ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :rofl: මුගේ කලිසම පැලුණු සීන් එක නම් පට්ට

    මු දෑත ගැහුවා උදලු පාරක් .. වැඩේ වැරදුනා ගලක ටාන් ගාල වැදිලා මු ව්යිබ්‍රෙට් උනා.. ඊට පස්සේ හිටපන් දෙන්නම් කියල .. මු කකුල් ඈත් කරගෙන (ඩෙලා පස්සෙන් හිටියේ අනේ මන්ද :dull:) ගැහුවා එකක් ආයිත් මුගේ කෙස් ගහේ ඉඳල ගත්ත ගැම්මට.. ජරස් සද්දයක් ආව මු ගල් ගැහිලා බලාගෙන ඉන්නවා..
    මම ඇහුව මොකද උනේ කියල .. මු කියපි මචන් පොඩ්ඩක් මෙව්වා උනා කියල.. මම කිව්වා එහෙනම් මගුල ජයටම ගමු කිව්වා :rolleyes:
    :dull: :dull:

    පණ පලයන් පෙරේදා ... කිව්වලු......! කවුද බං අර අනිත් කලිසම උට දුන්නේ.....?
    දකින දකින එකාට කියනවා ටවුමෙන් කලිසමක් ගෙනල්ල දියන් කියල....!:lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    වල් ඉබ්බි බොගෙ විඩියො එක පබ්ලික් දානව
    :frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අතින් අරගත්තේ එකයි..... ඉතිරි ඔක්කොම කාට හරි කියල බොහොම අහිංසකව ගෙන්න ගන්නවා......!

    ඔයාට කියලා එකයි ඉල්ල ගත්තේ සොමො අයියාට කියලා බිම එකක් ඉල්ල ගත්තා රෙස් ටත් කියලා මොනවාදෝ ඉල්ල ගත්තා:P:P:P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :eek::eek:
    ඉබ්බා දුන්න උපදේස් තවම මතකයි බිලා ඉදපු වෙලේ

    ඇයි උඹට මතක නැද්ද කන්ඩියෝ වරෙන් ආදරේට කියල ෆ්‍රයිඩ් රයිස් එකෙන් එළවලු ටික තෝරලා කැව්වා......
    මම එතකොටම දැනගත්ත ඔය සමනල් හැඟුමන් ඇවිල්ල තියන්නේ සපටම වැදිලා කියල....!
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පණ පලයන් පෙරේදා ... කිව්වලු......! කවුද බං අර අනිත් කලිසම උට දුන්නේ.....?
    දකින දකින එකාට කියනවා ටවුමෙන් කලිසමක් ගෙනල්ල දියන් කියල....!:lol::lol::lol:

    1. අර පහල ගෙදර වනල තිබ්බ එකක් හොරෙන් උස්සගෙන ආව කව්ද.. මු එක අන්දගත්තට පස්සේ කිව්වේ.. මු දෙලෝ රත් වෙලා හිටියේ.. අල්ලපුගෙදර එකා ආවනම් මුගේ කලිසම ගලවාගෙන යනවා :rofl: :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. :nerd: මොනාද මම කිව්වේ... pm කරපන් රත්තරනේ මේකේ දාන්නනම් එපා.. උබ මගේ ග්ලාස් එකෙන් බිව්වා කියල මතයක් තියෙනවා :dull:

    ඇයි හරවත් කතාවක් කොරේ :P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    වල් ඉබ්බි බොගෙ විඩියො එක පබ්ලික් දානව
    :frown:

    1. ඇයි උබ අර තලගුලි ප්ලේස් එකේදී හැප්පෙන්න ගිය එක දානවා.. අම්මේ ඒ වෙලාවේ සැමිගේ මුවෙන් ආව සංස්කෘත ටික
    2. සැමි - මේ හු#$#$# පාර පනින්නේ #$^$^%$^$ බලාගෙනද ? තෝ හිතුවද මේක මීගමු පාර කියල වේ##@#%#$%#$ බලාගෙන පාර පැනපන් හු#$%$%&%*^&(#$#@!#@#3
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි උඹට මතක නැද්ද කන්ඩියෝ වරෙන් ආදරේට කියල ෆ්‍රයිඩ් රයිස් එකෙන් එළවලු ටික තෝරලා කැව්වා......
    මම එතකොටම දැනගත්ත ඔය සමනල් හැඟුමන් ඇවිල්ල තියන්නේ සපටම වැදිලා කියල....!

    එක කටක් නම් කමක් නැ පන්න පන්න කැව්වානේ :rofl::rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇයි හරවත් කතාවක් කොරේ :P:P

    මතකද මු අමු සිංහලෙන් ජාතිය ඇමතුවා.... :lol::lol::lol: ඒ අස්සේ මගේ අතිනුත් අල්ලාගෙන.......:shocked::shocked::shocked:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. අර පහල ගෙදර වනල තිබ්බ එකක් හොරෙන් උස්සගෙන ආව කව්ද.. මු එක අන්දගත්තට පස්සේ කිව්වේ.. මු දෙලෝ රත් වෙලා හිටියේ.. අල්ලපුගෙදර එකා ආවනම් මුගේ කලිසම ගලවාගෙන යනවා :rofl: :rofl:

    මම ටවුමට ගිහින් කලිසමක් ගත්තා :frown:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. ඇයි උබ අර තලගුලි ප්ලේස් එකේදී හැප්පෙන්න ගිය එක දානවා.. අම්මේ ඒ වෙලාවේ සැමිගේ මුවෙන් ආව සංස්කෘත ටික
    2. සැමි - මේ හු#$#$# පාර පනින්නේ #$^$^%$^$ බලාගෙනද ? තෝ හිතුවද මේක මීගමු පාර කියල වේ##@#%#$%#$ බලාගෙන පාර පැනපන් හු#$%$%&%*^&(#$#@!#@#3

    1.කිසිම අන්තරාවකින් තොරව මම පාර පැන්නනෙ.
    2.ඌ කියපු වචනයක්වත් මට ඇහුනෙ නැහැ.
    3.ඒක විඩියෝ කලෙත් නැහැ