage wayasa wagema dehsapalana athdakeem pramanaya.

    Samajaye innne mewala innawata wata samaja/deshapalana addakeem thiyena minissu.. ekayi janamathye wenasak penne....
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෝඩ කතා කියන්න එපා බන් , තොරතුරු තාක්ශණය කියන්නේ ෆේස්බුක්ද? අපේ වැඩිහිටියෝ ඕන තරම් පරිගණකය භාවිතා කරනවා අවශ්‍ය උනාම එයාලට බුකියෙයි , එළකිරියෙයි කමෙන්ට් කර කර ඉන්න වෙලාවක් නෑ. අනික යකෝ සමහ්‍ර මිනිස්සු පත්තරයක් ගත්තාම ඒ පත්තරේ අකුරක් නෑර කියවනවා, එහෙම මිනිස්සුන්ටද උබ මෝඩයි කියන්නේ. රට හරකෙක් උනාට සමාජයට ඒක පෙන්නන්න එපා
    ඔව් ඔයාලගේ වැඩිහිටියෝ පාවිච්චි කරනවා. මම නෑ කියන්නේ නෑ. නමුත් ගම්බද පැති වල තත්වය වෙනස්. නෙට් පාවිච්චි කරන අය ගොඩක් අඩුයි. මම ඉන්නෙත් ඒ වගේ පැත්තක. එකයි එහෙම කිව්වේ. පොඩි සෙට් එක තමා ෆෝන් එකකින් හරි නෙට් යන්නේ. මම පිලිගන්නවා ගොඩක් අයට කමෙන්ට් කරන්න වෙලාවක් නෑ කියල. නමුත් පත්තර TV වල දාන නිවුස් ගොඩක් වෙලාවට සංස්කාරක තුමාට ඕනේ විදියට තමා යන්නේ facebook එකේ ඔක්කොම් ඇත්ත දානවා කියලත් මම කියන්නේ නෑ. එත් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. එතන හොදකුත් තියෙනවා නරකකුත් තියෙනවා. නමුත් අපේ වැඩිහිටි පරපුරේ ගොඩක් අය.( ඔයාලගේ නෙමේ) එදා ඉඳලා චන්දෙ දීපු පක්ෂෙට සහ එදා ඉඳල චන්දෙ දීපු අපේක්ෂකයාට හෝ එයාගේ පුතාට තමා දිගටම චන්දෙ දෙන්නේ. වෙනස් වෙන්නේ කලාතුරකින්.
    faebook එකේ කෑගහන කට්ටිය උත්සහ කරන්නේ තමන්ගේ මතය පතුරුවන්න. ඒ එක එක්කෙනාගේ හැටි. අපිට එයාල හදන්න බෑ.

    තව එකක් කියන්න තියෙනවා ඔයා කමෙන්ට් කරපු විදියට නම් මගේ පැහැදීමක් නෑ. ඔයාල වැරදියට හිතන නිසා ඔන්න ඩිලීට් කරලා දැම්ම
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රෙන්න පුක්කේ බෙට්ට නැති අයි ටි එන් බලලා , සිළුමිණ කියවලා , ගොට්ටෝන්ගේ පුකට වදින ,ලින්ගෙබි ,අමන , හයිවේ බලන්න ලංගම බසෙකේ ට්‍රිප් යන බහුතරයක් බත් ගිලින හරක් ඉන්න රට ඕවා ඔහොමයි සහෝ... .:(
     
    • Like
    Reactions: wasangaama