Respect Sammy..

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    විය0ගාර්තය ලස්සනට යොදපු කතාවක් තමා සාමියා කිවෙ...මොනවා උනත් පරාජයෙදි සාමියා ඈතුලු පිල කොලිකුට්ටුවා සහා කන්ඩායම වගෙ නෙමෙයි..පාරෙ රෙන උන් අයෙත් ආවා ෆයිනල් එකට එකයි දුක:(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මහේල සහ සංගා ගැන කියූ ඇගයීමට ස්තුතියි, නමුත් තරංග දිනුවේ දෙවියන් නිසා නොවෙයි, අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය නිසය,, වර්ෂාව නැතත් අපි ඊයේ මැච් එක දිනලයි තිබුනේ,,,,,,
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :lol: ane ban english igena ganin :rolleyes: oka kiyala thiyenne api dinne maiyya and sanga ge final matches nisa ape team ekata god support kala kiyala,nathuwa api over 13k hondata bowling and fielding karapu nisa newei lu :rolleyes:
     

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    sammy ge talk eke tibune eyalage hopes wassen hedila giya wage deyak.api nikan waasanwata dinna wage/kohmath iye match eka ape aya dinanwa.but sammy eka piliganda kamattak tibune nae eyage kathawe
     
    එකෙක් මට - රෙප් දීලා රෙප් කන්නද බොල.. :lol::lol::lol::lol::lol: මිනිහෙක් අගය කරන්න වටිනවනම් ඒක කරන්න ලැජ්ජවෙන්න ඕනේ නෑ..කොන්ද තියෙන එකක් නම් නම දාලා රෙප් කපපල්ලා..


    ජේමිස්බන්ඩා007;16475161 said:

    ඊයේ වැස්සෙ නැත්නම් තරගයෙ අන්තිමට මොනවා වෙවිද කියල අපිට කොහොමටත් කියන්න බැහැ.............:no::no:

    ඒත් ඉතින් කරන්න වෙනදෙයක් නැහැ...ඩක්වත් ලුවි ක්‍රමයට දිනුම දෙනව හැරෙන්න...

    ලොකෙ ඉන්න අංක එකෙ 20/20 කණ්ඩායම විදියට ලංකාව අවසන් තරගයට තෙරුන එකනම් හොදයි....:)

    නමුත් කොදෙව්වන් සැමවිටම තරග වෙනස් කරන්න හැකියව තියනවා....

    බන්ඩාගෙ නිදහස් අදහස් වලට බියවු අයෙකුද නිර්නාමිකව රෙප් කපාදමා ඇත............:(:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_neg.gif
    Respect Sammy.. 04-05-2014 09:36 AM ref -----
    දේශාභිමානි සොන්නයෙකුට රිදිලා.....:P
    යකෝ උන් නියම මිනිස්සු ,
    ලෝකේ කොහේ හිටියත් උන්ගේ ඕනවට වඩා පඩ ෂෝ නැහැ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    යකෝ උන් නියම මිනිස්සු ,
    ලෝකේ කොහේ හිටියත් උන්ගේ ඕනවට වඩා පඩ ෂෝ නැහැ

    facepalm.jpg


    pada show nathi captain kenek balanna ona nam Brendon Mccullum balapan,anna minissu :yes: Sammy wa e godata danna ba mu kalin indanma dipu talks wala hatiyata me wc eke.2012 wc eke nam unta mamath support kala ela team ekak kiyala,wc eka paradunath loku dukak danune na.bt me para nam wi team eke pada tibba godak :rolleyes:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    facepalm.jpg


    pada show nathi captain kenek balanna ona nam Brendon Mccullum balapan,anna minissu :yes: Sammy wa e godata danna ba mu kalin indanma dipu talks wala hatiyata me wc eke.2012 wc eke nam unta mamath support kala ela team ekak kiyala,wc eka paradunath loku dukak danune na.bt me para nam wi team eke pada tibba godak :rolleyes:

    :):):)
     

    elabuwa12

    Member
    Apr 28, 2013
    67
    1
    0
    Colombo
    SIRAAAA

    Sammy ela buwek ban... Aniiwa api respect karanna ona sammyta... Balapan Hu....na kohli... Uge ammata ................ me para cup eka aniwa api gannawa... Kohli 0 out wewaaaaaaaaa....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::growl::growl::growl::growl::growl: