ගස් ගොනො ආණ්ඩුව දිනලනෙ තියෙන්නෙ තව අවුරුදු 6ක් පාලනය කරන්නෙ ආණ්ඩුව ,ඒ අවුරුදු 6ත් එක්ක බොලාල විපක්ශෙයෙ ලගින අවුරුදු ගාන අවුරුදු මාස එහෙම නෙමේ අවුරුදු 26 ක්
![]()
6ක් නෙමේ බන් වැඩි කල් යන්න කලින් මේ ආණ්ඩුව මිනිස්සු අතරේ චා වෙනවා. දැනට එහෙම වෙන්න පටන් ගෙන ඉවරයි. හැම දාම උඹලට කොටි, යුද්දේ, ජෙනිවා විදුලි පුටු, පපුවට ගහ ගන්න ඒවා, ළමයි වඩාගන්න ඒවා, මහින්දගේ උඩු රැවුල, සාටකේ මාර්කට් කරන්න බෑ.

