ජනතා විශ්වාසය තහවුරු වුණා-ජනපති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගස් ගොනො ආණ්ඩුව දිනලනෙ තියෙන්නෙ තව අවුරුදු 6ක් පාලනය කරන්නෙ ආණ්ඩුව ,:lol::lol::P ඒ අවුරුදු 6ත් එක්ක බොලාල විපක්ශෙයෙ ලගින අවුරුදු ගාන අවුරුදු මාස එහෙම නෙමේ අවුරුදු 26 ක් :lol::lol::lol::P:P

    6ක් නෙමේ බන් වැඩි කල් යන්න කලින් මේ ආණ්ඩුව මිනිස්සු අතරේ චා වෙනවා. දැනට එහෙම වෙන්න පටන් ගෙන ඉවරයි. හැම දාම උඹලට කොටි, යුද්දේ, ජෙනිවා විදුලි පුටු, පපුවට ගහ ගන්න ඒවා, ළමයි වඩාගන්න ඒවා, මහින්දගේ උඩු රැවුල, සාටකේ මාර්කට් කරන්න බෑ.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    10150804_244279239090564_637220296_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    6ක් නෙමේ බන් වැඩි කල් යන්න කලින් මේ ආණ්ඩුව මිනිස්සු අතරේ චා වෙනවා. දැනට එහෙම වෙන්න පටන් ගෙන ඉවරයි. හැම දාම උඹලට කොටි, යුද්දේ, ජෙනිවා විදුලි පුටු, පපුවට ගහ ගන්න ඒවා, ළමයි වඩාගන්න ඒවා, මහින්දගේ උඩු රැවුල, සාටකේ මාර්කට් කරන්න බෑ.
    ඔව් ඔව් 1994 ඉදන් ඔහොම කතා විපක්ශයෙ ගොබිලො ලැජ්ජාව වහ ගන්ඩ කියල තියෙනව,:P:P:lol::lol: චා වෙනවනම් දැන් වෙන්ඩ කල් බන් අවුරුදු 20 කියන්නෙ සුලුපටු කාලයක්ද යකො. :lol::lol::P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඔව් 1994 ඉදන් ඔහොම කතා විපක්ශයෙ ගොබිලො ලැජ්ජාව වහ ගන්ඩ කියල තියෙනව,:P:P:lol::lol: චා වෙනවනම් දැන් වෙන්ඩ කල් බන් අවුරුදු 20 කියන්නෙ සුලුපටු කාලයක්ද යකො. :lol::lol::P:P

    දැන් ඉතින් අද අඩු උන චන්ද ගොඩට දුකේ උඹ මොකෝ බන් මේ ඉතිහාසෙට ගිහින්? එකෙන්ම පේනවා බොලාට රිදිලා තියන තරමක්. 12 වෙන්නත් එනවා එත් ඇහැරිලා නිවට කම ප්‍රදර්ශනය කරනවා. ලැජ්ජයි බන් උඹලා ගැන. :lol::lol::lol::lol: