ප්‍රණාමය

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1904108_650683878320112_618066111_n.jpg

    අනාගතය ගැන සිතන, පිළිවෙලක් ඇති දේශපාලනයක් ප්‍රිය කරන, කසිප්පු කාළට, බත් පැකට් එකට, ටකරන් ෂීට් කෑල්ලට, නිළියකගේ අවයව වලට, මහන මැෂිමට ප්‍රජා අයිතීන් පාවා නොදුන් ප්‍රඥාවන්ත ඔබ සැමට උත්තමාචාරය... !!!

    • Like
    Reactions: Wild-EYE

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම නම් ජේවී පි එකට චන්දේ දුන්නේ... ඓත් මේ මැතිවරණය අයිත තිබ්බත් ජේවීපී එකටමයි දෙන්නේ. ඇත්තටම ජේ වී පි එකට ච්දේ දීපු එක ගැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සතුටු වෙනවා.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම නම් ජේවී පි එකට චන්දේ දුන්නේ... ඓත් මේ මැතිවරණය අයිත තිබ්බත් ජේවීපී එකටමයි දෙන්නේ. ඇත්තටම ජේ වී පි එකට ච්දේ දීපු එක ගැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සතුටු වෙනවා.

    එළ එළ මචන් :):)