![]()
මේ ෆොටෝ එක අද්‍යනය කෙරීමෙන්
1. රශියගේ දත ගැලවී ඔලුව බදාගෙන (යනකොට ගන්න බඩු ලිස්ට් එකක් කියනවා ඇහුන )
2. තිළිණය හොරෙන් ඉක්කොතු කෑම
3. රෙක්ශට අතිශය ලජ්ජාශීලී දෙයක් සෝමේ කීම (සෝමේ එක්ක යමන් කියල කිව්වේ)
4. අන්ජුවට කාර්පට් වෙන්න වැදිලා කාටද හැන්ඩ්ෂේක් කරනවා තනියම![]()
බොල ඉබ්බෝ... මේක අධ්‍යනය කල හැකි හොඳම දේ තමයි තොට හොඳට වැදිලා, ඇස් පුංචි වෙලා, කම්මුල් දිලිසිලා පෙන්නුම් කිරීම තුලින් තෝ හොඳට ගසලා ඉන්න බව......










පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ.
හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු.
ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.


