නිකන් මෙතන ජාතිවාදය අවුස්සන්න එපා මෝඩ මීහරකෝ. ලංකාවේ ඕනතරම් කතෝලික ක්‍රීඩයන් හිටියා නේද.අරවින්ද, රෝයි ඩයස්, කලුවිතාරන, වාස්, බෙරෙඩන් කුරුප්පු, ගයිද අල්විස්, රුමේශ් රත්නායක, මැතිව්ස්,දුලිප් මෙන්ඩිස් කියන කතෝලික ක්‍රීඩකයන් ක්‍රිකට් වලට කරලා තියෙන සේවය මිල කල නොහැකි බව තේරුම් ගන්න.මෙතන මේ ආටිකල් එකෙන් එයා කියන්න උත්සහ කරන්නේ කතෝලික අය ලාංකික ක්‍රිකට් වලට දෙන ආයකත්වය.එහෙනම් ගාල්ලේ සනත් ජයසුරිය ගහනකොට, මාතර ලසන්ත මාලිංග බෝල් කරනකොට දකුනේ බයියො මෙතනට ඇවිල්ලා මැරෙන්න යන්නේ අන්න දකුනේ කොල්ලෙක් නෙලනවා කියලා.ඒක හරිනම් මේකෙත් වෑරද්දක් නෑ පොන්ස්.උඹ නිකන් ආතක් පාතක් නැති බල්ලෙක් විතරයි පොන්ස්.උඹ මතකද බොරු මුස්ලිම් විරෝදයක් දාලා තම්බින්ට බැන බැන ඉවෝක් එකක් පැදගෙන ගියා.උඹට එතන ඕන උනේ ඉවෝක් එක පෙන්නල්ලා පොර වෙන්න මිසක් හම්බයන්ට බනින්න අවංක චේතනාවෙන් නෙවෙයි.අන්තිමට උඹ මෝටර් ෂෝ එකක වාහනයක් උඹේ වගේ පෙන්නුව කියලා මෙතන අපි ඔප්පු කරා විතරක් නෙවෙයි උඹ කාර් සේල් එකේ ගාඩ් කෙනෙක් විතරයි.
මම උඹට කලින් කීවා මම බුදුන් වහන්සේ වගේ ජාතිකත්වය ආගම සහ බේදීම් ප්‍රතික්ශේප කරනවා. අපේ රට සිංහල මුස්ලිම් දෙමල බර්ගර් හැමෝටම එක සමාන විදිහට අයිති රටක්.මේකේ ආගමික බේද ඇති කරන්න එපා පොන්ස්.