Advanced SystemCare Free Download Mediafire.

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
කවුරුත් දන්න දෙයක්නේ වයිරස් ගාඩ් එකෙන් කොම්පියුටර් එකට සියයට සියයක් ආරක්ශාව නෑ කියල. හිටපු ගනම් එක Erorr. Malware කොම්පියුටර් එකේ වේගය අඩු වෙන එක වගේ දේවල් වලක්ව හන්න මෙන්න නියම බහන්ඩේ. අලුත්ම එලිදැක්ම තමයි මේ. Advanced SystemCare Pro 7.2.1

1_1.jpg


මෙකෙන් තව ගොඩක් දේවල් කරගන්න පුලුවන් අපිට. බලන්නකෝ මොනවද අඩංගු කියලා

malware Removal
Privacy sweep
internet boost
Registry defrag
Securuty defense
Vulnerability fix
Registery fix
Shortcuts fix
System optimization
Disk scan
Disk defragment


බය වෙන්න දෙයක් නෑ මේක හැකින් ටූල් එකක් නෙමෙයි කියල තමයි මගේ කැස්පා මට කිවුවේ.​

1_2.jpg

ක්‍රක් කිරිමට ඇ ත්තේ Dll file එකකි. අපේ එලකිරි සාමාජිකයෝ දන්නවනේ ක්‍රක් කරන විදිය. මොකක් හරි අවුලක් ආවොතින් පොඩි බම්ප් එකක් දාල ලියන්න මොකද්ද අවුල කියලා​



මෙන්න ලින්කුව මේඩියා ගින්දර වල

 
Last edited:
  • Like
Reactions: Evo X and Wild-EYE

Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
මේක ව්න්ඩොස් 8 ඔර්ජිනල් එක. සයිඩ් එලට Rainmeter එක දාලාතියෙන්නේ.

ahh ela ela :) nikan amathu gathiyak thiyanawa oke ekayi ahawwe,mama 7 wan 8 yanna hitha denne na,gihin ayaeth awa :(