WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    බෑන්ඩ් එක නිකම් ලැබුනට ඉතුරු කෑලි සල්ලි දෙන්න ඕන ලොල්

    kawuda kiwuwe ithuru kali walata salli ona kiyala.ithuru kali ganneth site ekenma thamai.ubata karanna bari nam nikan idapan.anik untath kela karanne nathiwa
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    uben ahanakan inne uba harinam danna one apita help vena vidiyata, rataval deka karana eka den eththeth ne,
    anik thrd eke balapanko ex ekakuth ekka kyala diyan kiwata reply karalda kiyala, bagayai therenne,
    mata vitarak mail danna one ne, eda davase ena ena eka denmanam hemotama help ekak vena vidiyata ivarane ban,
    matath 600point tiyenava, 1000k 2000k karaganna thamai apitath one, uben ahanakan in nethuva kiwanam ivarane. danna eun karagena point gannava nodanna ekata mokuth ne,

    ubalata kiyala denawata mata hambawena dewal thamai me.me unnamed kiyana eka PM ekain ewapuwa

    පැය 12ක් ඇතුලත උඹගේ රිෆරල් අයින් කරපන් නැත්තම් මම ප්‍රොක්සි දාලා උඹගේ ලින්ක් එකේ රෙජිස්ටර් වෙන්න පටන් ගන්නවා.. එකම ප්‍රොක්සි එකෙන් පොලිමට එද්දි උබව නිකම්ම බෑන් වෙනවා.. මොකද කියන්නෙ නවත්තනවද නැත්තම් එකවුන්ට් එකට ගේම දෙන්නද?

    ඔන්න වැඩේ ස්ටර්ට් කලා.... හැපි earnings

    ona deyak ahapan kiyala dennam.eth dana hama challenge ekatama uththara methana danna mata pissuda ban.ahuwoth kiyana eka wenama kathawak.man ubalata krame kiyala dunna.karanna ona wada tika kiyala dunna.man nawaththuwoth ubalath nawaththanawada.

    nikan bolada wenna epa machan.ona danne nathi deyak man kiyala denawa.ehema nathiwa kata uda balan idala man challenges tikath karala dala ubalata points aran dennada kiyanne :angry: :dull:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    රෙෆරල් ගත්තම කොහොමද මුගේ කටේ සද්දෙ? දැන් උඹලා පොයින්ට් ගත්තත් නැතත් මූට පොයින්ට් ලැබිලා ඉවරයි :lol:

    gaththata passe saddayak na oi.ona deyak kiyala denawa.eth kawawath spoon feed karanna ba mata.

    ube thiyenne thanikara kuhaka kama.karana ekek ta wat karanna denne na uba awilla.man katawath referal danna epa kiwuweth na.kamati ekkenek dala kochchara gaththath mata kamak na.

    SL wala inna ekek wath meka danan hitiye na. SL walata introduce kale mama. anthime mata wala kapanawa inna un :angry::angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ubalata kiyala denawata mata hambawena dewal thamai me.me unnamed kiyana eka PM ekain ewapuwa

    පැය 12ක් ඇතුලත උඹගේ රිෆරල් අයින් කරපන් නැත්තම් මම ප්‍රොක්සි දාලා උඹගේ ලින්ක් එකේ රෙජිස්ටර් වෙන්න පටන් ගන්නවා.. එකම ප්‍රොක්සි එකෙන් පොලිමට එද්දි උබව නිකම්ම බෑන් වෙනවා.. මොකද කියන්නෙ නවත්තනවද නැත්තම් එකවුන්ට් එකට ගේම දෙන්නද?

    ඔන්න වැඩේ ස්ටර්ට් කලා.... හැපි earnings

    ona deyak ahapan kiyala dennam.eth dana hama challenge ekatama uththara methana danna mata pissuda ban.ahuwoth kiyana eka wenama kathawak.man ubalata krame kiyala dunna.karanna ona wada tika kiyala dunna.man nawaththuwoth ubalath nawaththanawada.

    nikan bolada wenna epa machan.ona danne nathi deyak man kiyala denawa.ehema nathiwa kata uda balan idala man challenges tikath karala dala ubalata points aran dennada kiyanne :angry: :dull:

    ape un udaw karanawa kiyanne okatane ban.
    ekek mahansiwela karana dewal tika okkoma anith ekata akurak nera kiyala denna one.
    ane manda ban.bewata katawath benala wedakuth ne :(
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    උඹ මට PM කරපු හොර වැඩේ කරලා පැයෙන් පොයින්ට් 10000ක් හොයා ගත්තා. උඹ නම් එළ කොල්ලෙක් බන් :)

    ubawa ban karanna karanna eka eka ewagena enawa neda :D

    hora wada karala points 10000k hoyanna puluwannam math dan e widiyatama hoyala machan :lol:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ape un udaw karanawa kiyanne okatane ban.
    ekek mahansiwela karana dewal tika okkoma anith ekata akurak nera kiyala denna one.
    ane manda ban.bewata katawath benala wedakuth ne :(

    wadak na machan katha karala :( mata puluwan da ban hama ekatama uththare methana danna.uththara dapuwatath aye awilla baninawa dala na kiyala.poddak pitipasse page ekak balanne nathiwa. :nerd:

    ape jathiya maha puduma jathiyak ban.kawuru hari awilla mala muthra tika karawala yanawanam nikan idee ane karapan kiyala :no:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX

    මම මාසෙකට $1000 - $3000 හොයනවා ඊබේ එකෙන්.... ඒත් මම ත්‍රේඩ් වලට රිෆ්ලයි දාන්නෙවත් මගේ සල්ලි වල ෆොටෝ දාන්නෙවත් නැහැ. එහෙම දැම්මාම කට්ටිය එවනවා ඉවරයක් නැතුව මුළ ඉඳන් කියලා දියන් කියලා දුක කියලා. පොඩ්ඩක් වැරදුනාම අම්මට කියන් එන්නෙ අන්තිමට. හොඳම දේ තමා තමන් දන්න එක තමන් කරන එක. කිසිම දෙයක් නොදන්න උන් හදන්නෙ අපි ඊමේල් එකට දාපු විස්තර ටිකේම ඉඳං අහ ගන්න. ඉස්සර මම ඔය ගොං වැඩේ කලා. දැන් නම් ඕවා මමත් දන් නැහැ වගේ ඉන්නෙ. නැත්තම් කොර වෙච්ච උන් ගානට උදව් ඉල්ලනවා. අඩෝ උඹට ලාබේ කීයද ඒවා ගෙන් උඹ ගත්තෙ මොනාද කෑවේ මොනාද කියලත් සමහර උන් අහනවා :lol:
     
    hmmm :dull::dull::dull:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    attachment.php

    http://elakiri.com/forum/attachment.php?attachmentid=50991&stc=1&d=1396685207

    මෙන්න නියම මිනිස්සු.. මම අර දාපු එකට මුන් රෙප් දාලා උඹට බැනලා :lol:
     
    Attachments

    • Screenshot_1.jpg
      Screenshot_1.jpg
      5.7 KB · Views: 108

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,285
    22,765
    113
    attachment.php

    http://elakiri.com/forum/attachment.php?attachmentid=50991&stc=1&d=1396685207

    මෙන්න නියම මිනිස්සු.. මම අර දාපු එකට මුන් රෙප් දාලා උඹට බැනලා :lol:

    උබනම් නපුංසකයෙක්ම තමා.මං මුගෙ රෙප් කැපුවම ඌම රෙප් එකක් දාගෙන මගෙ නම දාලා.කෝ උබේ බෑන් වෙච්ච එකවුන්ට් එක? :lol: :lol: :lol:

    කොටා තමා මට මේවා කියලා දුන්නෙ.ඒක නිසා ඌට බනින්න මට කිසිම ඕමනාවක් නෑ.
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ubalata kiyala denawata mata hambawena dewal thamai me.me unnamed kiyana eka PM ekain ewapuwa

    පැය 12ක් ඇතුලත උඹගේ රිෆරල් අයින් කරපන් නැත්තම් මම ප්‍රොක්සි දාලා උඹගේ ලින්ක් එකේ රෙජිස්ටර් වෙන්න පටන් ගන්නවා.. එකම ප්‍රොක්සි එකෙන් පොලිමට එද්දි උබව නිකම්ම බෑන් වෙනවා.. මොකද කියන්නෙ නවත්තනවද නැත්තම් එකවුන්ට් එකට ගේම දෙන්නද?

    ඔන්න වැඩේ ස්ටර්ට් කලා.... හැපි earnings

    ona deyak ahapan kiyala dennam.eth dana hama challenge ekatama uththara methana danna mata pissuda ban.ahuwoth kiyana eka wenama kathawak.man ubalata krame kiyala dunna.karanna ona wada tika kiyala dunna.man nawaththuwoth ubalath nawaththanawada.

    nikan bolada wenna epa machan.ona danne nathi deyak man kiyala denawa.ehema nathiwa kata uda balan idala man challenges tikath karala dala ubalata points aran dennada kiyanne :angry: :dull:

    ane nikan hitapan ban, anik thrd eke kiprak ahala tiyenavada karana heti, uba meke Proofs danava kyalane tibbe, kauda danne anik thrd eka vahala dala kiyala, danne nethi ekin ekata kiya kiya denna one nene ban eka mona gon kathavakda, eka para davasata ena chlng eke info dala karana heti denmanam moko venne, hariyata eke tiyena dewal masa ganaka idan karagena avanam apith aha aha pacha vevi in ne ban.

    danna eka goda yavi nodanna ekekda atha denna kemathi ne ubala,
    athak payak yan nene type karala chlnge eka gena info denmanam ban,
    RR link ekata katiya mula idan baniddi ube peththata math katha kare, mata ube rep kapannavath athal ekak dennavath one ne, mechchara durak avanam ithuru tikath goda daganna kiyala diyan,

    daily hambena point 40 aran nikan innava ban ubalagen aha aha chora ven nethuva
     
    Last edited:

    uba kiyanne mata hamadama log wela okkoma challenges walata uththara danna kiyalada :angry: