යාළුවා;16467613 said:මොන සබ්ජ්ක්ට් එක ගැනද ඔබ පවසන්නේ? මට තේරුම් ගන්නට නොහැකියි මිතුර![]()
ඔයා හිතන එකම තමා

යාළුවා;16467613 said:මොන සබ්ජ්ක්ට් එක ගැනද ඔබ පවසන්නේ? මට තේරුම් ගන්නට නොහැකියි මිතුර![]()

කොල්ලෝ ගොඩක් මැද කේක් ගෙඩියක් තිබ්බ වගේ කිව්වේ උයාට නේද.....?![]()

කොල්ලෝ ගොඩක් මැද කේක් ගෙඩියක් තිබ්බ වගේ කිව්වේ උයාට නේද.....?![]()

ow ow. mata mulin hithune eka anjuwata denna..bt passe hithuna ibba kohomath byt wena ekaa ne e nisa ibbata demu kiyala, mai kandyan akkai katha una...
![]()

හැමොම ලස්සන පිච් එකට ඉන්න කොට එක්කෙනෙක් ඇවිත් කෙක් ගෙඩිය වගේ ඉදගත්තා නේද![]()

දාන්නද PIC එක ලබ්බි 

නෑ නෑ... දෙයියනේ කියල save කළා.......!

ko thawama nedda kilutti danawa pics tika okkama
![]()

- කියන හැටි විතරක් තුක්
මට වමනේ ගියා වෑන් එකේදී එකේ සැරට

ත්රෙඩ් එකේ 90% ක් ඉවරයි. කොල්ලෙක් ලුණු කැඳ බොන වීඩියෝ එකක් තියෙනවා. එක අප්ලෝඩ් කරන ගමන්. වැඩේ ඉවර උන ගමන්ම දානවා.....![]()

කොල්ලෝ ගොඩක් මැද කේක් ගෙඩියක් තිබ්බ වගේ කිව්වේ උයාට නේද.....?![]()

කොල්ලෝ ගොඩක් මැද කේක් ගෙඩියක් තිබ්බ වගේ කිව්වේ උයාට නේද.....?![]()
kauda kiwe? 

යාළුවා;16467442 said:මැච් එක හැකරයගෙ ගෙදර බලන්න බැරි වෙයිද බං![]()

bariweyimokadda yako a korala tiyenne henama gahapiya..![]()

එහෙමත් එකක්ද මම දන්නෙත් නැහැ ඉබ්බා ලුණු සන් කුයික් බීවද?ibbawa mathak une ibbata lunu dapu sunquick ekak hadala dunna nisa...pappi nam ithin perethaya ne..
![]()

උදකින් උද ......කින් ..තීව මම කීතු කීතු වලට කපනවා ..අම්මපා .. මගේ User CP බෝල බෝල කරලා ..... බස් එකේ නැගල ඉද්දි සෙනග මැද්දේ සද්දෙත් එක්ක පඩයක් පලයන් ..![]()

1. සාරියක් හම්බ උනා .. ලියුම ලියන ගමන් :තොපිට කොරවන්නම් මුණ:

1. සාරියක් හම්බ උනා .. ලියුම ලියන ගමන් :තොපිට කොරවන්නම් මුණ:
thankuuuuu nakis...loku deyak...![]()

- 1. පරිස්සමින් හිටපිය .. හෙට උබලගේ ඔෆිස් පැත්තේ එනවා.. ගලක් ගහගෙන යන්නම්