මේකේ එක්තරා පක්ෂයකට තිබ්බ propaganda එක, හරියට Hitler ගේ Propaganda Minister, Goebbels ගේ propaganda එක වගේ. මට හිතෙන්නේ මේක සුළුවෙන් තැකිය යුතු දෙයක් නෙවි. මේක ඒ පක්ෂයේ ඇතුලෙන් කීප දෙනෙක් දම්මල, සන්විදනත්මකවව කරපු ප්‍රචාරයක් (elakiri, facebook and other sites) වගේ පෙන්නේ.එත් ලංකාවේ ඇති මහත් බහුතරයක් ඒ පක්ෂය ප්‍රතික්ෂේප කර.
ඊට වඩා මිනිස්සු ෆොන්සේකාට චන්දෙ දුන්න. scurvy තමයි ෆොන්සේක වෙනුවෙන් නුලක් හරි දැම්මේ.
තේරෙන්න කියපන් කෝ බං.. 

ජෙනරල්ගෙ පක්ශෙට විතරයි මට පේන්නෙ මිනිස්සු හිතල චන්දෙ දුන්නෙ. අනික් ඔක්කොම එක්කො බත් බැලයො, නැත්තන් කැපුවත් කොල, ආය ජෙප්පො.
ජෙප්පො ගැන නේ ඔය කිව්වෙ ? අනුර කාරයා නම් හොදයි ඒත් ජෙප්පො හින්ද ශුවර් නෑ. මුන් කොමියුනිස්ට් මගුලෙනෙ ඉන්නෙ![]()

yako SF ta hambuna chanda oya okkoma.........UNP eken adu una ewa....UNP karayo kawadawath JVP ekata chande denne naha....anika ....SF gen chande illapu godak aya sandanen hari UNP eken hari elawapu hari namayojana hambune nathi aya![]()