My Last Attempt

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මං චැට් ත්‍රෙඩ් වල හිටියෙ නෑ මෙයා :oo: ඉස්සර ඉතින් තිබ්බෙ ලයන්ස් කිංඩම් එකයි ලන්තෙයි නෙහ්

    අනී එහෙමද උයාගෙ ඇවටර් එක දැක්කම මට මතක් වෙන්නෙම ලන්තේ හිටිය බටයො සෙට් එක හෙහෙ :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මං චැට් ත්‍රෙඩ් වල හිටියෙ නෑ මෙයා :oo: ඉස්සර ඉතින් තිබ්බෙ ලයන්ස් කිංඩම් එකයි ලන්තෙයි නෙහ්
    ඔබ මා දන්නාදුනන කෙනෙක්ද මිත්‍රය ? :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනී එහෙමද උයාගෙ ඇවටර් එක දැක්කම මට මතක් වෙන්නෙම ලන්තේ හිටිය බටයො සෙට් එක හෙහෙ :)
    ඔය ඇවටර් එක හැදුවෙ ටොපා, මාගේ මතකය නිවැරදිනම් :P
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඔය ඇවටර් එක හැදුවෙ ටොපා, මාගේ මතකය නිවැරදිනම් :P

    අහ් ටොපා අක්කි නොහොත් Prothean හදපු එකක් නේද දැනුයි දැක්කෙ :)
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බලාගෙන ගිහාම ෆෝරම් එකට කාලෙන් කාලෙට අලුත් උන් එනව නෙමේ, කාලෙන් කාලෙට පරන උන්ම අලුත් ඒවගෙන් එනව. ලොල්
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    sirawata? :shocked::shocked:
    මම ලඟදි Hunter4u කියන එකා Rushingwind කියල එකවුන්ට් එකකින් එනව දැක්කා. මම Hunter4u විතරක් කියපු දෙයක් ඒ විදියට මටම කිව්ව ලොල්:lol::lol:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    හුටා :shocked::shocked::shocked:
    අලුත් එකවුන්ට්වල ඉන්න උන්ගෙන් බාගයකට වැඩිය ඉන්නෙ පරන උන්ම සෙට් එක, ඔටුව වුනත් මේ අහලපහල හැමදාම ඉන්නව:lol:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    Gayan Kuweit? :shocked::shocked:
    7.gif
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අලුත් එකවුන්ට්වල ඉන්න උන්ගෙන් බාගයකට වැඩිය ඉන්නෙ පරන උන්ම සෙට් එක, ඔටුව වුනත් මේ අහලපහල හැමදාම ඉන්නව:lol:

    ඔටුව ඉතින් එලකිරිය දාල යයිද , හැමදාම මේකේ ජිල්මාට් දදා හිටපු එකා නේ :rofl:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ඔටුව ඉතින් එලකිරිය දාල යයිද , හැමදාම මේකේ ජිල්මාට් දදා හිටපු එකා නේ :rofl:
    යනව කියල ගියපු උන් එකෙක්වත් ගිහින් නැහැ.:lol: කඹ හොරු, රේඩියෝ ටීම් එකේ ගෑනු පෙරේතයො,එම්ටීඒ හොරු, මේකෙ එක්ස්පොස් වුන එවුන්, සේරම ඉන්නව. තනිකරම ෆේක් ලෝකයක්,:lol::lol: