10% සහජිවනේ

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔතන කියල තියෙන්නේ කිතුනු ක්‍රීඩකයෝ කුරුසේ ලකුණෙන් ක්‍රිකට් ආරම්බ කරනවා කියල.. කිතුනු ක්‍රීඩකයෝ හින්ද match එක දිනන කියල නෑ.. තව වෙන කිසිම ආගමක ක්රිදකයෙක්ට අගෞරව කරලත් නෑ.. ඒවගේ දෙයකට ආගම්වාදය කියන අයගේ මානසිකත්වය හිතා ගන්න පුළුවන් .. අනිත් එක ඔය පත්තරේ කිතුනු පත්තරයක් ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකට ද අපේ කස්ටිය සහජීවනය කියන්නේ? මේක දැම්මේ බහුතරයකට නෙම සුළුතරයකට. රංජිත් මැල්කම් වගේ පොන්නයෝ ඉද්දි මෙහෙම වෙනවා. 90% හොද උන්ටත් බැනුම් අහන්න වෙන්නේ අර 10% ධනපාලලා වගේ උන් නිසා

    හෙට අනිද්දා කියයිද දන්නේ නැහැ ක්‍රිකට් දින්නේ ජේසු නිසා කියලා. මොකද 10% හරක් (රංජිත් ලෝල්කම් ) වගේ උන් ඉන්නවා නේ දෙපැත්ත කොටවන්න.

    සුද්දට පුක දුන්නහම ඔහොම තමයි. කවලම් අවලම් හැතිකරේ නිසා අර හොද උන්ටත් ඉන්න නැති වෙනවා.
    නිකන් මෙතන ජාතිවාදය අවුස්සන්න එපා මෝඩ මීහරකෝ. ලංකාවේ ඕනතරම් ක‍තෝලික ක්‍රීඩයන් හිටියා නේද.අරවින්ද, රෝයි ඩයස්, කලුවිතාරන, වාස්, බෙරෙඩන් කුරුප්පු, ගයිද අල්විස්, රුමේශ් රත්නායක, මැතිව්ස්,දුලිප් මෙන්ඩිස් කියන ක‍තෝලික ක්‍රීඩකයන් ක්‍රිකට් වලට කරලා තියෙන සේවය මිල කල නොහැකි බව තේරුම් ගන්න.මෙතන මේ ආටිකල් එකෙන් එයා කියන්න උත්සහ කරන්නේ ක‍තෝලික අය ලාංකික ක්‍රිකට් වලට දෙන ආයකත්වය.එහෙනම් ගාල්ලේ සනත් ජයසුරිය ගහනකොට, මාතර ලසන්ත මාලිංග බෝල් කරනකොට දකුනේ බයියො මෙතනට ඇවිල්ලා මැරෙන්න යන්නේ අන්න දකුනේ කොල්ලෙක් නෙලනවා කියලා.ඒක හරිනම් මේකෙත් වෑරද්දක් නෑ පොන්ස්.උඹ නිකන් ආතක් පාතක් නැති බල්ලෙක් විතරයි පොන්ස්.උඹ මතකද බොරු මුස්ලිම් විරෝදයක් දාලා තම්බින්ට බැන බැන ඉවෝක් එකක් පැදගෙන ගියා.උඹට එතන ඕන උනේ ඉවෝක් එක පෙන්නල්ලා පොර වෙන්න මිසක් හම්බයන්ට බනින්න අවංක චේතනාවෙන් නෙවෙයි.අන්තිමට උඹ මෝටර් ෂෝ එකක වාහනයක් උඹේ වගේ පෙන්නුව කියලා මෙතන අපි ඔප්පු කරා විතරක් නෙවෙයි උඹ කාර් සේල් එකේ ගාඩ් කෙනෙක් විතරයි.
    මම උඹට කලින් කීවා මම බුදුන් වහන්සේ වගේ ජාතිකත්වය ආගම සහ බේදීම් ප්‍රතික්ශේප කරනවා. අපේ රට සිංහල මුස්ලිම් දෙමල බර්ගර් හැමෝටම එක සමාන විදිහට අයිති රටක්.මේකේ ආගමික බේද ඇති කරන්න එපා පොන්ස්.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    scurvy ට reply දාන්න එපා මචන් ඕකා එන්නේ thread කඩා කප්පල් කරලා ගොන් ආතල් එකක් අරගෙන අපිව මඩවන්නයි.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔතන කියල තියෙන්නේ කිතුනු ක්‍රීඩකයෝ කුරුසේ ලකුණෙන් ක්‍රිකට් ආරම්බ කරනවා කියල.. කිතුනු ක්‍රීඩකයෝ හින්ද match එක දිනන කියල නෑ.. තව වෙන කිසිම ආගමක ක්රිදකයෙක්ට අගෞරව කරලත් නෑ.. ඒවගේ දෙයකට ආගම්වාදය කියන අයගේ මානසිකත්වය හිතා ගන්න පුළුවන් .. අනිත් එක ඔය පත්තරේ කිතුනු පත්තරයක් ..

    පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ මේකටයි. :lol:
     
    aruna47

    Well-known member
  • නිකන් මෙතන ජාතිවාදය අවුස්සන්න එපා මෝඩ මීහරකෝ. ලංකාවේ ඕනතරම් ක‍තෝලික ක්‍රීඩයන් හිටියා නේද.අරවින්ද, රෝයි ඩයස්, කලුවිතාරන, වාස්, බෙරෙඩන් කුරුප්පු, ගයිද අල්විස්, රුමේශ් රත්නායක, මැතිව්ස්,දුලිප් මෙන්ඩිස් කියන ක‍තෝලික ක්‍රීඩකයන් ක්‍රිකට් වලට කරලා තියෙන සේවය මිල කල නොහැකි බව තේරුම් ගන්න.මෙතන මේ ආටිකල් එකෙන් එයා කියන්න උත්සහ කරන්නේ ක‍තෝලික අය ලාංකික ක්‍රිකට් වලට දෙන ආයකත්වය.එහෙනම් ගාල්ලේ සනත් ජයසුරිය ගහනකොට, මාතර ලසන්ත මාලිංග බෝල් කරනකොට දකුනේ බයියො මෙතනට ඇවිල්ලා මැරෙන්න යන්නේ අන්න දකුනේ කොල්ලෙක් නෙලනවා කියලා.ඒක හරිනම් මේකෙත් වෑරද්දක් නෑ පොන්ස්.උඹ නිකන් ආතක් පාතක් නැති බල්ලෙක් විතරයි පොන්ස්.උඹ මතකද බොරු මුස්ලිම් විරෝදයක් දාලා තම්බින්ට බැන බැන ඉවෝක් එකක් පැදගෙන ගියා.උඹට එතන ඕන උනේ ඉවෝක් එක පෙන්නල්ලා පොර වෙන්න මිසක් හම්බයන්ට බනින්න අවංක චේතනාවෙන් නෙවෙයි.අන්තිමට උඹ මෝටර් ෂෝ එකක වාහනයක් උඹේ වගේ පෙන්නුව කියලා මෙතන අපි ඔප්පු කරා විතරක් නෙවෙයි උඹ කාර් සේල් එකේ ගාඩ් කෙනෙක් විතරයි.
    මම උඹට කලින් කීවා මම බුදුන් වහන්සේ වගේ ජාතිකත්වය ආගම සහ බේදීම් ප්‍රතික්ශේප කරනවා. අපේ රට සිංහල මුස්ලිම් දෙමල බර්ගර් හැමෝටම එක සමාන විදිහට අයිති රටක්.මේකේ ආගමික බේද ඇති කරන්න එපා පොන්ස්.

    ඔන්න ආව කවලම් අවලම් එකෙක්. තො දෙමල උනාට අදහන්නේ ජේසු නේද හැබැයි උබ කවලම් අවලම්. ඒ කියන්නේ අර මම කිව්වා 10% උබ ඉන්න පොන්නයෙක්. මුස්ලිම් උන් දෙමල උන් තියා මොකෙක් වත් මට වැඩක් නැහැ. මට වැදගත් සිංහල කියන එක. පර දෙමළා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔන්න ආව කවලම් අවලම් එකෙක්. තො දෙමල උනාට අදහන්නේ ජේසු නේද හැබැයි උබ කවලම් අවලම්. ඒ කියන්නේ අර මම කිව්වා 10% උබ ඉන්න පොන්නයෙක්. මුස්ලිම් උන් දෙමල උන් තියා මොකෙක් වත් මට වැඩක් නැහැ. මට වැදගත් සිංහල කියන එක. පර දෙමළා

    No. You are a race baiting idiot. Go fuck yourself.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,335
    86,585
    113
    ආශ්චර්යමත් රටක
    නිකන් මෙතන ජාතිවාදය අවුස්සන්න එපා මෝඩ මීහරකෝ. ලංකාවේ ඕනතරම් ක‍තෝලික ක්‍රීඩයන් හිටියා නේද.අරවින්ද, රෝයි ඩයස්, කලුවිතාරන, වාස්, බෙරෙඩන් කුරුප්පු, ගයිද අල්විස්, රුමේශ් රත්නායක, මැතිව්ස්,දුලිප් මෙන්ඩිස් කියන ක‍තෝලික ක්‍රීඩකයන් ක්‍රිකට් වලට කරලා තියෙන සේවය මිල කල නොහැකි බව තේරුම් ගන්න.මෙතන මේ ආටිකල් එකෙන් එයා කියන්න උත්සහ කරන්නේ ක‍තෝලික අය ලාංකික ක්‍රිකට් වලට දෙන ආයකත්වය.එහෙනම් ගාල්ලේ සනත් ජයසුරිය ගහනකොට, මාතර ලසන්ත මාලිංග බෝල් කරනකොට දකුනේ බයියො මෙතනට ඇවිල්ලා මැරෙන්න යන්නේ අන්න දකුනේ කොල්ලෙක් නෙලනවා කියලා.ඒක හරිනම් මේකෙත් වෑරද්දක් නෑ පොන්ස්.උඹ නිකන් ආතක් පාතක් නැති බල්ලෙක් විතරයි පොන්ස්.උඹ මතකද බොරු මුස්ලිම් විරෝදයක් දාලා තම්බින්ට බැන බැන ඉවෝක් එකක් පැදගෙන ගියා.උඹට එතන ඕන උනේ ඉවෝක් එක පෙන්නල්ලා පොර වෙන්න මිසක් හම්බයන්ට බනින්න අවංක චේතනාවෙන් නෙවෙයි.අන්තිමට උඹ මෝටර් ෂෝ එකක වාහනයක් උඹේ වගේ පෙන්නුව කියලා මෙතන අපි ඔප්පු කරා විතරක් නෙවෙයි උඹ කාර් සේල් එකේ ගාඩ් කෙනෙක් විතරයි.
    මම උඹට කලින් කීවා මම බුදුන් වහන්සේ වගේ ජාතිකත්වය ආගම සහ බේදීම් ප්‍රතික්ශේප කරනවා. අපේ රට සිංහල මුස්ලිම් දෙමල බර්ගර් හැමෝටම එක සමාන විදිහට අයිති රටක්.මේකේ ආගමික බේද ඇති කරන්න එපා පොන්ස්.

    fail.. :rofl::rofl::rofl:

    1.sanath galle newei..
    2.lasantha malinga kiiyala ekek nane..hitiyath matara newei... :rofl:

    mata kiyanna ona une oya dekama newei... mmoka unath dakune/uthure /udarata or pahatarata or kiyawi... ekata awlak nane..etana jathiwadayak wath agamwadayak wath nane..

    "dakuna" kiyanne agamak da??? ane ube mole monawage ekakda kiyala hitaganna amarui..
    christian un ee agama gana / muslim un ee agama gana kata karoth awlak na anith ayath ee wage karanawa kiyanawa.. ponnayine ai ubala sinhala un ehema karanakota witarak waradiyata penne???? sirawatama uba "kawalam awalan" nisa da???
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    fail.. :rofl::rofl::rofl:

    1.sanath galle newei..
    2.lasantha malinga kiiyala ekek nane..hitiyath matara newei... :rofl:

    mata kiyanna ona une oya dekama newei... mmoka unath dakune/uthure /udarata or pahatarata or kiyawi... ekata awlak nane..etana jathiwadayak wath agamwadayak wath nane..

    "dakuna" kiyanne agamak da??? ane ube mole monawage ekakda kiyala hitaganna amarui..
    christian un ee agama gana / muslim un ee agama gana kata karoth awlak na anith ayath ee wage karanawa kiyanawa.. ponnayine ai ubala sinhala un ehema karanakota witarak waradiyata penne???? sirawatama uba "kawalam awalan" nisa da???

    :yes::yes::yes::yes::yes::yes:
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    10009864_214698948739526_1024320245_n.jpg

    මේකට ද අපේ කස්ටිය සහජීවනය කියන්නේ? මේක දැම්මේ බහුතරයකට නෙම සුළුතරයකට. රංජිත් මැල්කම් වගේ පොන්නයෝ ඉද්දි මෙහෙම වෙනවා. 90% හොද උන්ටත් බැනුම් අහන්න වෙන්නේ අර 10% ධනපාලලා වගේ උන් නිසා

    හෙට අනිද්දා කියයිද දන්නේ නැහැ ක්‍රිකට් දින්නේ ජේසු නිසා කියලා. මොකද 10% හරක් (රංජිත් ලෝල්කම් ) වගේ උන් ඉන්නවා නේ දෙපැත්ත කොටවන්න.

    සුද්දට පුක දුන්නහම ඔහොම තමයි. කවලම් අවලම් හැතිකරේ නිසා අර හොද උන්ටත් ඉන්න නැති වෙනවා.

    ubalath ithin Ape sinhala kollo......kiyala ne bang kiyanne. ape sinha pataw kiyala ubalath kiyanawa...dan mokada ridenne?:(
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    ක්‍රිකට් වලටත් ආගම ගාවගන නෙද,මෙවා බොහොම පෙර පාසල් වැඩනේ,හිනාත් යනවා.
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    ubalath ithin Ape sinhala kollo......kiyala ne bang kiyanne. ape sinha pataw kiyala ubalath kiyanawa...dan mokada ridenne?:(

    අපි හුරේ දානකොට ඇන්ජලෝ දෙමළ කියලා හිතුවේ නැ,මුරලි දෙමළ කියලා හිතුවේ නැ,ඩිල්ශාන් මැලේ කියලා හිතුවේ නැ,අපි හිතුවේ හිතන්නෙ එ ඔක්කොම සිංහ පැටව් කියලා තමා,ආගම් ජාති ක්‍රිඩාවට ඇදලා ගන්න බොහොම නරකයි.