![]()
BIKE එක අරගෙන අවුරුදු දෙකක් ගෙවිලාත් ගිහින්ද
කොහොම හරි කමක් නැහැ විස්තරය නියමෙටම ලියලා තියනවා
ඒ වගේම bike ගැන උනන්දු අයට එදා මෙදා තුර මෙතන වැටුණු හොදම ත්‍රෙඩ් ටිකක link දාලත් තියනවා
ඒකට නම් බොහෝම ස්තුතියි.
ඒ වගේම ඉන්දියන් bike ගැන මෙතන වැටුණු හොදම ත්‍රෙඩ්වලින් එකක් හැටියට
කිසිම පැකිලීමකින් තොරව මේ ලිපියත් හදුන්වන්න පුළුවන්.
දැන් ඉතිං අවුරුදු දෙකක්,,40000km පැද්දානේ
අළුත් වන්ඩියකට යන්න බලාපොරොත්තුවක් නැද්ද?
+14
ස්තුතියි

මේ අප්‍රේල් මාසෙට අවුරුදු 2ක් වෙනවා.
අළුත් එකකට යනවනම් ජපන් එකක් තමා (VTR,FTR,XR,Tricker
).ඒත් මේ දවස්වල යන ආර්ථිකේ හරි නැහැ.
වෙන වැඩ වලට යන වියදම් වැඩි.
budget එක හරි ගිය ගමන් ගන්නවා.


