Sarath Fonseka = Man of the Match..

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

sarath_fonseka1.gif

Sarath Fonseka = Man of the Match..

S. B. Disanayaka kiyayi.
:)
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මේකේ එක්තරා පක්ෂයකට තිබ්බ propaganda එක, හරියට Hitler ගේ Propaganda Minister, Goebbels ගේ propaganda එක වගේ. මට හිතෙන්නේ මේක සුළුවෙන් තැකිය යුතු දෙයක් නෙවි. මේක ඒ පක්ෂයේ ඇතුලෙන් කීප දෙනෙක් දම්මල, සන්විදනත්මකවව කරපු ප්‍රචාරයක් (elakiri, facebook and other sites) වගේ පෙන්නේ.එත් ලංකාවේ ඇති මහත් බහුතරයක් ඒ පක්ෂය ප්‍රතික්ෂේප කර.

    ඊට වඩා මිනිස්සු ෆොන්සේකාට චන්දෙ දුන්න. scurvy තමයි ෆොන්සේක වෙනුවෙන් නුලක් හරි දැම්මේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :baffled: තේරෙන්න කියපන් කෝ බං.. :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland

    :rofl::rofl::rofl:

    ජෙනරල්ගෙ පක්ශෙට විතරයි මට පේන්නෙ මිනිස්සු හිතල චන්දෙ දුන්නෙ. අනික් ඔක්කොම එක්කො බත් බැලයො, නැත්තන් කැපුවත් කොල, ආය ජෙප්පො.
    ජෙප්පො ගැන නේ ඔය කිව්වෙ ? අනුර කාරයා නම් හොදයි ඒත් ජෙප්පො හින්ද ශුවර් නෑ. මුන් කොමියුනිස්ට් මගුලෙනෙ ඉන්නෙ
    :angry::dull:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    :rofl::rofl::rofl:

    ජෙනරල්ගෙ පක්ශෙට විතරයි මට පේන්නෙ මිනිස්සු හිතල චන්දෙ දුන්නෙ. අනික් ඔක්කොම එක්කො බත් බැලයො, නැත්තන් කැපුවත් කොල, ආය ජෙප්පො.
    ජෙප්පො ගැන නේ ඔය කිව්වෙ ? අනුර කාරයා නම් හොදයි ඒත් ජෙප්පො හින්ද ශුවර් නෑ. මුන් කොමියුනිස්ට් මගුලෙනෙ ඉන්නෙ
    :angry::dull:
    :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකේ එක්තරා පක්ෂයකට තිබ්බ propaganda එක, හරියට Hitler ගේ Propaganda Minister, Goebbels ගේ propaganda එක වගේ. මට හිතෙන්නේ මේක සුළුවෙන් තැකිය යුතු දෙයක් නෙවි. මේක ඒ පක්ෂයේ ඇතුලෙන් කීප දෙනෙක් දම්මල, සන්විදනත්මකවව කරපු ප්‍රචාරයක් (elakiri, facebook and other sites) වගේ පෙන්නේ.එත් ලංකාවේ ඇති මහත් බහුතරයක් ඒ පක්ෂය ප්‍රතික්ෂේප කර.

    ඊට වඩා මිනිස්සු ෆොන්සේකාට චන්දෙ දුන්න. scurvy තමයි ෆොන්සේක වෙනුවෙන් නුලක් හරි දැම්මේ.

    jvp එක ගැන නේ උබ ඔය කියන්නේ jvp ඡන්ද 300% වැඩි වෙලා බන් ඇත්ත පිලිගන්න .අපි දන්නවනේ උබ යු එන් පි කාරයා කියලා රනිල් හින්දා තමයි ෆොන්සේකා දින්නේ අමතක කරන්න එපා වයබ ඡන්දේදි ඡවිපෙට ඇපත් නැතුව හිටියේ බලපන් නායකයා වෙනස් වුනා විතරයි 300% ඡන්ද වැඩියි .scurvy දාපු නුල මොනවද ඡන්දයක් ගැන තියෙන්නේ අතක් වනපු එකක් ගැනනේ තියෙන‍්නේ එක. උබ යු එන් පි එක ගැන එලකිරි එකේ නුලක් හරි එෆ් බි එකේ පොස්ට් එකක් දාපන් කවුරුවත් ගනන් ගන්නවද කියලා උන්ට මතයක් නෑ නායකයෙක් නෑ දැන් පාක්ෂිකයොත් නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl::rofl:

    ජෙනරල්ගෙ පක්ශෙට විතරයි මට පේන්නෙ මිනිස්සු හිතල චන්දෙ දුන්නෙ. අනික් ඔක්කොම එක්කො බත් බැලයො, නැත්තන් කැපුවත් කොල, ආය ජෙප්පො.
    ජෙප්පො ගැන නේ ඔය කිව්වෙ ? අනුර කාරයා නම් හොදයි ඒත් ජෙප්පො හින්ද ශුවර් නෑ. මුන් කොමියුනිස්ට් මගුලෙනෙ ඉන්නෙ
    :angry::dull:

    yako SF ta hambuna chanda oya okkoma.........UNP eken adu una ewa....UNP karayo kawadawath JVP ekata chande denne naha....anika ....SF gen chande illapu godak aya sandanen hari UNP eken hari elawapu hari namayojana hambune nathi aya:P:P:P
     
    ridila™