මුගේ කලිසම පැලුණු සීන් එක නම් පට්ට
මු දෑත ගැහුවා උදලු පාරක් .. වැඩේ වැරදුනා ගලක ටාන් ගාල වැදිලා මු ව්යිබ්රෙට් උනා.. ඊට පස්සේ හිටපන් දෙන්නම් කියල .. මු කකුල් ඈත් කරගෙන (ඩෙලා පස්සෙන් හිටියේ අනේ මන්ද) ගැහුවා එකක් ආයිත් මුගේ කෙස් ගහේ ඉඳල ගත්ත ගැම්මට.. ජරස් සද්දයක් ආව මු ගල් ගැහිලා බලාගෙන ඉන්නවා..
මම ඇහුව මොකද උනේ කියල .. මු කියපි මචන් පොඩ්ඩක් මෙව්වා උනා කියල.. මම කිව්වා එහෙනම් මගුල ජයටම ගමු කිව්වා![]()
![]()
![]()
පණ පලයන් පෙරේදා ... කිව්වලු......! කවුද බං අර අනිත් කලිසම උට දුන්නේ.....?
දකින දකින එකාට කියනවා ටවුමෙන් කලිසමක් ගෙනල්ල දියන් කියල....!



මුගේ කලිසම පැලුණු සීන් එක නම් පට්ට
) ගැහුවා එකක් ආයිත් මුගේ කෙස් ගහේ ඉඳල ගත්ත ගැම්මට.. ජරස් සද්දයක් ආව මු ගල් ගැහිලා බලාගෙන ඉන්නවා..




මොනාද මම කිව්වේ... pm කරපන් රත්තරනේ මේකේ දාන්නනම් එපා.. උබ මගේ ග්ලාස් එකෙන් බිව්වා කියල මතයක් තියෙනවා
බලපන්කො ඉතින් ..