ElaKiri Social Welfare Event 2014 - Kandy

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අද දවසේ ඉතාම හොද මහා පින්කමකට හෑම ආකාරයෙන්ම සහයෝගය දුන්න අපේ සියලුම එලකිරි සාමජික සාමජිකයන්ට මගේ හද පිරි ඉස්තූතිය පිරිනමනවා.....
    පෞද්ගලිකව ඈත්තටම හරිම සතුටුයි එ වගෙ අසරන දරුවන්ට අපිට පුලුවන් විදියට උදව් කරපු එක ගෑන.....
    මේ එලකිරි වෑඩේ සන්විදානය කරපු අපේ කෑන්ඩියන් සහෝටත් ගොඩක් ලොකුපිනක් ලෑබෙනවා අපිවත්(සහබාගි උන සහ නන් අයුරින් උදව් කල...
    සහබාගී කෙරගෙන මේ වගේ දෙයක් කලාට...
    ජයවේවා......

    elas....:):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද හොඳ දවසෙ ඇඟිල්ලක් කැපුනා නන්න වෙන්න උදේම... :baffled::baffled::baffled::baffled::dull:

    ලෙක් එකටත් ගොහින් ඇවිත් හවස ගහන්න හිටපු මැච් එක මිස් කළේ නෑ. :rofl: ඇඟිල්ල බැට එකේ නොතියා ඕවර දෙකට 60ක් ගැහුවා ඕයි :baffled:
     
    යාළුවා;16456634 said:

    පොඩි උන්ද බොල් කලේ :P

    බෙබේලට බොන්න හම්බෙලා නෑ ලු ආරන්චියේ හැටියට
    :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං හිතන විදියට අද වැඩේ අති සාර්ථකව ඉෂ්ඨ සිද්ධ වෙන්න ඇති..... බොහොම සන්තෝසයි සහෝදර සහෝදරියනි........
    ආයෙත් මේ වැඩේ වැඩක් කරමු, සෙට් වෙමු......
    ජයවේවා!

    7.gif

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    කුචු කුචු ලොක්කා;16456657 said:
    පොඩි උන්ද බොල් කලේ :P

    බෙබේලට බොන්න හම්බෙලා නෑ ලු ආරන්චියේ හැටියට
    :lol:

    :angry::angry::angry::angry: ussala gahan na polawe mokada mata ubawa ussa ganna ba .. tallukaranawa kanden pallehata malakada kaapu karekata daala,,...:angry::angry::growl::growl:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කුචු කුචු ලොක්කා;16456663 said:
    ගෑස් කියුටි :P

    :lol:

    :lol: :P mama ehema naaa.. :P maath ekka katha karana aya ekka katha kala :) balen katha karanne kohomada ane.. :( mama dakalath nane kalin a awa ayawa.. :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද දවසේ ඉතාම හොද මහා පින්කමකට හෑම ආකාරයෙන්ම සහයෝගය දුන්න අපේ සියලුම එලකිරි සාමජික සාමජිකයන්ට මගේ හද පිරි ඉස්තූතිය පිරිනමනවා.....
    පෞද්ගලිකව ඈත්තටම හරිම සතුටුයි එ වගෙ අසරන දරුවන්ට අපිට පුලුවන් විදියට උදව් කරපු එක ගෑන.....
    මේ එලකිරි වෑඩේ සන්විදානය කරපු අපේ කෑන්ඩියන් සහෝටත් ගොඩක් ලොකුපිනක් ලෑබෙනවා අපිවත්(සහබාගි උන සහ නන් අයුරින් උදව් කල...
    සහබාගී කෙරගෙන මේ වගේ දෙයක් කලාට...
    ජයවේවා......
    අනිවාර්යෙන් මචන් :)

    ow ow me den tikakata kalinui awe...:D
    එල පරිස්සමින් ආව එක හොඳයි මචන්....:)
    කුචු කුචු ලොක්කා;16456602 said:
    මොකක්ද ආනිසන්සේ?

    ආ මේ බිස්නස් වගයක් හම්බුනා මගේ ෆීල්ඩ් එකේ දැන්ම ඉදන් වැඩ කරන්න කිවුවා එතනින්

    :)
    හොඳයිනේ මචන්
    යාළුවා;16456613 said:
    පොටෝ කෑලි දැම්මේ නැතෙයි :(
    හෙට දාන්නම් මචන්....අද මහන්සියි :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16456657 said:
    පොඩි උන්ද බොල් කලේ :P

    බෙබේලට බොන්න හම්බෙලා නෑ ලු ආරන්චියේ හැටියට
    :lol:

    පිස්සුද බං මගෙ වයසෙ උන්. විල්සන් ටින් එකක් අරන් එකේ සීල් එක කද්දී මෙටල් එකට කැපුනා. යකෝ මාර ලේ යෑමක් උදේ ගියේ. :oo: පෑවිල්ල නිසා කියල කට්ටිය කිව්වා. නතර වෙන්නේ නැති නිසා කඩේ අක්කාගෙන් ප්ලාස්ටරයක් අරන් ගැහුවා.:dull: ඊට පස්සෙ පොර වගේ බෝල් තුන චෙක් කරලා සල්ලි දීල බයික් එකේ එනකොට තමා රඟේ තේරුනේ :baffled: කලන්තෙ කැරකිල්ල වගේ :rofl: පාර නිකන් පේනවා නෑ වගේ. :baffled: හැප්පෙන්නෙ නැතුව සින් ගාල ඇවිත් විනාඩි 10ක ඇලට් එකක් දාල ලෙක් එකට ගියා :baffled:
    ගිහින් ඇවිත් හවස මැචක් ගැහුවා :P ඊයෙ ABDගෙ ෂොට් එකක් චෙක් කළා. ඕෆ් එකෙන් ස්වීප් කළා. ලොවෙත් හයයි කනාවට වගේ :baffled: