My Last Attempt

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් බන් අල්ල ගන්න එකෙකුත් නැහැ:lol::lol::lol: ඩයසා වැඩක් නැහැ :no: අඩුම ගානෙ හංකොකාවත් අල්ල ගන්න පුලුවන්නම් :lol:



    නං කොක් එක්ක වැලි දාගන්න ඕන එලේවල් කිට්ටු උනාම

    ඕකාට ඒ කාලේ වෙද්දී හෙන ගායක් හට ගන්නවා :lol::lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඌව මන් දූෂණය කලා Charith84 එක්ක සෙට් වෙලා අර යානිගේ ත්‍රෙඩ් එකේ පොර ටෝක් දෙන්න ගිහින් අන්තිමට වටෙන්ම බයිට් වෙලා දැන් සද්දේ වහලා කාටවත් බනින්නේ පහත හෙලන්නේ නැතුව දෙන දෙයක් කාලා ඉන්නවා. ආයේ දැඟලුවොත් ගිහින් අරින්න තියෙන්නේ.



    සොන්නයෝ මට ඒ ත්‍රෙඩ් එක පෙන්නපන් :lol::lol::lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    බම්ප් කරන්නවත් බෑ බං. ලොක්ක ත්‍රෙඩ් එක ක්ලෝස් කලා අන්තිමට ශුවර් මූ අන්තිමට පොර ටෝක් එක දාලා අඬලා අඬලා වහගන්ට ඇති. :lol::lol:



    ඕකා දන්නා යානියෙක් නැ බන් අර රැල්ලට ගියේ ටිකට් එක ගන්න
    අනේ මන්ද බන්
    :lol::lol::lol::lol:


    උ වැලි වලට ඇදෙන්නේ අමුතුම ආකාරයකට බන්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    1512252_663902973653407_670145897_o.jpg


    1535675_653459181364453_204905667_n.jpg









    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    මන් කිවේ නැද්ද හය්යෙන් පඩයක් ගියොත් මු මරෙනෝ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    එහෙම උනොත් මුන් ජිටි අයියාගෙ ෆොටො දායි:rofl:


    :dull::dull::dull::dull::dull::dull::dull:


    ඔන්න සොන්නිල ඇත්තෝ ටික ත්‍රෙඩ් එකට අරින්න හදන්නේ

    යකෝ ජිටි ගේ ෆොටෝ දැම්මොත් මේ ත්‍රෙඩ් එකේ හිටපු ඔක්ම්ම බැන් කරය :baffled::baffled::baffled::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    සිරාවට, උපන් රටද කියන එක නෙමෙයි ඇත්තටම මේක දිනන්න වැඩි හැකියාව තියෙන්නෙ කාටද බලන්න ඕන. එහෙම ගත්තම වැඩි වාසි තියෙන්නෙ ඉන්දියාවට. ඒ නිසා ඕන කෙනෙක්ට ඉන්දියාව දිනනව කියන්න පුලුවන්.
    K...
    අපේ ලංකාවේ මිනිස්සු වන්ශේ කබල් ගැන ජාතියක්. එක අඩියක් ඉදිරියට තියන්න උත්සහ කරන්නේ නැහැ. පුළුවන් තරම් වනචාරි ජීවිතවලට තමයි කැමති. ඕක දකුණු ආසියානු රටවල ලක්ෂණයක්. එකනේ එක අඩියක් ඉස්සරහට තියන්න බැරි අපේ උන්ට.
    උඹ ලංකාවේ නෙමෙයිද අවජාතකයෙක් වගේ කතා කරන්නේ...අනේ පොන්සියෝ..උඹ රටවල් ගැන මොනාද දන්නේ.?ආසියානු රටවල අඩුපාඩු ඇති එත් අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම ගැනත් කතා කරපන්..අම්මගෙන් කිරි බීපු එකෙක්නම් එකටවත් නම්බු තියලා කතා කරපන්,,,මොකද අවුරුදු ගානක් එහෙම කිරි දෙන් නෑ ගොඩක් රටවල..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    K...

    උඹ ලංකාවේ නෙමෙයිද අවජාතකයෙක් වගේ කතා කරන්නේ...අනේ පොන්සියෝ..උඹ රටවල් ගැන මොනාද දන්නේ.?ආසියානු රටවල අඩුපාඩු ඇති එත් අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම ගැනත් කතා කරපන්..අම්මගෙන් කිරි බීපු එකෙක්නම් එකටවත් නම්බු තියලා කතා කරපන්,,,මොකද අවුරුදු ගානක් එහෙම කිරි දෙන් නෑ ගොඩක් රටවල..

    ඇවටාර් එක දිහා බලල කතා කරපන්.
    3.gif
    ගොඩක් උන් USA ගියාම ලංකාව අමතක වෙනවා.
    3.gif
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඩයස් කොල්ලෝ උබට මතකද උබ අර ප්ලාස්ටික් කිම්බේ ෆොටෝස් දාලා තිබ්බ ත්‍රෙඩ් එක?ඒ ත්‍රෙඩ් එක හින්දා තමා උබේ address එක leak උනේ..උබ අනිත් උන් කියපු නිසා ඒක ඉක්මනට edit කරාට වැඩක් උනේ නැහැ..:rofl:උබ මහ මෝඩ හුට්ටෙක් බන්..ලගදීම උබේ මෝඩකම් වලට සම්බුව හම්බවෙයි..මට උබ ගැන දුකයි බන්.:lol::(


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16482970 said:
    ඇවටාර් එක දිහා බලල කතා කරපන්.
    3.gif
    ගොඩක් උන් USA ගියාම ලංකාව අමතක වෙනවා.
    3.gif

    ඒක තමයි මචන් මන් මෙකගෙන් ඇහුවේ අම්මගෙන් කිරි බීවද කියලා...නෙද්දකින් මේ වගේ උන්ව
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    යාළුවා;16482970 said:
    ඇවටාර් එක දිහා බලල කතා කරපන්.
    3.gif
    ගොඩක් උන් USA ගියාම ලංකාව අමතක වෙනවා.
    3.gif

    mona usa da ban,, lankawe inna lom halichcha anatha nakiyek :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    යාළුවා;16482781 said:

    උඹඑකටම උප්පැන්නෙ විදියට ශ්‍රීලාංකිකයෙක් වෙන්න ඕනෙ. දුකයි මචං. කාව හරි අවුස්සන්න හරි උඹ දැම්මත් ඔය ගැන දුකයි. බනින්නවත් හිතෙන්නෙ නෑ. :no::no:
    ඔබේ ශ්‍රීලාංකිකකමේ මළගම වෙනුවෙන් මාගේ සාතිශය සංවේගය! :(

    ඊළඟ ආත්මෙ අර පාරෙ රෙන, රීපුව උඩ බුදියන ඉන්දියන් ගොබිලෙක් වෙලා ඉපදියන් කියල ප්‍රාර්ථනා කරනවා මචෝ :)



    නෙදකින් ඇත්තට...

    ලජ්ජය් පුතේ ලජ්ජය්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    තමන් කැමති රටක පැත්තත ගැනීමේ අයිතිය ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික මතය මත පදනම් වූ දෙයක්. අපි කාටවත් කියන්න බැහැ උබ ලංකාව පැත්ත ගනින් කියල. එක හරියට බලෙන් ආදරය ලබා ගන්නවා වගේ වැඩක්.

    diazkolla ඉන්දියාවට සහයෝගය දක්වනවානම් එක උගේ පෞද්ගලික කැමැත්ත. කොහෙවත් ඉන්න උන් මොකද මේ බොරුවට කාලේ නාස්ති කරගෙන ලේ පුච්චන් දගලන්නේ. ඔය කේන්තියාම ඒ ඒ අයගේ බුද්ධි මට්ටමේ ලක්ෂණයන්. යකෝ දැන් බලපුවාම ඉන්දියන් කාරයොයි ලංකාවේ උනුයි අතර වෙනසක් නැහැ නේ.




    අය බන් ජිටි ට වැඩලා වැඩලා ෆොටෝ ටික අයන් කරේ :lol::lol::lol::lol::lol:


     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඒක ඇත්ත, ඉස්සර මට මතක හැටියට මහාචාර්ය කාලෝ ෆොන්සේකා එහෙම සපෝට් කලේ ඕස්ට්‍රේලියාවට, 2007 ලෝක කුසලානෙ කාලෙ කිව්වෙත් ඕස්ට්‍රේලියාව දිනනව කිව්ව. එහෙම කලේ ඕස්ට්‍රේලියාවෙ උන්ගෙ ඒ කාලෙ තිබුන තාක්ෂනේ නිසා. ඇත්තටම රට ජාතිය දෙකෙන් තොරව අපක්ෂපාතීව හිතන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අතලොස්සයි. ලන්කාවෙ නම් සීයට පහක්වත් නැහැ.. අනිත් උන් නම් ඉන්දියන් කාබන් කොපි
    සිරිපාලයගෙ ෆේක් එකෙන් සිරිපාලයම කෝට් කරනව :lol: පුදුම මානසික අවපාත කාරයො එලකිරි එකෙ ඉන්නෙ