EK Fathers Club™ ★

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    me dawas wala school service.....lokkawa ude 6 ta gedarin DS ekata.....etanin mama clinic ekata......aye dawal 11ta mama aye DS ekata...kollawa aran aye clinic ekata..........
    jeewite pattaya...padiriya............
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16408206 said:
    කෙල්ල හොඳින් ඉන්නවා සහෝ.. දැන් ටික ටික බහ තෝරන්න පටන් අරන්...

    අපේ පුතාට දැන් මාස දෙකයි මචන්ලා, දැන් නම් යාන්තන් අපි කතා කරනකොට හිනාවෙනවා, ඒ කියන්නේ යාන්තමට අපිව අඳුනනවද කොහෙද ?

    අපේ කොලුවට දැන් මාස 2 1/2යි. අම්ම තාත්තව හොදට අදුරනව. :yes: කතා කරනකොට හොදට හිනා වෙනවා කට ඇරගෙන :D ආසාවේ බැ බන්...

    me dawas wala school service.....lokkawa ude 6 ta gedarin DS ekata.....etanin mama clinic ekata......aye dawal 11ta mama aye DS ekata...kollawa aran aye clinic ekata..........
    jeewite pattaya...padiriya............

    අපිටත් තව අවුරුදු 4 5කින් ඔය සෙතේ තමයි :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16408200 said:
    නෑ සහෝ පහුගිය දවස්වල අසීමිත වැඩ කන්දරාවක් තිබ්බා. අනික සහෝ ඔය සිරිපාල කියන එක්කෙනාගෙ අරමුන ත්‍රෙඩ් එකක් දාලා මේකෙ අයව අවුස්සන එක.. මිනිහගෙ ත්‍රෙඩ් වලට ගිහින් බලන්න මිනිහා ත්‍රෙඩ් එක පටන් අරගෙන ටික වෙලාවක් යනකොට මිනිහා නෑ. වෙන වෙන අය රන්ඩු වෙන්න සලස්වලා එයා යනවා.. නමුත් ත්‍රෙඩ් එක පහල යනකොට ඇවිත් බම්ප් එකක් විතරක් දාලා යනවා. :)

    :lol::lol: මානසික ආතල් එකක් ගන්නවද කොහෙද උ :lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    me dawas wala school service.....lokkawa ude 6 ta gedarin DS ekata.....etanin mama clinic ekata......aye dawal 11ta mama aye DS ekata...kollawa aran aye clinic ekata..........
    jeewite pattaya...padiriya............

    ලොල්. :frown: ඔය දුක විදින්න වෙනවා. :frown:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ජොනී බට්ට;16410495 said:
    අපේ කොලුවට දැන් මාස 2 1/2යි. අම්ම තාත්තව හොදට අදුරනව. :yes: කතා කරනකොට හොදට හිනා වෙනවා කට ඇරගෙන :D ආසාවේ බැ බන්...

    :P ඔය වයසේ ඉදන් තමා ආතල් දෙන්න පටන් ගන්නේ. පුලුවන් තරම් බබා එක්ක කතා කරපන් මචන් :yes:

    ජොනී බට්ට;16410495 said:
    අපිටත් තව අවුරුදු 4 5කින් ඔය සෙතේ තමයි :lol:

    :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16410495 said:
    අපේ කොලුවට දැන් මාස 2 1/2යි. අම්ම තාත්තව හොදට අදුරනව. :yes: කතා කරනකොට හොදට හිනා වෙනවා කට ඇරගෙන :D ආසාවේ බැ බන්...

    ඔය කාලෙන් තමයි හුරතල් වැඩ පටන් ගන්නේ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :P ඔය වයසේ ඉදන් තමා ආතල් දෙන්න පටන් ගන්නේ. පුලුවන් තරම් බබා එක්ක කතා කරපන් මචන් :yes:

    :rofl:

    නැකැත් රාල;16411013 said:
    ජොනී බට්ට;16410495 said:
    අපේ කොලුවට දැන් මාස 2 1/2යි. අම්ම තාත්තව හොදට අදුරනව. :yes: කතා කරනකොට හොදට හිනා වෙනවා කට ඇරගෙන :D ආසාවේ බැ බන්...

    ඔය කාලෙන් තමයි හුරතල් වැඩ පටන් ගන්නේ.

    :yes::yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked::shocked::shocked: මම මුලින් හිතුවේ අර පල්ලියේ ඉන්න ෆාදර්ස්ලගේ ක්ලබ් එකක් කියලා :shocked::shocked::shocked:

    ලමයි හදන්න කැමැත්තෙන් ඉන්න අයට මේකට ජොයින් වෙන්න පුලුවන් ද :P:P:rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16414912 said:
    :shocked::shocked::shocked: මම මුලින් හිතුවේ අර පල්ලියේ ඉන්න ෆාදර්ස්ලගේ ක්ලබ් එකක් කියලා :shocked::shocked::shocked:

    ලමයි හදන්න කැමැත්තෙන් ඉන්න අයට මේකට ජොයින් වෙන්න පුලුවන් ද :P:P:rofl::rofl:

    :lol::lol::lol::lol::lol:ඉදකින්:lol::lol::lol::lol::lol:

    පුළුවන් පුළුවන්*

    *කොන්දේසි සහිතයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16414912 said:
    :shocked::shocked::shocked: මම මුලින් හිතුවේ අර පල්ලියේ ඉන්න ෆාදර්ස්ලගේ ක්ලබ් එකක් කියලා :shocked::shocked::shocked:

    ලමයි හදන්න කැමැත්තෙන් ඉන්න අයට මේකට ජොයින් වෙන්න පුලුවන් ද :P:P:rofl::rofl:

    :lol::lol::lol::lol::lol:
    අයියෝ බින්දු
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16415036 said:
    :lol::lol::lol::lol::lol:ඉදකින්:lol::lol::lol::lol::lol:

    පුළුවන් පුළුවන්*

    *කොන්දේසි සහිතයි.

    නැකැත් රාල;16415174 said:
    :lol::lol::lol::lol::lol:
    අයියෝ බින්දු

    :baffled::baffled: kawuda ithin danne?? married club kiyala ekakuth thiyenawa neh. :baffled::baffled: :oo::oo:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෝ මේ තාත්තලා?
    අද නම් හෙන අවුල් අෆ්ෆා මට උන හැදිලා.. දුව ගාවට යන්න විදිහක් නෑ.. ඈතින් ඉඳන් හුරතල් කරන්නේ.. :(:(:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නැකැත් රාල;16471143 said:
    කෝ මේ තාත්තලා?
    අද නම් හෙන අවුල් අෆ්ෆා මට උන හැදිලා.. දුව ගාවට යන්න විදිහක් නෑ.. ඈතින් ඉඳන් හුරතල් කරන්නේ.. :(:(:(

    :(:( mata sati 2kata wage kalin heduna.magena kollage ammata giya,ammage putata giya,antimata kollata dawas 3k hospital inna uana.godak paressam wenna wey....:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16471143 said:
    කෝ මේ තාත්තලා?
    අද නම් හෙන අවුල් අෆ්ෆා මට උන හැදිලා.. දුව ගාවට යන්න විදිහක් නෑ.. ඈතින් ඉඳන් හුරතල් කරන්නේ.. :(:(:(

    :(:( mata sati 2kata wage kalin heduna.magena kollage ammata giya,ammage putata giya,antimata kollata dawas 3k hospital inna uana.godak paressam wenna wey....:(

    :shocked::shocked::shocked: අම්මෝ මටනම් උන හැදෙන්න එපෝ :(
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    lamai heduwa wage nemei ban unawa balaanna eka :( hawasata giyama itin nidaganna kan passen elawanna ona, Bachchan kawanni, chik chik kiyala huno pennadai brum padinnai gembo panindai :(