Three Wheelers karayo wadayak!!!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Lankawe three wheel karayo hinda thamai wadiyenma accidents wenne... MUNTA salli naththan cars ganna pare bus eke yanna one kaala kanni...MUN hinda rate anith unta nidahase gamanak yanna baha.

    MUNTA rule ekak genna one pare left side eken witharak yanna... dan elekiri eke THREE WHEEL karayange puthalata hodatama ridey :lol::lol::lol:
     
    jnkdon

    Well-known member
  • Apr 14, 2010
    1,122
    76
    48
    ehe tamai/ every where
    ow ban mun hindda tami lankawe kello ganika wo wenne.....!!!mun hoda kellek three wheel eke gamanak yanna naggahama talk karala number eka gannawa....... passe a porawalla set karala deela ungeni yi, hotels walinu yi salli ganna wa, mun hire wayawa kiyala wadi hariya karanne oka, nikamana lankawe ona three wheel part ekakin ahala balapan baduwak set karala denna barida kiyala, pata gala eheta meheta call karan nadda kiyala.......

    singapore wa car taxi seen ekak lankawe th patan gatta nam hari okkoma three wheel nawaththala.......!!!
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ත්‍රීවීල් නෙවෙයි බන් ...
    බක්කි කරත්ත.......
    මොලයක් නැති හරක් තමයි 99% ම.....
    පොඩි ඉඩකිය් යද්දි උන් හිතන් ඉන්නෙ බයිසිකලයක් කියල.......
    හැබයි ටිකක් ඉඩ තිබුනොත් වෙන වාහනයකටත් ඉස්සර කරන්න බැරි විදියට බස් එකක් කියල හිතාගෙන තමයි වේස#ගෙ පුතාල අරන් යන්නේ....
    පොලිසියෙ උනුත් මුන්ගෙන් ජරාව කාල නිසා මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි........
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1605271
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    owwa hadana indian ponnayonta gahanna onee. toiletnadu idiots

    තමිල්නාඩුවේද දැන් ත්‍රිවිල් ඔක්කොම හදන්නෙ,නාඩුවට බනින්නෙ :D,මෙහෙම නේ සහෝ ත්‍රිවිල් ඔන වෙන කොච්චර වෙලාවල් නම් තියනවාද,ත්‍රිවිල් අයට බනින එකට නම් මම එකඟ නැ එක බොහොම වැරදි,කවුරුත් වැරදි කරනවා.හදිස්සියක් උනාම පාරේ මොකක් හරි අහගන්න ඉන්නෙත් යන්න ඉන්නෙත් උදව්වක් ගන්න ඉන්නෙත් ත්‍රිවිල් අය විතරයි,එක නිසා පොඩ්ඩක් මෙහෙම කියන්න කලින් හිතලා බලන්න ඔන,ඔනම සමාජයක,‍රැකියාවක හොඳ වගේම නරක අයත් ඉන්නවා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම අදුනන අන්කල් කෙනෙකුත් ලගදි නැති උනා කාලකන්නි ත්‍රිවිල් කාරයෙක් කහඉරේ හප්පලා..ඔය ජොබ් එක කරන ගොඩක්ම උන් අමු මිහරක්..හොද මිනිස්සුත් ඉන්නවා ත්‍රිවිල් එලවන.ඒ මිනිස්සුන්ගේත් නම කැත වෙලා තියෙන්නේ උන් නිසා...
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    ow ban mun hindda tami lankawe kello ganika wo wenne.....!!!mun hoda kellek three wheel eke gamanak yanna naggahama talk karala number eka gannawa....... passe a porawalla set karala deela ungeni yi, hotels walinu yi salli ganna wa, mun hire wayawa kiyala wadi hariya karanne oka, nikamana lankawe ona three wheel part ekakin ahala balapan baduwak set karala denna barida kiyala, pata gala eheta meheta call karan nadda kiyala.......

    singapore wa car taxi seen ekak lankawe th patan gatta nam hari okkoma three wheel nawaththala.......!!!

    හැම අංශයෙම කුපාඩියෝ ඉන්නවා,එවගෙම උතුම් මිනිස්සුත් ඉන්නවා,කතා කරනකොට ජෙනරලයිස් කරන්න එපා,එක බොහොම වැරදි,එ වාගෙම අසාධාරණයි.

    කොයි ජාතියෙත් ජරා මිනිස්සු ඉන්නවා එවාගෙම හොඳ මිනිස්සු ඉන්නවා,සිංහලයෝ ඔක්කොම හොඳ නැ,දෙමළ ඔක්කොම හොඳ නැ,මුස්ලිම් ඔක්කොම හොඳත් නැ,එහෙම උනා කියලා කාලකන්නි සිංහල/දෙමළ/මුස්ලිම් හැත්ත ඔකුන් ඔහොමම තමා කියන එක හරිද ? එහෙම ජෙනරලයිස් කරාහම අහිංසක අයටත් වදිනවා,එක අපරාදයක්.
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    :yes::yes:මේක තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනනේ බං:lol::lol:

    :rofl:

    ජන්තු අයියා;16479362 said:
    මම අදුනන අන්කල් කෙනෙකුත් ලගදි නැති උනා කාලකන්නි ත්‍රිවිල් කාරයෙක් කහඉරේ හප්පලා..ඔය ජොබ් එක කරන ගොඩක්ම උන් අමු මිහරක්..හොද මිනිස්සුත් ඉන්නවා ත්‍රිවිල් එලවන.ඒ මිනිස්සුන්ගේත් නම කැත වෙලා තියෙන්නේ උන් නිසා...

    ගොඩක්ම නම් අමු මී හරක් නෙමෙයි,එත් සැලකිය යුතු පිරිසක් එ ගනයට දාන්න පුළුවන්,ඔක මෙහෙමයි වෙන්නෙ ,O/L ඉවර උනු ගමන් ඔකට බහින කොටසක් ඉන්නවා,අන්න එ අයගෙන් තමා.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    තමිල්නාඩුවේද දැන් ත්‍රිවිල් ඔක්කොම හදන්නෙ,නාඩුවට බනින්නෙ :D,මෙහෙම නේ සහෝ ත්‍රිවිල් ඔන වෙන කොච්චර වෙලාවල් නම් තියනවාද,ත්‍රිවිල් අයට බනින එකට නම් මම එකඟ නැ එක බොහොම වැරදි,කවුරුත් වැරදි කරනවා.හදිස්සියක් උනාම පාරේ මොකක් හරි අහගන්න ඉන්නෙත් යන්න ඉන්නෙත් උදව්වක් ගන්න ඉන්නෙත් ත්‍රිවිල් අය විතරයි,එක නිසා පොඩ්ඩක් මෙහෙම කියන්න කලින් හිතලා බලන්න ඔන,ඔනම සමාජයක,‍රැකියාවක හොඳ වගේම නරක අයත් ඉන්නවා.

    00flyD wagemai uba katha karanne :oo::oo:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මෙක මන් ඊයේ හවස දෙක්ක දෙයක් ,U TURAN ගහන්න බැරි තැනක U TURN ගහල 3W එක CAR එකක වැදෙන්න ගියා , පොලිස් මාමා කෙනෙක් මෙක දැකල 3W එක අයින් කරන්න කිව්වා ,බුවා අයින් කලා විතරයි කන පෙලෙන්න පාරක් ගැහුවා , ඊට පස්සෙ මොනවා උනාද දන්නේ පාරේ යන ගමන් දෙක්කේ සිද්දිය...