EK Fathers Club™ ★

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    lamai heduwa wage nemei ban unawa balaanna eka :( hawasata giyama itin nidaganna kan passen elawanna ona, Bachchan kawanni, chik chik kiyala huno pennadai brum padinnai gembo panindai :(

    :lol::lol: අපේ කොල්ලටනම් බච්චන් කවන්න, හුනෝ පෙන්නන්න තව කල් තියෙනවා. තාම boo boo කිවම බක බක ගාල හිනා වෙනවා විතරයි :lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ජොනී බට්ට;16471390 said:
    ළමයාගේ උප්පැන්න සහතිකේ කොපියක් සමග ජන්ම පත්‍රය මෙහි පලකරනු මැනවි :lol::lol: ජෝක් බන්. Welcome :)

    කොල්ලට මාස පහයි .... හැපී නිව්ස් එක කියන්නේ මායි බබයි දෙන්නම සැප්තැම්බර් 21 ..... :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :(:( mata sati 2kata wage kalin heduna.magena kollage ammata giya,ammage putata giya,antimata kollata dawas 3k hospital inna uana.godak paressam wenna wey....:(

    මට නම් පොඩි ඉන්ෆෙක්ෂන් එකක් වගෙ.. කිඹුලයියා කෝල් කරලා හොඳට ඇමතුවා ඉතින් බෙහෙත් ගන්න ගියා.. :)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මහනුවර ටවුන් එක පැත්තෙන් හොද පලතුරු ගන්න තැනක් දන්න එකෙක් කියපල්ලකෝ ....:)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    poya dawase re weyangoda perahera pennuwa kollata. dawal idamna ali ali kiya kiya hitapu nisa seeyata hithila muta kohoma hari ali pennanda. wehi asse re balala awa itin. perhera eddi re 12th pahu wela. ethakan kare tiyan hinna una. :( pandara 3i ban gedara eddi.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    poya dawase re weyangoda perahera pennuwa kollata. dawal idamna ali ali kiya kiya hitapu nisa seeyata hithila muta kohoma hari ali pennanda. wehi asse re balala awa itin. perhera eddi re 12th pahu wela. ethakan kare tiyan hinna una. :( pandara 3i ban gedara eddi.

    මේ පාර ගමේ ගියාම කෙල්ලටත් නුවර පෙරහැර පෙන්නන්න ඔනේ. තාම මාස 10 නිසා වැඩක් වෙයිද දන්නේ නෑ.........
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16214865 said:
    අපොයි අදනම් මාර පරිප්පුව.. දැන් අපේ කෙලීට මාස 5ක් නිසා මුනින් අතට හැරෙනවා. ඊයෙ රෑ කෙලි අපි එක්ක ඇඳෙ නිදාගත්තේ. කොහොමහරි එලිවෙන ජාමෙට මුනින් අතට ඉඳන් කක්කා දාලා. කකුල් දෙකෙන් ගහලා ගහලා කක්කා නාගෙන අනික දැන් කකුල් කටේ දාගන්නවනේ එක නිසා අරන් උඩු බැලි අතට තියන්නත් බෑ. ඒ පාර අපේ හාමිනේ දරුවව පිහිදලා වතුර රත් කරලා හෝදන්න ලෑස්ති කරගන්න කන් කක්ක පිටින්ම වඩාගෙන ඉන්න වුනා.. අනිමට අපි දෙන්නත් කක්ක නාලා.. හෆොයි.... :lol::lol::lol:

    පින්වත, මමත් ඊයේ උබේ පරිප්පුව කෑවෙමි :( diapers ඉවර වෙලා ඊයේ රෑ. ඉතින් මක් කරන්නද තිබ්බ හෙළුවෙන්. කක්ක දාල නාල, අතෙයි කටෙයි ඔලුවෙයි හැමතැනම :dull::dull: ඇඳ බේරුනා rubber sheet එක හින්ද. රෑ නවයට වතුර රත් කරලා නාවන්න උනා :nerd: එතකන් කක්කි ළමයි වඩාගෙන ඉන්න උනේ මට :angry::angry::P:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16776214 said:
    පින්වත, මමත් ඊයේ උබේ පරිප්පුව කෑවෙමි :( diapers ඉවර වෙලා ඊයේ රෑ. ඉතින් මක් කරන්නද තිබ්බ හෙළුවෙන්. කක්ක දාල නාල, අතෙයි කටෙයි ඔලුවෙයි හැමතැනම :dull::dull: ඇඳ බේරුනා rubber sheet එක හින්ද. රෑ නවයට වතුර රත් කරලා නාවන්න උනා :nerd: එතකන් කක්කි ළමයි වඩාගෙන ඉන්න උනේ මට :angry::angry::P:(
    ඕව වෙන්න ඕන........නැත්තං තාත්ත කමෙන් වැඩක් නෑ බං.........