පොර හන්ටර්4U කියල එකෙන් හිටිය කාලයක් දැන් මොකෙන් ඉන්නවද දන්නෙ නෑ.
sirawata?


පොර හන්ටර්4U කියල එකෙන් හිටිය කාලයක් දැන් මොකෙන් ඉන්නවද දන්නෙ නෑ.


මං චැට් ත්රෙඩ් වල හිටියෙ නෑ මෙයාඉස්සර ඉතින් තිබ්බෙ ලයන්ස් කිංඩම් එකයි ලන්තෙයි නෙහ්

ඌ ඉන්නවා තාමමේ වගේම එකෙක් හිටිය Mozilla කියල, දැන් ඌත් පේන්න නෑ
අපේ නරිය![]()
![]()

ඔබ මා දන්නාදුනන කෙනෙක්ද මිත්රය ?මං චැට් ත්රෙඩ් වල හිටියෙ නෑ මෙයාඉස්සර ඉතින් තිබ්බෙ ලයන්ස් කිංඩම් එකයි ලන්තෙයි නෙහ්

ඔය ඇවටර් එක හැදුවෙ ටොපා, මාගේ මතකය නිවැරදිනම්අනී එහෙමද උයාගෙ ඇවටර් එක දැක්කම මට මතක් වෙන්නෙම ලන්තේ හිටිය බටයො සෙට් එක හෙහෙ![]()

ඔය ඇවටර් එක හැදුවෙ ටොපා, මාගේ මතකය නිවැරදිනම්![]()

බලාගෙන ගිහාම ෆෝරම් එකට කාලෙන් කාලෙට අලුත් උන් එනව නෙමේ, කාලෙන් කාලෙට පරන උන්ම අලුත් ඒවගෙන් එනව. ලොල්
same here 
මම ලඟදි Hunter4u කියන එකා Rushingwind කියල එකවුන්ට් එකකින් එනව දැක්කා. මම Hunter4u විතරක් කියපු දෙයක් ඒ විදියට මටම කිව්ව ලොල්sirawata?![]()


අලුත් එකවුන්ට්වල ඉන්න උන්ගෙන් බාගයකට වැඩිය ඉන්නෙ පරන උන්ම සෙට් එක, ඔටුව වුනත් මේ අහලපහල හැමදාම ඉන්නවහුටා![]()

අලුත් එකවුන්ට්වල ඉන්න උන්ගෙන් බාගයකට වැඩිය ඉන්නෙ පරන උන්ම සෙට් එක, ඔටුව වුනත් මේ අහලපහල හැමදාම ඉන්නව![]()


අලුත් එකවුන්ට්වල ඉන්න උන්ගෙන් බාගයකට වැඩිය ඉන්නෙ පරන උන්ම සෙට් එක, ඔටුව වුනත් මේ අහලපහල හැමදාම ඉන්නව![]()

ඔටුව ඉතින් එලකිරිය දාල යයිද , හැමදාම මේකේ ජිල්මාට් දදා හිටපු එකා නේ![]()




යනව කියල ගියපු උන් එකෙක්වත් ගිහින් නැහැ.ඔටුව ඉතින් එලකිරිය දාල යයිද , හැමදාම මේකේ ජිල්මාට් දදා හිටපු එකා නේ![]()
කඹ හොරු, රේඩියෝ ටීම් එකේ ගෑනු පෙරේතයො,එම්ටීඒ හොරු, මේකෙ එක්ස්පොස් වුන එවුන්, සේරම ඉන්නව. තනිකරම ෆේක් ලෝකයක්,
