Lankawe three wheel karayo hinda thamai wadiyenma accidents wenne... MUNTA salli naththan cars ganna pare bus eke yanna one kaala kanni...MUN hinda rate anith unta nidahase gamanak yanna baha.
MUNTA rule ekak genna one pare left side eken witharak yanna... dan elekiri eke THREE WHEEL karayange puthalata hodatama ridey

MUNTA rule ekak genna one pare left side eken witharak yanna... dan elekiri eke THREE WHEEL karayange puthalata hodatama ridey

,මෙහෙම නේ සහෝ ත්රිවිල් ඔන වෙන කොච්චර වෙලාවල් නම් තියනවාද,ත්රිවිල් අයට බනින එකට නම් මම එකඟ නැ එක බොහොම වැරදි,කවුරුත් වැරදි කරනවා.හදිස්සියක් උනාම පාරේ මොකක් හරි අහගන්න ඉන්නෙත් යන්න ඉන්නෙත් උදව්වක් ගන්න ඉන්නෙත් ත්රිවිල් අය විතරයි,එක නිසා පොඩ්ඩක් මෙහෙම කියන්න කලින් හිතලා බලන්න ඔන,ඔනම සමාජයක,රැකියාවක හොඳ වගේම නරක අයත් ඉන්නවා.