Sri Lankan ICC World T20 Music Video

nick.leoz

Member
Jan 6, 2014
89
15
0

මම කරපු 2 වෙනි Music Video එක මොකො කට්ටිය මේ ගැන කියන්නේ. අදහස්, යොජනා, චොදනා ඔක්කොම කියන්න ඒවා වටින්න පුලුවන් මගේ ඉදිරි ගමනට. අඩුපාඩු ගොඩක් ඇති මොකද මේක අපි හිතපු විදිහට උනේ නෑ. ගියේ Colombo shot කරන්න, අවසර ගන්න බැරි උනා අපිට location වලට එක නිසා අපිට අපි හිතපු තැන් වල කරන්න දුන්නේ නෑ. :no: :(
 
Dirala™

Banned
Mar 22, 2014
307
37
0
ඊයා ගූ ගොඩක්.කරන්ඩ පුලුවන් දෙයක් කරපල්ලකෝ පවු නොදී.
 
nick.leoz

Member
Jan 6, 2014
89
15
0
dan oya sahodaraya mata kiyanawada meke kothanada gu kiyala ? mata karaanna puluwan wade thami man kale.man ahuwe hoda naraka misak. mage jivithe mama karana ona epakam nemei. ok
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආධුනික එකක් නිසා උත්සහය අගය කරනවා. මීට වඩා සිංදුව දිග වුනා නම් හොඳයි.ඊලඟ පාර කරනකොට ලස්සන කෙල්ලො ටිකකුත් දාලා කරපන්. ඩාන්ස් කරන්න දන්න එකෙක්ගෙන් ඉගෙන ගනින්.නටන්න වාලේ නටන්න යන්න එපා. ආධුනික එකක් නිසා දහයෙන් පහක් දෙන්නම්.දහයෙන් දහයක්නම් නෑ, :P
 
Effects wala (Video and Audio) podi awul tikak thiyenawa...anith eka Lyrics walath adu padu thiyenawa... amateur try ekak nisa awulak na
machan mata puluwannan waradi thiyaan than pennapanko. mata ewa hadaganna :(
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
rap eke lyrics nm aul kollo..samajeta honda deyak denna uthsaha karapan. galapenawa kiyala hama wachanayakma use karanna epa. {maduwitha samagin kadala...} music nam hondai waradak na. video ekenam aul godak penuna. anyway nice try.
 
Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Keep it bro!:)

    Mistakes wena 1ka normal deyak bro...waradi wela thamai hari yanne:yes:Next 1ka thawa thawath hodata karanna try karanna:yes:

    Good Luck bro!
    11.gif
     
    nick.leoz

    Member
    Jan 6, 2014
    89
    15
    0
    rap eke lyrics nm aul kollo..samajeta honda deyak denna uthsaha karapan. galapenawa kiyala hama wachanayakma use karanna epa. {maduwitha samagin kadala...} music nam hondai waradak na. video ekenam aul godak penuna. anyway nice try.
    ow machan eka aththa man oka kiuwa eth kiyanakotath oke track eka karala iwarai.:D anyway thx machan
     
    nick.leoz

    Member
    Jan 6, 2014
    89
    15
    0
    Keep it bro!:)

    Mistakes wena 1ka normal deyak bro...waradi wela thamai hari yanne:yes:Next 1ka thawa thawath hodata karanna try karanna:yes:

    Good Luck bro!
    11.gif
    thx bro aniwa. ogollo kiyana ewa walin thamai mata thawa dewal karanna hithenen waradi adupadu hadagena. ela