Loku parshnayak help me......

DemaxK27

Member
Mar 31, 2014
8
1
0
mama kellek ekka palaweni parata room ekakta giya... welawak yaddi api dennamgema hageem wadi una... barima thma mm eyge back ekata kra ewele mage eka eyege issara gaunalu mata nm eka terune na.. ewele eya thmai kuwe... ehema wenama pregnat weida machanla mata mekata joke nokara sirawata upadesk dennako
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ලඞ්කාවේ උන් බහුතරයකගේ මොලයේ ඉදිරියෙන් ඇත්තේ හැඟීම්ය.. ඒවා ගැන කොන්ට්‍රෝල් එකක් නැත.. බුද්ධිය එන්නේ හැඟීම අඩුවෙලා ගිය පසුය.. එහෙව් සංස්කෘතියක් ඇති රටේ සමාජ රෝග කෙසේ වලක්වන්නද.. මෙවන් පට්ට සංස්කෘතියක් ලෝකෙටම එකයි..

ෆාමසියකින් ගිහිං අහපිය හදිස්සි ලිංගික එක්වීමකදි ගැබ්ගැනීමක් ඇතිවෙනවනම් ඒක වලක්වගන්න පෙත්තක් තියෙනව.. මට ඒකෙ නම මතක නෑ.. කෙල්ලට ඒක බොන්න දීපිය.. ඒකෙ කවරෙ ගහල ඇති පාවිච්චි කරන විදිහ... (මිතුරි පෙත්ත නෙමේ).. පුළුවන් තරම් ඉක්මනට බොන්න දීපිය.. එතකොට ගැබ්ගැනීම වැලැක්වුවහැකි..

ලංකාවෙ ඉන්න ඔබ වැනි ඉතා ඉහල ලිංගික අධ්‍යාපනයක් තියෙන හරක් කරන අනික් වැඩේ ඕක දැනගත්ත දා ඉඳන් කෙල්ල එක්ක ලිංගිකව එක්වෙලා ඔය කියන පෙත්ත ගහන එක.. එහෙම ගහන්න එපා.. ලිංගිකව එක්වෙනවනම් මිතුරි පෙත්ත පාවිච්චි කරපං.. අතුරු ආබාද නෑ.. සාර්ථකයි.. මිතුරි පෙත්ත තියෙන්නෙ ගැබ් ගන්නැතුව ලිංගික එක්වීම් වල යෙදෙන්න.. අහවල් පෙත්ත තියෙන්නෙ හදිසි ලිංගික එක්වීමකදි ගැබ්ගැනීම වලක්වන්න.. අහවල් පෙත්ත සැරයි.. දීර්ඝ කාලීනව පාවිච්චි කිරීමෙන් වඳභාවයට පත්වෙන්නත් පුළුවන්.. ෆාමසියකින් අහල ඉල්ලගනිං.. වෛද්‍ය නිර්දේශ නැතුව දෙනව..

මෙවන් ලිංගික දැනුමවත් හරිහැටි නොලැබෙන සභ්‍ය සංස්කෘතියක් ඇති ශ්‍රී ලඞ්කාව ආසියාවටම වාසනාවන් කිව්ව..
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    lol... kawda ban mei buwa....
    mun wage un nisa thamay lankawe lokenma palaweniyata awe sex search karala...
    thopila wage innakam ara wage gamkabarayo chanden pathwana eka ahannath deyakda....
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"

    පලවෙනි දවසෙම Anal කරලා අපෙන් අහනවා ගැවුනාම බඩ වෙනවද කියල :/

    මොන හුයන්නක්ද මේ ?
    :D :D :D :D :D :D :D :D
     
    Last edited:

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ලඞ්කාවේ උන් බහුතරයකගේ මොලයේ ඉදිරියෙන් ඇත්තේ හැඟීම්ය.. ඒවා ගැන කොන්ට්‍රෝල් එකක් නැත.. බුද්ධිය එන්නේ හැඟීම අඩුවෙලා ගිය පසුය.. එහෙව් සංස්කෘතියක් ඇති රටේ සමාජ රෝග කෙසේ වලක්වන්නද.. මෙවන් පට්ට සංස්කෘතියක් ලෝකෙටම එකයි..

    ෆාමසියකින් ගිහිං අහපිය හදිස්සි ලිංගික එක්වීමකදි ගැබ්ගැනීමක් ඇතිවෙනවනම් ඒක වලක්වගන්න පෙත්තක් තියෙනව.. මට ඒකෙ නම මතක නෑ.. කෙල්ලට ඒක බොන්න දීපිය.. ඒකෙ කවරෙ ගහල ඇති පාවිච්චි කරන විදිහ... (මිතුරි පෙත්ත නෙමේ).. පුළුවන් තරම් ඉක්මනට බොන්න දීපිය.. එතකොට ගැබ්ගැනීම වැලැක්වුවහැකි..

    ලංකාවෙ ඉන්න ඔබ වැනි ඉතා ඉහල ලිංගික අධ්‍යාපනයක් තියෙන හරක් කරන අනික් වැඩේ ඕක දැනගත්ත දා ඉඳන් කෙල්ල එක්ක ලිංගිකව එක්වෙලා ඔය කියන පෙත්ත ගහන එක.. එහෙම ගහන්න එපා.. ලිංගිකව එක්වෙනවනම් මිතුරි පෙත්ත පාවිච්චි කරපං.. අතුරු ආබාද නෑ.. සාර්ථකයි.. මිතුරි පෙත්ත තියෙන්නෙ ගැබ් ගන්නැතුව ලිංගික එක්වීම් වල යෙදෙන්න.. අහවල් පෙත්ත තියෙන්නෙ හදිසි ලිංගික එක්වීමකදි ගැබ්ගැනීම වලක්වන්න.. අහවල් පෙත්ත සැරයි.. දීර්ඝ කාලීනව පාවිච්චි කිරීමෙන් වඳභාවයට පත්වෙන්නත් පුළුවන්.. ෆාමසියකින් අහල ඉල්ලගනිං.. වෛද්‍ය නිර්දේශ නැතුව දෙනව..

    මෙවන් ලිංගික දැනුමවත් හරිහැටි නොලැබෙන සභ්‍ය සංස්කෘතියක් ඇති ශ්‍රී ලඞ්කාව ආසියාවටම වාසනාවන් කිව්ව..

    Macha Mithuri ekata mahath wenawa kiyana eka aththada ban!