Respect Sammy..

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Praise the lord. eka kochara hoda deyak da. ape eketwah adugane tamunge adahana religion ekatawath thank u kiyane naha. match eka kiyana de wenas wenawa. ehenam ara pakistan bangladesh match eka balana. pakistan paradina hitiye. eth afridi awa witarai change una. katah kiyana baha cricket kiyana eka mehema dinawawa paradinawa kiyala. ape ayath hena slow gahuwe. sammy deviyanta thanj u kiyane e manusyata mul tana denne deviyanta. ekai hari de. mewage manasika harak lankawe ennakota okkoma waradiyata tamai penne.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,267
    15,837
    113
    :yes::yes:
    මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්‍රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්‍රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.
    ඒ අතින් මැකලම් කියන්නේ මරු බුවෙක්

    :yes::yes::yes:
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ada lanakwe ekeke man ape budu hamuduwantathank u kiwoth ada lankawe tv channels walath first news eka wei. ewage manda manasika ratak meka.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්‍රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්‍රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.

    Me kathawa hiriyatama hari thanks DEAN XX
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් ඔහොම වැල් බයිලා ගැහුවට මුලින් හෙන පඩ ටෝක් දුන්නෙ...... :dull:
    අපි තමා T20 චැම්පියන්ළ . අපිට මේක ගේමක් නෑ. හෙන ටෝක්ස්. :eek:
    දැන් නන් බබා වගේ යනවා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරා බං මැකලම් නම් සුපිරිම බුවෙක් ඔන්න උට නම් කියන්න තිබ්බ ඇන්ඩර්සන් කියන්නෙ උන්ගෙ හොදම hitter කෙනෙක් ඌ නිසා ලොකු පාඩුවක් උනා කියල. ඒත් ඌ නිහතමානීව කිව්ව ඌ හිටියත් අනිත් batala ල ෆේල් නිසා කොහොමත් පරදිනව කියල.
    ඒත් සැමිය කිව්වෙ අපිට කෝචොක් එකට අමුතු කතාවක්. දෙයියෝ සන්ග මහේලට අනුකම්පා කරල ෆයිනල් යැව්ව . වැස්සෙ නැත්තම් උන් නෙලනව වගේ කතාවක් . කෙලින්ම කිව්වෙ නෑ වහෙන් ඔරෝ කිව්වෙ. ලංකාවෙ අපේ උනුත් මොකෙක් හරි #Respect කියල කිව්වොත් ඔක්කොම උන් ඒක පස්සෙ දුවනව
    :lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes:
    මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්‍රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්‍රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.
    ඒ අතින් මැකලම් කියන්නේ මරු බුවෙක්

    :lol::lol::lol:

    යාළුවා;16474570 said:
    දැන් ඔහොම වැල් බයිලා ගැහුවට මුලින් හෙන පඩ ටෝක් දුන්නෙ...... :dull:
    අපි තමා T20 චැම්පියන්ළ . අපිට මේක ගේමක් නෑ. හෙන ටෝක්ස්. :eek:
    දැන් නන් බබා වගේ යනවා.

    :rofl::rofl::rofl::rofl:

    මේක දාපු එකා එක්කෝ match බලන්නේ නැහැ,නැත්නම් රෙෆ් ගන්න කල වැඩ :P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්‍රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්‍රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.

    Me kathawa hiriyatama hari thanks DEAN XX

    ඔය මම කියපු එකක් බොල :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:

    මේක දාපු එකා එක්කෝ match බලන්නේ නැහැ,නැත්නම් රෙෆ් ගන්න කල වැඩ :P

    ත්‍රෙඩ් එක දාපු කෙනා නන් දන්නෙ නැතුව කියමුකො. ඊට වඩා අද පත්තරේ ගොබිලා අනාථයෙක්. දන්නෙ නැති රෙද්දවල් ලියන්නෙ නැතුව ඉන්න ඕනෙ. :dull:
    මූ මෙතනත් ටෝක දෙන්නෙ ගේමට. අන්තිම ටිකේ ගහන්නලු හිටියෙ. මේ දිගටම එහෙමලු ගැහැව්වේ. ඔයාල දැක්කනෙ කියල ටෝක දෙන්නෙ. වැස්ස නිසා ඒ ප්ලෑන් එක අසාර්ථක උනාලු.
    මුල ටිකේ ගහගන්න බැරි උනේ මාලිංගයි ඕෆ් ස්පිනර්ස්ළ නිසාලු.
    ඔන්න ඔහොම ගොබිල ටෝක් දුන්නෙ කනෙන් යන්න :baffled::dull::dull::oo:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Praise the lord. eka kochara hoda deyak da. ape eketwah adugane tamunge adahana religion ekatawath thank u kiyane naha. match eka kiyana de wenas wenawa. ehenam ara pakistan bangladesh match eka balana. pakistan paradina hitiye. eth afridi awa witarai change una. katah kiyana baha cricket kiyana eka mehema dinawawa paradinawa kiyala. ape ayath hena slow gahuwe. sammy deviyanta thanj u kiyane e manusyata mul tana denne deviyanta. ekai hari de. mewage manasika harak lankawe ennakota okkoma waradiyata tamai penne.

    මං උඹෙන් දෙයක් අහන්නද?
    උඹ මේ දාල තියන එක කතාවෙන් සැමීව මනිනවද නැත්නම් අපේ මැච් එකට කලින් තිබ්බ press conference එකේ සැමී කියපුව ඇහුවද?
    "Last final will be at the back of their mind, the practice game will be at the back of their mind. Once West Indies turn up, West Indies are dangerous."
    mind games කියන ඒවා ක්‍රීඩාවකට ඕනෙ නෑ කියල මම කියන්නෙ නෑ.නමුත් සැමීට තරඟයට කලින් දෙවියන්ව මතක් වුනේ නෑ.දෙවියන්ගෙ උදව්වෙන් තරඟය දිනන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ.කලින් මැච් වල දින්නම දෙවියන් මතක් කලෙත් නෑ press conferenceවල.ඒ මොකද?උන් දින්නේ talent එකෙන් බව දන්නා නිසා.උන්ගේ talent එක ගැන කිසි ප්‍රශ්නයක් නෑ.
    මෙතන අපි කියන්නේ මෙච්චර කියන තරම් respect එකක් ගන්න මූ සුදුසු නෑ කියලයි.
    උන් පැරදුනාම දෙවියන්ගේ උදව්වෙන් අපි දින්න කියන්න ඇයි අපේ ටීම් එකේ 11 දෙනා මැච් එක වෙලාවේ පොල් ගෑවද?ඇයි ඌට පිළිගන්න බැරි අපේ එවුං තරඟය නවත්තන වෙලාවෙ ඉස්සරහින් හිටිය කියල?වැස්සෙ අපේ උවමනාවට නෙමෙයිනෙ.
    උඹ කියනවා තරඟය වෙනස් වෙන්න තිබ්බලු.ඕකම අපිටත් කියන්න පුළුවන්.උන් 100ට අඩුවෙන් all out වෙන්න තිබ්බ කියල.නොවිච්ච දේ නෙමෙයි මචං වෙච්ච දේ බලල කතා කරපං.දෙවියන් ඇදහීමවත්,දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීමවත් නෙමෙයි මෙතන ප්‍රශ්නේ.පැරදුනාම විතරක් අනික් ටීම් එකේ දක්ෂතා හෑල්ලුවට ලක් කරලා එක වාසනාව කියල හංවඩු ගැහීම.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,267
    15,837
    113
    c69n4.jpg
     
    ඊයේ වැස්සෙ නැත්නම් තරගයෙ අන්තිමට මොනවා වෙවිද කියල අපිට කොහොමටත් කියන්න බැහැ.............:no::no:

    ඒත් ඉතින් කරන්න වෙනදෙයක් නැහැ...ඩක්වත් ලුවි ක්‍රමයට දිනුම දෙනව හැරෙන්න...

    ලොකෙ ඉන්න අංක එකෙ 20/20 කණ්ඩායම විදියට ලංකාව අවසන් තරගයට තෙරුන එකනම් හොදයි....:)

    නමුත් කොදෙව්වන් සැමවිටම තරග වෙනස් කරන්න හැකියව තියනවා....
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    එකෙක් මට - රෙප් දීලා රෙප් කන්නද බොල.. :lol::lol::lol::lol::lol: මිනිහෙක් අගය කරන්න වටිනවනම් ඒක කරන්න ලැජ්ජවෙන්න ඕනේ නෑ..කොන්ද තියෙන එකක් නම් නම දාලා රෙප් කපපල්ලා..
     
    • Like
    Reactions: Bataya01