ලක්වාසීහු_ජය_සමරති

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ලක්වාසීහු_ජය_සමරති

    ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීමත් සමග ලංකාවේ බොහෝ පෙදෙස්හි ක්‍රීඩාලෝලීහු රතිඤ්ඤා පත්තු කළහ.

    කොළඹ ගාලු මුවදොර ඇතුළු ස්ථාන ගණනාවක පුළුල් තිර මගින් තරඟය නැරඹීමට අවස්ථාව සලසා තිබුණු අතර ඒ විශාල පිරිසක් ඒ වටා එක් රොක් වී සිටියහ.

    ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීම සම්බන්ධයෙන් ජනපති ලංකා කණ්ඩායමට සුබ පැතීය.

    45(51).jpg

    47(48).jpg

    48(46).jpg

    49(44).jpg

    50(48).jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීම සම්බන්ධයෙන් ජනපති ලංකා කණ්ඩායමට සුබ පැතීය.

    තරගය නැරබීමට නොපැමිණීම ගැන කණ්ඩායම ජනපතිට ස්තුති කළේය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ජනාධිපතිතුමාට පින් සිද්ද වෙන්ඩ ඔන්න අපි මැච් එක් දිනුව.:lol::lol::lol:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීම සම්බන්ධයෙන් ජනපති ලංකා කණ්ඩායමට සුබ පැතීය.

    තරගය නැරබීමට නොපැමිණීම ගැන කණ්ඩායම ජනපතිට ස්තුති කළේය.

    Patta....
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    "ඊයේ ජනාධිපතිවරයා මැච් එක බලන්න ගිහිල්ලම ඒක දිනුව නම් තමයි මම සතුටු... දේශපාලනය කුමක් වුවත්, ඔහු කරන කියන දේවල් කුමක් උනත්, කිසිම මිනිසෙකු මිථ්‍යා දෘෂ්ඨික ගොබ්බ විශ්වාසයන් නිසා වාචික හිංසනයට ලක්වෙනවට මම කැමති නෑ...

    ඔය ගොන් කථාව කියන කටවල්ම තමයි කියන්නෙ දරුවන් නොලැබුණු ගැහැනියක් පෙර මගට හමු වුනොත් අසුබයි, ගැහැණු ආගමික දේවල් වලට සහභාගී කරවගන්න එක කිළියි, අකැපයි, වගේ අනිත් ගොබ්බ ගොන් කථා ටිකත් ....
    "
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7

    :nerd:
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg

    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89

    ගොබ්බ විශ්වාස නෙවෙයි මහින්ද ගිහින් තරග කීයක් පැරදුනාද? මම හිතන්නේ චිත්ත තරංග නිසා වෙන දෙයක් මේක. අසුභ කිරණ අනෙක් අයට වැදුනම වෙන්නේ ඒ මිනිස්සුන්ගේ මනසට ඒක බලපාන එකයි.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    ගොබ්බ විශ්වාස නෙවෙයි මහින්ද ගිහින් තරග කීයක් පැරදුනාද? මම හිතන්නේ චිත්ත තරංග නිසා වෙන දෙයක් මේක. අසුභ කිරණ අනෙක් අයට වැදුනම වෙන්නේ ඒ මිනිස්සුන්ගේ මනසට ඒක බලපාන එකයි.

    ethin ban kohomada kiyanne Mahinda nisama ooka una kiyala oya ground eke keedenek innawda balagena
    match eka dinanne mey asuba kirana nisa wath watey pite inna unge balapaamen nemei ban , edata hodata sellam karana team eak dinanwa
    aakata Mahindwath , SF wath Ranil wath watey inna unwath pali naha
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ethin ban kohomada kiyanne Mahinda nisama ooka una kiyala oya ground eke keedenek innawda balagena
    match eka dinanne mey asuba kirana nisa wath watey pite inna unge balapaamen nemei ban , edata hodata sellam karana team eak dinanwa
    aakata Mahindwath , SF wath Ranil wath watey inna unwath pali naha

    එහෙම කියන්න බෑ එක පාරටම අපි දැකලා නැති නිසා. නිව්ටන්ගේ කාලේ ඉලෙක්ට්‍රෝන හොයාගෙන තිබුනේත් නෑ එතකොට ඒ කාලේ මිනිහෙක් ඉලෙක්ට්‍රෝන ගැන කිව්වොත් මිනිස්සු පිළිගන්නෙත් මේ වගේම තමයි ඒ වගේම මධ්‍යතන යුගයේ ලෝකය ගෝලාකාර කියලා මිනිස්සු විශ්වාස කරේ නෑ බහුතරය විශ්වාස කරේ පැතලියි කියලා බොහෝම ටික දෙනයි විශ්වාස කරේ ගෝලාකාර කියලා. ඉතින් ඒ වගේම දැන් කාලේ මේ චිත්ත තරංග ගැන තවම මිනිස්සු වැඩියේ දන්නේ නෑ දන්නේ නැති වුන පළියට ඒවා බොරුයි කියන්න බෑ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ගොබ්බ විශ්වාස නෙවෙයි මහින්ද ගිහින් තරග කීයක් පැරදුනාද? මම හිතන්නේ චිත්ත තරංග නිසා වෙන දෙයක් මේක. අසුභ කිරණ අනෙක් අයට වැදුනම වෙන්නේ ඒ මිනිස්සුන්ගේ මනසට ඒක බලපාන එකයි.

    මහින්දගේ තියෙන්නේ අසුභ කිරනනම් අපේ උන් යුද්ධේ දින්නේ කොහොමද?
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    එහෙම කියන්න බෑ එක පාරටම අපි දැකලා නැති නිසා. නිව්ටන්ගේ කාලේ ඉලෙක්ට්‍රෝන හොයාගෙන තිබුනේත් නෑ එතකොට ඒ කාලේ මිනිහෙක් ඉලෙක්ට්‍රෝන ගැන කිව්වොත් මිනිස්සු පිළිගන්නෙත් මේ වගේම තමයි ඒ වගේම මධ්‍යතන යුගයේ ලෝකය ගෝලාකාර කියලා මිනිස්සු විශ්වාස කරේ නෑ බහුතරය විශ්වාස කරේ පැතලියි කියලා බොහෝම ටික දෙනයි විශ්වාස කරේ ගෝලාකාර කියලා. ඉතින් ඒ වගේම දැන් කාලේ මේ චිත්ත තරංග ගැන තවම මිනිස්සු වැඩියේ දන්නේ නෑ දන්නේ නැති වුන පළියට ඒවා බොරුයි කියන්න බෑ.
    ඇත්තටම ඌ කියපු දේ උඹට තේරිලා නැහැ. එක්කො උඹ ඩිප්‍රෙශන් කාරයෙක්:lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මහින්දගේ තියෙන්නේ අසුභ කිරනනම් අපේ උන් යුද්ධේ දින්නේ කොහොමද?

    යුද්දෙ දින්නේ මහින්ද නෙවෙයිනේ? යුද්දෙ දිනිමේ සැබෑ ජය යන්න ඕනේ හමුදා පති වරුන්ටයි. මහින්ද කරේ ඒවාට අවශ්‍යය මූල්‍යය ප්‍රතිපාදන සපයලා දුන්න එකයි රජයක් වශයෙන්.
    යුද්දෙ දිනුවා කියලා මහින්ද සටන් බිමට ගිහින් තියෙන්නේ කී පාරද? මම නම් හිතන්නේ නෑ අඩුම ගානේ ඉදිරි ආරක්ෂක වළල්ලක් වත් දැකලා ඇති කියලා.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඇත්තටම ඌ කියපු දේ උඹට තේරිලා නැහැ. එක්කො උඹ ඩිප්‍රෙශන් කාරයෙක්:lol::lol:

    වරෙන් මෙහෙට බල්ලෙක් දම්මවලා තොට පුකේ ඇරවන්න කැරියා තෝ මට ටැග් දැම්මා නේ.
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297
    මේකේ එක කමෙන්ට්. එකක් තියෙනවා ඊලග ජනාදිපති මු කියල :P:P:P
    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg

    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මහින්දගේ තියෙන්නේ අසුභ කිරනනම් අපේ උන් යුද්ධේ දින්නේ කොහොමද?
    මහින්ද වෙන්ට ඇති ගිහින් වෙඩි තිබ්බේ :lol: අනෙහ් හුකන්නැතුව ඉදපන් වෙසි
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    වරෙන් මෙහෙට බල්ලෙක් දම්මවලා තොට පුකේ ඇරවන්න කැරියා තෝ මට ටැග් දැම්මා නේ.
    හිටපන් ටැග් දෙකක්ම දාන්න:lol: