ElaKiri Social Welfare Event 2014 - Kandy

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    cRyuZUD.jpg
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    1. උදේ බලනොට සාක්කුවේ රුපියල් 500 තියෙනවා .. යකෝ දසඅතේ කල්පනා කරා මේ 500 කොහෙන්ද කියල ඊට පස්සේ මතක් උනේ ත්‍රී වීල් එකට දෙන්න කියල උබට 500 කියල 20 කොලේ දීල තියෙන්නේ කියල :dull: රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්

    01. ubala denna hari patta hoyagena giyada ban..:dull::dull:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    1. හ්ම් හ්ම් දෙල්ම එක්ක උබ පස්සේ සීට් එකේ තුරුල් වෙලා එනකොට හිතුන උබට කම්පනේ හැදෙයි කියල
    2. අම්මේ බලන්න ඕන දෙන්නගේ කොමලේ.. මොනාද බන් අර කිචි බිචි ගගා අවේ :rofl: :rofl:

    03. magulak kata koranda epa .. anjuwa belle wala da gani ..:frown::frown:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16459066 said:


    ගල් භූතයො සෙට් එක.:angry::angry::angry::angry::angry: පන යනකන් මතක් කරලා හොයාගත්ත සින්දුව දැම්මම අහල පොඩි රිප්ලයි එකක්වත් දාපල්ලකො හිත හැදෙන්න....:dull::dull:



     
    Last edited:

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    :lol::lol::lol::lol:


    දෙන්නගේ කොමලේ පටන් ගත්තේ අරහේ ඉඳන්මයි....මම ළඟ චායාරුප ඇත...සබනෝ පල නොකර ඉන්නනම් ගෙවන්න වෙයි :lol::lol::P
    ona pic ekak daapan kollo walawal kapana eka arenna...