මම 2006 ඉදලා පාවිච්චි කරන්නේ dialog නම්බර් එකක්(pre-paid)... ඒකෙන් internet,skype ෆෝන් එකෙන් කථාකරාම දවසකට 100mb විතර යනවා. හරිමා පාඩුයි. 200mb ගන්න 49/=SLR ඔනේ....
දැනට තියෙන වාසිම network එක මොකද්ද? මම නම් හිතන්නේ mobitel 275 එක වාසි ඇති කියලා.. ඔයාලගේ අදහස් මොනවද?
දැනට තියෙන වාසිම network එක මොකද්ද? මම නම් හිතන්නේ mobitel 275 එක වාසි ඇති කියලා.. ඔයාලගේ අදහස් මොනවද?

ubalath poddak vate giyanam allaganna bari venaekakna