ඔව් බන් අල්ල ගන්න එකෙකුත් නැහැඩයසා වැඩක් නැහැ
අඩුම ගානෙ හංකොකාවත් අල්ල ගන්න පුලුවන්නම්
![]()
නං කොක් එක්ක වැලි දාගන්න ඕන එලේවල් කිට්ටු උනාම
ඕකාට ඒ කාලේ වෙද්දී හෙන ගායක් හට ගන්නවා




ඔව් බන් අල්ල ගන්න එකෙකුත් නැහැඩයසා වැඩක් නැහැ
අඩුම ගානෙ හංකොකාවත් අල්ල ගන්න පුලුවන්නම්
![]()




ඌව මන් දූෂණය කලා Charith84 එක්ක සෙට් වෙලා අර යානිගේ ත්‍රෙඩ් එකේ පොර ටෝක් දෙන්න ගිහින් අන්තිමට වටෙන්ම බයිට් වෙලා දැන් සද්දේ වහලා කාටවත් බනින්නේ පහත හෙලන්නේ නැතුව දෙන දෙයක් කාලා ඉන්නවා. ආයේ දැඟලුවොත් ගිහින් අරින්න තියෙන්නේ.





බම්ප් කරන්නවත් බෑ බං. ලොක්ක ත්‍රෙඩ් එක ක්ලෝස් කලා අන්තිමට ශුවර් මූ අන්තිමට පොර ටෝක් එක දාලා අඬලා අඬලා වහගන්ට ඇති.![]()




එහෙම උනොත් මුන් ජිටි අයියාගෙ ෆොටො දායි![]()











ඇයි බන් ඩයස් ව බඩ කෙරුවෙ ඌ හොද එකා..![]()







K...
සිරාවට, උපන් රටද කියන එක නෙමෙයි ඇත්තටම මේක දිනන්න වැඩි හැකියාව තියෙන්නෙ කාටද බලන්න ඕන. එහෙම ගත්තම වැඩි වාසි තියෙන්නෙ ඉන්දියාවට. ඒ නිසා ඕන කෙනෙක්ට ඉන්දියාව දිනනව කියන්න පුලුවන්.
උඹ ලංකාවේ නෙමෙයිද අවජාතකයෙක් වගේ කතා කරන්නේ...අනේ පොන්සියෝ..උඹ රටවල් ගැන මොනාද දන්නේ.?ආසියානු රටවල අඩුපාඩු ඇති එත් අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම ගැනත් කතා කරපන්..අම්මගෙන් කිරි බීපු එකෙක්නම් එකටවත් නම්බු තියලා කතා කරපන්,,,මොකද අවුරුදු ගානක් එහෙම කිරි දෙන් නෑ ගොඩක් රටවල..අපේ ලංකාවේ මිනිස්සු වන්ශේ කබල් ගැන ජාතියක්. එක අඩියක් ඉදිරියට තියන්න උත්සහ කරන්නේ නැහැ. පුළුවන් තරම් වනචාරි ජීවිතවලට තමයි කැමති. ඕක දකුණු ආසියානු රටවල ලක්ෂණයක්. එකනේ එක අඩියක් ඉස්සරහට තියන්න බැරි අපේ උන්ට.
K...
උඹ ලංකාවේ නෙමෙයිද අවජාතකයෙක් වගේ කතා කරන්නේ...අනේ පොන්සියෝ..උඹ රටවල් ගැන මොනාද දන්නේ.?ආසියානු රටවල අඩුපාඩු ඇති එත් අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම ගැනත් කතා කරපන්..අම්මගෙන් කිරි බීපු එකෙක්නම් එකටවත් නම්බු තියලා කතා කරපන්,,,මොකද අවුරුදු ගානක් එහෙම කිරි දෙන් නෑ ගොඩක් රටවල..
ඩයස් කොල්ලෝ උබට මතකද උබ අර ප්ලාස්ටික් කිම්බේ ෆොටෝස් දාලා තිබ්බ ත්‍රෙඩ් එක?ඒ ත්‍රෙඩ් එක හින්දා තමා උබේ address එක leak උනේ..උබ අනිත් උන් කියපු නිසා ඒක ඉක්මනට edit කරාට වැඩක් උනේ නැහැ..උබ මහ මෝඩ හුට්ටෙක් බන්..ලගදීම උබේ මෝඩකම් වලට සම්බුව හම්බවෙයි..මට උබ ගැන දුකයි බන්.
![]()

































යාළුවා;16482970 said:ඇවටාර් එක දිහා බලල කතා කරපන්.ගොඩක් උන් USA ගියාම ලංකාව අමතක වෙනවා.![]()
![]()
යාළුවා;16482970 said:ඇවටාර් එක දිහා බලල කතා කරපන්.ගොඩක් උන් USA ගියාම ලංකාව අමතක වෙනවා.![]()
![]()

වලි අස්සෙ වලි.. පට්ට ආතල් ඕයි![]()








dan meke inna eka Elakiri ekata kisima connection ekak nati porakda?
![]()





mona usa da ban,, lankawe inna lom halichcha anatha nakiyek![]()

යාළුවා;16482781 said:
උඹඑකටම උප්පැන්නෙ විදියට ශ්‍රීලාංකිකයෙක් වෙන්න ඕනෙ. දුකයි මචං. කාව හරි අවුස්සන්න හරි උඹ දැම්මත් ඔය ගැන දුකයි. බනින්නවත් හිතෙන්නෙ නෑ.
ඔබේ ශ්‍රීලාංකිකකමේ මළගම වෙනුවෙන් මාගේ සාතිශය සංවේගය!
ඊළඟ ආත්මෙ අර පාරෙ රෙන, රීපුව උඩ බුදියන ඉන්දියන් ගොබිලෙක් වෙලා ඉපදියන් කියල ප්‍රාර්ථනා කරනවා මචෝ![]()
තමන් කැමති රටක පැත්තත ගැනීමේ අයිතිය ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික මතය මත පදනම් වූ දෙයක්. අපි කාටවත් කියන්න බැහැ උබ ලංකාව පැත්ත ගනින් කියල. එක හරියට බලෙන් ආදරය ලබා ගන්නවා වගේ වැඩක්.
diazkolla ඉන්දියාවට සහයෝගය දක්වනවානම් එක උගේ පෞද්ගලික කැමැත්ත. කොහෙවත් ඉන්න උන් මොකද මේ බොරුවට කාලේ නාස්ති කරගෙන ලේ පුච්චන් දගලන්නේ. ඔය කේන්තියාම ඒ ඒ අයගේ බුද්ධි මට්ටමේ ලක්ෂණයන්. යකෝ දැන් බලපුවාම ඉන්දියන් කාරයොයි ලංකාවේ උනුයි අතර වෙනසක් නැහැ නේ.





සිරිපාලයගෙ ෆේක් එකෙන් සිරිපාලයම කෝට් කරනවඒක ඇත්ත, ඉස්සර මට මතක හැටියට මහාචාර්ය කාලෝ ෆොන්සේකා එහෙම සපෝට් කලේ ඕස්ට්‍රේලියාවට, 2007 ලෝක කුසලානෙ කාලෙ කිව්වෙත් ඕස්ට්‍රේලියාව දිනනව කිව්ව. එහෙම කලේ ඕස්ට්‍රේලියාවෙ උන්ගෙ ඒ කාලෙ තිබුන තාක්ෂනේ නිසා. ඇත්තටම රට ජාතිය දෙකෙන් තොරව අපක්ෂපාතීව හිතන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අතලොස්සයි. ලන්කාවෙ නම් සීයට පහක්වත් නැහැ.. අනිත් උන් නම් ඉන්දියන් කාබන් කොපි
පුදුම මානසික අවපාත කාරයො එලකිරි එකෙ ඉන්නෙ