ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    AvKT61C.jpg

    මේ ෆොටෝ එක අද්‍යනය කෙරීමෙන්

    1. රශියගේ දත ගැලවී ඔලුව බදාගෙන (යනකොට ගන්න බඩු ලිස්ට් එකක් කියනවා ඇහුන )
    2. තිළිණය හොරෙන් ඉක්කොතු කෑම
    3. රෙක්ශට අතිශය ලජ්ජාශීලී දෙයක් සෝමේ කීම (සෝමේ එක්ක යමන් කියල කිව්වේ)
    4. අන්ජුවට කාර්පට් වෙන්න වැදිලා කාටද හැන්ඩ්ෂේක් කරනවා තනියම :rofl:

    බොල ඉබ්බෝ... මේක අධ්‍යනය කල හැකි හොඳම දේ තමයි තොට හොඳට වැදිලා, ඇස් පුංචි වෙලා, කම්මුල් දිලිසිලා පෙන්නුම් කිරීම තුලින් තෝ හොඳට ගසලා ඉන්න බව......:rolleyes::rolleyes::P:P:lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...:oo:

    මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය මෙතන හොයා ගෙන මෙතන මේ වගෙ වැඩක් කරන්න මුල් උන හේතුව කියන්නයි යන්නෙ.:nerd:

    කැන්ඩියන් අයියයි කැන්ඩියන් අයියගෙ වෙන්න අඹුවයි දවසක් නිවී හැනහිල්ලෙ කථා කරන්න ( කොටුවක් නෙමෙ කියල තමා කැන්ඩියන් අයිය කිව්වෙ ) :P:shocked:කියල පොඩ්ඩක් අර පාලු පාර දිගෙ උඩටම ගියාලු. :oo:දෙන්න උඩට ගිහිල්ල කාර් එක ඇතුලෙ කථා කර කර ඉද්දි පොලීසියෙ මාමි කෙනෙක් ඇවිල්ල වාහනෙ වීදුරුවට තට්ටුවක් දැම්මලු.:baffled:

    හුටා පටස් වැඩෙ මාට්ටු...:baffled::sorry: පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ.:baffled: මේ වෙලාවෙ කැන්ඩියන් අයියා පොලිස් මාමිට නොවදිනා වැදුම් වැදල බොහොම අමාරුවෙන් තමා වැඩෙ ෂේප් කරගෙන තියෙන්නෙ. :)හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු.:frown: ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.:)

    කොහොමෙන් කොහොමෙන් හරි කැන්ඩියන් අයිය පනින්න ගිය කොටුව ඉවර උනෙ ඔහොමලු.:rofl: හැබැයි හැමදාම ඉරිදට පොලිසියට ගිහිල්ල අර පොළිස් පොතෙ නම ලකුණු කරල යන්න කියල පොළිස් මාමි කිව්වලු. ඒක හින්ද කැන්ඩිය දැන් හැම ඉරිදා පොලීසියට බඩ ගානවලු.:dull:

    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ලිඳක් නෙමේ යකෝ මේක වගා ලිඳක්. පිනත් පින නොඋනා අන්තිමට. :lol::lol::lol::lol:
    ඒත් කොහොමහරි පිනක් :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736

    :baffled: mata eth hituna moko me kiyala. :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහිංසක මිනිසෙකුට තවත් මඩ පාරක් ද ?
    සිදුවූ දෙය සැබවක්ද ?

    ඉරිදා දිනයන්හි නුවර පොලිසිය ලග සිටීමෙන් ඇත්ත දැන ගත හැකිය.:dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බොල ඉබ්බෝ... මේක අධ්‍යනය කල හැකි හොඳම දේ තමයි තොට හොඳට වැදිලා, ඇස් පුංචි වෙලා, කම්මුල් දිලිසිලා පෙන්නුම් කිරීම තුලින් තෝ හොඳට ගසලා ඉන්න බව......:rolleyes::rolleyes::P:P:lol::lol:

    1. :angry: :angry: මම බිව්වේ නැ :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉරිදා දිනයන්හි නුවර පොලිසිය ලග සිටීමෙන් ඇත්ත දැන ගත හැකිය.:dull:
    කතාවට ප්‍රධාන හේතුව මේක තමා කියල තමා මට නං හිතෙන්නෙ :P

    කවුරුත් දන්නේ නැහැ මනුස්සයට මොකද උනේ කියල.සීරුවෙන් ඉන්නවලු සද්දයක් නැතිව. ටික වෙලාවකින් කියනවලු. මචන් කලිසම පැලුනා කියල. ඊට පස්සේ ඉතින් මුළු හැන්දෑවේ ම අන්ජු කලේ දකින දකින මනුස්සයගෙන් කලිසම් ඉල්ලීමයි.
    ඔය
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...:oo:

    මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය මෙතන හොයා ගෙන මෙතන මේ වගෙ වැඩක් කරන්න මුල් උන හේතුව කියන්නයි යන්නෙ.:nerd:

    කැන්ඩියන් අයියයි කැන්ඩියන් අයියගෙ වෙන්න අඹුවයි දවසක් නිවී හැනහිල්ලෙ කථා කරන්න ( කොටුවක් නෙමෙ කියල තමා කැන්ඩියන් අයිය කිව්වෙ ) :P:shocked:කියල පොඩ්ඩක් අර පාලු පාර දිගෙ උඩටම ගියාලු. :oo:දෙන්න උඩට ගිහිල්ල කාර් එක ඇතුලෙ කථා කර කර ඉද්දි පොලීසියෙ මාමි කෙනෙක් ඇවිල්ල වාහනෙ වීදුරුවට තට්ටුවක් දැම්මලු.:baffled:

    හුටා පටස් වැඩෙ මාට්ටු...:baffled::sorry: පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ.:baffled: මේ වෙලාවෙ කැන්ඩියන් අයියා පොලිස් මාමිට නොවදිනා වැදුම් වැදල බොහොම අමාරුවෙන් තමා වැඩෙ ෂේප් කරගෙන තියෙන්නෙ. :)හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු.:frown: ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.:)

    කොහොමෙන් කොහොමෙන් හරි කැන්ඩියන් අයිය පනින්න ගිය කොටුව ඉවර උනෙ ඔහොමලු.:rofl: හැබැයි හැමදාම ඉරිදට පොලිසියට ගිහිල්ල අර පොළිස් පොතෙ නම ලකුණු කරල යන්න කියල පොළිස් මාමි කිව්වලු. ඒක හින්ද කැන්ඩිය දැන් හැම ඉරිදා පොලීසියට බඩ ගානවලු.:dull:

    උඹල මම ත්‍රෙඩ් එක දානකල් බලාගෙන හිටියේ මේක කියල මාව කන්න නේද.......:growl::growl::growl:
    මම දැනගත්ත උඹයි රශී යයි කියුට් හොරෙන් කුටු කුටු ගගා මට හිනා වෙනකොට. ඒ අස්සේ දෙකක් දාගත්තම සැමියා මට කියනවා අයිය තම අයියා දවසකටවත් මිනිහ කියල.:frown::frown:
    මම ඇහුව අයි කියල. ඇත්තටම බං උඹ කොහොමද ඔය ළමා නිවාසේ හොයා ගත්තේ කියල......
    මම එතකොටම දන ගත්ත තොපිලගේ නෙයියාඩගම:angry::angry::angry::angry:
     
    deegopower

    Well-known member
  • Oct 8, 2006
    3,188
    29
    48
    Kandy, Sri Lanka
    දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...:oo:

    මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය මෙතන හොයා ගෙන මෙතන මේ වගෙ වැඩක් කරන්න මුල් උන හේතුව කියන්නයි යන්නෙ.:nerd:

    කැන්ඩියන් අයියයි කැන්ඩියන් අයියගෙ වෙන්න අඹුවයි දවසක් නිවී හැනහිල්ලෙ කථා කරන්න ( කොටුවක් නෙමෙ කියල තමා කැන්ඩියන් අයිය කිව්වෙ ) :P:shocked:කියල පොඩ්ඩක් අර පාලු පාර දිගෙ උඩටම ගියාලු. :oo:දෙන්න උඩට ගිහිල්ල කාර් එක ඇතුලෙ කථා කර කර ඉද්දි පොලීසියෙ මාමි කෙනෙක් ඇවිල්ල වාහනෙ වීදුරුවට තට්ටුවක් දැම්මලු.:baffled:

    හුටා පටස් වැඩෙ මාට්ටු...:baffled::sorry: පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ.:baffled: මේ වෙලාවෙ කැන්ඩියන් අයියා පොලිස් මාමිට නොවදිනා වැදුම් වැදල බොහොම අමාරුවෙන් තමා වැඩෙ ෂේප් කරගෙන තියෙන්නෙ. :)හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු.:frown: ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.:)

    කොහොමෙන් කොහොමෙන් හරි කැන්ඩියන් අයිය පනින්න ගිය කොටුව ඉවර උනෙ ඔහොමලු.:rofl: හැබැයි හැමදාම ඉරිදට පොලිසියට ගිහිල්ල අර පොළිස් පොතෙ නම ලකුණු කරල යන්න කියල පොළිස් මාමි කිව්වලු. ඒක හින්ද කැන්ඩිය දැන් හැම ඉරිදා පොලීසියට බඩ ගානවලු.:dull:

    baya karanna epa halo.....car asse katha kara kara :rolleyes::rolleyes: hitiyoth policiyen allanawada? :rolleyes::rolleyes::rolleyes::rofl::rofl: ehenam api melahatath hire gihin :P
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    1. :lol: සහතික ඇත්ත :dull:
    හිටපිය තොපේ ලස්සන් ලස්සන ෆොටෝ එක්ක සුපිරි වීඩියෝ එකක් තියෙනවා... දෙන්නම් ජම්බු....!
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...:oo:

    මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය මෙතන හොයා ගෙන මෙතන මේ වගෙ වැඩක් කරන්න මුල් උන හේතුව කියන්නයි යන්නෙ.:nerd:

    කැන්ඩියන් අයියයි කැන්ඩියන් අයියගෙ වෙන්න අඹුවයි දවසක් නිවී හැනහිල්ලෙ කථා කරන්න ( කොටුවක් නෙමෙ කියල තමා කැන්ඩියන් අයිය කිව්වෙ ) :P:shocked:කියල පොඩ්ඩක් අර පාලු පාර දිගෙ උඩටම ගියාලු. :oo:දෙන්න උඩට ගිහිල්ල කාර් එක ඇතුලෙ කථා කර කර ඉද්දි පොලීසියෙ මාමි කෙනෙක් ඇවිල්ල වාහනෙ වීදුරුවට තට්ටුවක් දැම්මලු.:baffled:

    හුටා පටස් වැඩෙ මාට්ටු...:baffled::sorry: පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ.:baffled: මේ වෙලාවෙ කැන්ඩියන් අයියා පොලිස් මාමිට නොවදිනා වැදුම් වැදල බොහොම අමාරුවෙන් තමා වැඩෙ ෂේප් කරගෙන තියෙන්නෙ. :)හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු.:frown: ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.:)

    කොහොමෙන් කොහොමෙන් හරි කැන්ඩියන් අයිය පනින්න ගිය කොටුව ඉවර උනෙ ඔහොමලු.:rofl: හැබැයි හැමදාම ඉරිදට පොලිසියට ගිහිල්ල අර පොළිස් පොතෙ නම ලකුණු කරල යන්න කියල පොළිස් මාමි කිව්වලු. ඒක හින්ද කැන්ඩිය දැන් හැම ඉරිදා පොලීසියට බඩ ගානවලු.:dull:

    අනිවා අනිවා . මම දැක්ක කැලෑ පාරක ටයර් පාරක් ... ඒ ටයර් පාරයි පැන්ඩා කාර් එකේ ටයර් පාරයි එක සමානයි :P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    හිටපිය තොපේ ලස්සන් ලස්සන ෆොටෝ එක්ක සුපිරි වීඩියෝ එකක් තියෙනවා... දෙන්නම් ජම්බු....!

    ibba lide wetenna yanne :lol::lol::lol::lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    AvKT61C.jpg

    මේ ෆොටෝ එක අද්‍යනය කෙරීමෙන්

    1. රශියගේ දත ගැලවී ඔලුව බදාගෙන (යනකොට ගන්න බඩු ලිස්ට් එකක් කියනවා ඇහුන )
    2. තිළිණය හොරෙන් ඉක්කොතු කෑම
    3. රෙක්ශට අතිශය ලජ්ජාශීලී දෙයක් සෝමේ කීම (සෝමේ එක්ක යමන් කියල කිව්වේ)
    4. අන්ජුවට කාර්පට් වෙන්න වැදිලා කාටද හැන්ඩ්ෂේක් කරනවා තනියම :rofl:

    ඇයි අර ඉබ්බා කියන එකාට කර්පට් වෙන්න වැදිලා එක කටක් බත් කන ගමන් කතා 10ක් කියපුවා පෙන්නේ නැද්ද?:rofl::rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉරිදා දිනයන්හි නුවර පොලිසිය ලග සිටීමෙන් ඇත්ත දැන ගත හැකිය.:dull:

    කලිසම පැලුනට මමද පලි.........:angry::angry::angry::angry:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    යාළුවා;16468305 said:
    කතාවට ප්‍රධාන හේතුව මේක තමා කියල තමා මට නං හිතෙන්නෙ :P

    ඔය

    ඔව් බං ඕව ඇවිල්ල තනිකරම දේශපාලන පලිගැනීම්........!