ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තියෙන අසහනේට උදලු මිට ගහා ගන්න හදනවා :(:(
    10151528_781315068545175_680384337_n.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නියමයි මචන්.. එලකිරි එන්න දැන් ගොඩක් වෙලාවට බැරි වෙනවා.. නියම වැඩක් මචන්. කැන්ඩියන් ඇතුලු මේ වැඩේ සාර්තකව කරපු කොල්ලො හැමෝටම ගොඩක් පින්, කොලබ අවට තවත් මේ වගේ දෙයක් කරමු. :)

    ජයෙන් ජය!

    මචන් ගම්පහ පැත්තේ එකක් organize කරන්න අපි දෙන්නම් ෆුල් සප් එක..... අනික අපේ ගම්පහ කොල්ලෝ සෙට් එකම ඉන්නවනේ.....!